එළකිරි චන්ද සටන

ඔබේ මනාපය

  • එකසත් ජනතා නිදහස් සංදානය

    Votes: 30 28.8%
  • එකසත් ජාතික පක්ෂය

    Votes: 46 44.2%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 27 26.0%
  • මුස්ලිම් කොංග්‍රස්

    Votes: 0 0.0%
  • ඉලංගෙයි තමිල් අරසුකච්චි

    Votes: 1 1.0%

  • Total voters
    104
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි චන්ද සටන

    එළකිරි ඔබේ මෙවර මනාපය කාටද?

    බලමු අපේ අයගේ මනාපේ රටේ මනාපෙට සමාන්තරව යනවද කියලා


    1. එක්සත් ජනතා නිදහස් සන්දානය
    2. එකසත් ජාතික පක්ෂය
    3. ජතතා විමුක්ති පෙරමුණ
    4. මුස්ලිම් කොංග්‍රසය
    5. ඉලංගෙයි තමිල් අරසුකච්චි


    bump එකක් දාන්නත් අමතක කරන්න එපා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කෝ ෆොන්සේකාගේ පක්ෂේ?




    1456590_604043896297588_1734095691_n.jpg




    11.gif
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මල්ලියෙ උබ ඇසූ පැනයට වෙලා ... ගොලූ
    බොතලයක්ම බි ලෙස මා වෙලා ....... සලූ
    යව යව අපිම අපි පත්කල උන්ගේ .... පලූ
    ඡන්දය දීපු අපි හැම අද වෙලා ......... බලූ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල්ලියෙ උබ ඇසූ පැනයට වෙලා ... ගොලූ
    බොතලයක්ම බි ලෙස මා වෙලා ....... සලූ
    යව යව අපිම අපි පත්කල උන්ගේ .... පලූ
    ඡන්දය දීපු අපි හැම අද වෙලා ......... බලූ

    පාදඩ සුනක රැල කර පින්නා ............යන්න
    චන්දය ඉවර වී බනිමුකෝ පන ..........යන්න
    ඊලග පාර චන්දය ලග එනවා ............ඔන්න
    මෙවරත් චන්දේ දී බනිමුකෝ පලු .......යන්න
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හෙල උරුමෙ සන්ධනෙන් නැතුව වෙනම ඉල්ලුවොත් හෙල උරුමෙට දෙනව. නැත්තන් ජන්දය දීමෙන් වැලකී සිටිනවා:yes:.
     

    AresSpears

    Member
    Jan 10, 2014
    16
    2
    0
    dan anduwa karana ayage mole hodayida machan:P


    මං නන් දෙයි ගොන් ජෙප්පන්ට,උන්ගෙත් කතාව විතරයි,ඇමතිකන් දුන්නම අනේ අපිට බෑ ඔගොල්ලො අපි කියන එව අහන්නෙ නෑ අරකයි මෙකයි ගගා අයින් උනා අපි තරහයි කියලා ඡන්දෙ දීපු උන්ට වගේ වගක් නෑ,තව උන්ගෙ ප්‍රාදේශීය සභාවල උන් ආන්ඩුවෙ අය වැයට පක්ශව ඡන්දෙ දෙනවා,මුන්ගෙ බොරු ගොන් කතා විතරයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං නන් දෙයි ගොන් ජෙප්පන්ට,උන්ගෙත් කතාව විතරයි,ඇමතිකන් දුන්නම අනේ අපිට බෑ ඔගොල්ලො අපි කියන එව අහන්නෙ නෑ අරකයි මෙකයි ගගා අයින් උනා අපි තරහයි කියලා ඡන්දෙ දීපු උන්ට වගේ වගක් නෑ,තව උන්ගෙ ප්‍රාදේශීය සභාවල උන් ආන්ඩුවෙ අය වැයට පක්ශව ඡන්දෙ දෙනවා,මුන්ගෙ බොරු ගොන් කතා විතරයි.


    eka ube adahasa.....methana mama katawath JVP ekata chande denna kiyala nahane...ela ela