එළකිරි ගෝටා CLUB - Official !!!!!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ගොසිපා බලපන්කො , ටික ටික ගෝඨ ට හැරෙනවා වගේ. මුන් promote කරල තියන comments බලපන්කො. වෙනද ඔහොම comments ඔක්කොම remove කරනවා

    ගෝඨාභය කිසිදිනෙක මගේ පියාගේ මරණයට සමාව නොඉල්ලනු ඇත - අහිම්සාගෙන් ලිපියක්

    comments

    ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් අප අතරින් වෙන්වුන අය වෙනුවෙනුත් ‍යුක්තිය ඉටුවෙන පාටක් නම් පේන මානයක නේ වගේ.

    මිනීමරු LTTE එක නැති කරන්න රටම පෙලගහිච්ච වෙලාවක
    ltte එකටකඩේ ගියපු උබේ පියාගේ පියා මොකා මැරුවම මොකද

    කල් ඉකුත් වූ තාත්තාගේ මිනියට සෙන්ට් පොඩ්ඩක් දමා නැවත නැවත මාර්කට්කරන එන්ජීඕ ඩොලර් වලට අම්මා තාත්තා වුනත් විකුනන ආදර්ශමත් දුවක්.. මේ යන විදිහට ච්න්දෙට කලින් තාජුඩීන් උනත් ආයෙත් වලෙන් ගොඩ එන්න පුලුවන්..

    චිංචි මානවිකාවෝ කල එලි බහින කාල සීමාව..එකෙක් නඩු අහල තීන්දුවත් දීල..ඇමෙරිකාවේ ඉන්න උබ දන්නේ නැති උනාට ලංකාවේ එව්වෝ තාත්තව අදුරනව බන්..

    ලසන්ත, වික්ටර් අයිවන් කියන්නෙ තනිකරම මාද්‍ය කප්පම්කාරයො දෙන්නෙක්. මං ගාව අරක තායනවා, මං ගාව මේක තියනවා මගේ මේ වැඩේ කරලා දුන්නැත්තං මං ඒක එලියට දානවා. ඕක කමා මේ දෙන්නගෙම රාජකාරිය. අනික ලසන්න එක්ක මේ දැං කරලියේ ඉන්න දුවට එහෙම ප්‍රබල සහසම්බන්දයක් තිබ්බෙ නැ. ලසන්ත හිටියෙ දෙවන කසාදෙ බිරිද එක්ක. මෙයත් දැං ඔය දෙමල ඩයස්පෝරාව හරි, එන්ජීඕ එකක් හරි වගේ වෙනම වැඩක් මේ පටං අරං තියෙන්නෙ

    etc etc....
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මිනිමරුවෙක්ට,
    පිස්සෙක්ක්ට,
    මෝඩයෙක්ට, චන්දෙ දෙන්නේ නෑ
    එක නිසා මම මේපාර ගොටබයට චන්දෙ දෙන්නේ නෑ


    එහෙනම් උඹට ඡන්දෙ දෙන්න වෙන්නෙ "රතන සාධුට" විතරයි ආයිබෝං....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    Mahinda%20Gotabaya%20Rajapaksa%20president%20launch.jpg
     

    Richrox

    Active member
  • Dec 25, 2015
    367
    102
    43

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ :no: my3 දින්නම කොටන්නම් ෆුල් කතාව :yes: අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට :yes: මන් මුලින්ම චන්දෙ දැම්මේ අද

    කාලය මැවූ වෙනසක අරුමේ කිව්වලු :lol::rofl:
     
    • Haha
    Reactions: AshenTM

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    ubala wage paththak allan inne na dawasa gane wenas wenawa api. :P api hamadama hari paththe

    බලන්නකෝ ඔයා ගිය පාර හරි පැත්තට ජන්දේ දීලා කරගත්තු හරියක්.රෙන්න පුකත් නෑ පුකේ ගූත් නෑ. මං නම් පුක පොළොවේ ගහගෙන මැරෙනවා බන්. :rofl: අපක්ෂපාතිව ස්වාදීනව අයිනකට වෙලා ඉන්න අපිටත් කෙලවෙලා.
     
    • Love
    Reactions: AshenTM

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    බලන්නකෝ ඔයා ගිය පාර හරි පැත්තට ජන්දේ දීලා කරගත්තු හරියක්.රෙන්න පුකත් නෑ පුකේ ගූත් නෑ. මං නම් පුක පොළොවේ ගහගෙන මැරෙනවා බන්. :rofl: අපක්ෂපාතිව ස්වාදීනව අයිනකට වෙලා ඉන්න අපිටත් කෙලවෙලා.

    :rofl: