එළකිරි ගෝටා CLUB - Official !!!!!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    Not yet decided pren
    Thambi tika heththu wena paththa balala thamai me para loweth vote karanne, Gota newei Gota ge loku thaththa illuwath thambi ekka enawa nam denne na na na naamai...

    balamu danata inne Gota thama, thawa kal thiyenawa porata vote karanawada aluthma ekekta denawada ekektawath nodi innawada kiyala hithanna :D

    Thambi dan sajiyata heththu wela hitiyata
    Gota dinnama Gota ta support karanawa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    156706909265594450-22.png

    රනිල් සර් වයි-පයි දුන්නා, පුංචි කාර් එකක් දුන්නා, රවි සරුයි මංගල සරුයි පැට්ටෝල් සහනෙ දුන්නා, ඒක නවත්තල තියන්න තැනක් හොයනකොට සජිත් සර් ගෙයක් දුන්නා. තව එයා කියනව කකුල් දෙක ලඟට එනවලු.. මණ්දිර ඔක්කොම රෙන්ට් කරලා එයාත් අපි එක්කම බෝඩිමකට එනවලු.. පැය 24ම වැඩ කරනවලු.. අපි වෙනුවෙන් පණ උනත් දෙනවලු... වෙඩි නොවදින ඒව විසිකරල මයිනර් කට්ටෙ යනවලු.. ඉතිං කොහොමෙයි හිතක් පපුවක් තියාගෙන අහක බලන්නෙ....
    ​
    ​
    ​
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    ලංකාවෙ 90% ක් මානසික ලෙඩ්ඩු.
    කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?

    හ්ම් හ්ම් හරි මහත්තය කරන් යන්නකො😂🤣
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,638

    fff
    fff
    fff
    fff
     
    • Haha
    Reactions: spunkyisii

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    තව දෙයක් තමයි 2015 දී මම කරපු වැඩේ ගැන මම කවදාවත් පසුතැවීමක් නෑ, :love::love: මේ වචන ටිකට ගොඩක් ගරු කරනව සහෝ

    මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ

    සතුට කියාගන්න බෑ :love:
    2015 කරපු පව්රකාරකමට 1000 වාරයක් පව ගෙවා ගත්ත මේ පාර :love:

    uba nam hadenne na ban
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,235
    18,898
    113
    අදාල නෑනේ
    ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු කියල හිතෙන්නෙ නැද්ද?
    කාටවත් ඕන නෑ ස්වාධීන වෙන්න. ඔක්කම උත්සාහ කරන්නේ හොදම මතේ දරන කෙනාගේ වහලෙක් වෙලා එයාගෙන් යැපෙන්න.
    තව දෙයක් මිනිස්සුන්ට හිතන්න පුළුවන් සීමාව හරිම පටුයි. සිහිය අඩුයි. අපි දෙයක් කිව්වම ඒක නිකන් රොකට් සයන්ස් වගේ. මිනිස්සු අවසිහිය ප්‍රගුණ කරනවා. සිහියෙන් වැඩක කරන මිනිස්සු හරිම අඩුයි. ඉස්සර ඉදන්ම මෙහෙමද ලංකාව?

    sira kathawa :lol: