එළකිරි ජනමතය 2025 ජූලි

වර්තමාන ආණ්ඩුව

  • හිතපු විදිහටම හොඳට වැඩ කරන් යනවා

    Votes: 35 19.8%
  • හිතපු විදිහටම නැති උනත් රට හදයි වගේ

    Votes: 53 29.9%
  • හිතපු තරම් නෑ

    Votes: 15 8.5%
  • කයිය විතරයි වැඩ නෑ

    Votes: 59 33.3%
  • මෙලෝ රහක් නෑ

    Votes: 15 8.5%

  • Total voters
    177
  • Poll closed .

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,732
    8,958
    113
    ulan bator
    Sorry, my misake, it was indeed that CBK caused a negative growth mostly due to LTTE attack in BIA. Ranil was the PM during CBK time, and he unilaterally was prepared to give ISGA to prabhakaran without even the presidential approval. Ranil was regarding as a traitor by the public at that time. Jeppo then did the right thing by backing out of the govt and helping MR get elected. Rest is history.

    Also Ranil is the main reason for the country's bankruptancy. It was his yahapalana govt that raised the most number of short turm high interest ISB's for which the Gota govt later defaulted. Now for some he appears to be the saviour, after casting the country in to the fire in the first place
    and he unilaterally was prepared to give ISGA to prabhakaran without even the presidential approval. Ranil was regarding as a traitor by the public at that time. Jeppo then did the right thing by backing out of the govt and helping MR get elected. Rest is history.

    owa okkoma wipaksen kiyapu huppatal!

    gihin ranil gana LTTE eke un kiyapuwa hoyala balapam!


    meke yata hariye ranila gana kiyala thiyenawa!

    https://www.sangam.org/ANALYSIS/TG06_05_02.htm

    abt yahapalan - i agree - total disaster! jeppo thama habai eka ussan awe!
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    and he unilaterally was prepared to give ISGA to prabhakaran without even the presidential approval. Ranil was regarding as a traitor by the public at that time. Jeppo then did the right thing by backing out of the govt and helping MR get elected. Rest is history.

    owa okkoma wipaksen kiyapu huppatal!

    gihin ranil gana LTTE eke un kiyapuwa hoyala balapam!


    meke yata hariye ranila gana kiyala thiyenawa!

    https://www.sangam.org/ANALYSIS/TG06_05_02.htm

    abt yahapalan - i agree - total disaster! jeppo thama habai eka ussan awe!
    Utter rubbish. I have lived through JR, Premadasa, CBK, Mahinda, Yahapalana, Gota and NPP govts. Ranil is and out and out traitor, an economic hitman, a crook and the worst politician/person this country had its in history.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,732
    8,958
    113
    ulan bator

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    IF LTTE tell so I agree. if Sinhalese tell so I do not! so far LTTE has condemned rails actions!

    https://www.tamilnet.com/art.html?catid=13&artid=9054

    Ranil made ceasefire with LTTE. During the time LTTE eliminated nearly all the Army informants, killed Lakshman Kariagaramar, rearmed with the help of Norweigian "facilitators" consolidated their positions in North and East. Your hero Ranil was prepared to hand over 2/3rd of the coastline to LTTE under ISGA and was foiled only by CBK. Imagine the state today if we legally handed over the country to that maniac prabhakaran.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මුන් හොරු අල්ලන එකක් නෑ කියලා මම ටික කාලයක් එහෙම හිතාගෙන ආතල් එකේ හිටියා. මම ජෙප්පොන්ට හිනා උනත් එක්ක. වැඩි දවසක් යන්න කලින් රෙන්න බර හැදෙන්නම බය වෙන නිවුස් එකදිගටම ගියා. හපෝ ඒ නිසා කට වරද්දගන්න නරකයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    අවුරුද්දකින් දැනෙන වෙනසක් කරන්න බෑ.
    බලපංකෝ 2026 ඉඳලා රට දුවන විදිය
    උඹලට හිතාගන්නවත් බැරි වෙයි
    මීට කලින් මාලිමාවේ ආණ්ඩුවක් පත් කරගන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙයි බොලාට
    රට දාල දුවන විදිය නොවේවා
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,768
    1
    6,636
    113
    @Fiona Dabare What is your political stance ?
    Do you believe in any ideology ?
    ( Me personally believes in Capitalism with some little touch of socialism )
     
    • Like
    Reactions: kinkon

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,450
    113
    අපේ පැත්තේ ලොරියකුයි බයික් එකකුයි තියෙන එකෙකුත් අසවැසුම ගන්නවා.

    අර වෙබ් සයිට් එකක් තියෙන්නේ. රිපෝට් කරපං

    Hyoo Comments 🤭



    නලින්ද ජයතිස්ස - ඌ කැරියා කියලා හිතාගෙන මාධ්‍ය සාකච්ඡා වලදි උත්තර දෙන්නෙ. හෙන පඩත්තලයා.
    ------ Post added on Jul 22, 2025 at 5:21 AM
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,548
    2,414
    113
    අර වෙබ් සයිට් එකක් තියෙන්නේ. රිපෝට් කරපං



    නලින්ද ජයතිස්ස - ඌ කැරියා කියලා හිතාගෙන මාධ්‍ය සාකච්ඡා වලදි උත්තර දෙන්නෙ. හෙන පඩත්තලයා.
    ------ Post added on Jul 22, 2025 at 5:21 AM

    සිරාවට.... කට කොනෙන් අමුතු පඩ හිනාවක් දාගෙන ටෝක්ස් දෙන්නෙ....වට පඩයා
     
    • Like
    Reactions: ozykolla