hariyata hari banවෙන දෙන්න එකෙක් නෑනෙ ජොප්පොන්ටම දීලැ අරිනවා. වෙන එකෙක්ට දුන්නා කියලා පලාත් සභා වලින් කරන්න පුලුවන් මගුලක් නෑනෙ? නැත්තං අන්තිමට තව අවුරුදු 4කින් ජෙප්පො කිව්වොත් උන්ට පලාත් සභාත් හම්බුනානම් අම්මට සිරි වෙන්නම රට හදන්න හිටියෙ ඒක හම්බුනේ නැති නිසා තමා බැරිනුනේ කියලා? උන් පාස් ද ෆේල්ද බලන්න මේකත් දීලම දානවා. එහෙම දුන්නොත් ආය අවුරුදු 5 ඉවරවෙලා නාහෙන් ඇඩිලි කුණු කුණු බෑනෙ? කෙලින්ම ජනාධිපතිත් කරවලා, පාර්ලිමේන්තුවෙත් 2/3ටත් එහා දීලා පලාත් සභාත් දීලා තිබිලා ආය පච කෙලින්නයි මෙහෙම් උනානං මෙහෙමයි යැයි යැයි යැයි ගාන්න බෑනෙ. එතකොට ෆේල් නම් අම්මට සිරි වෙන්නම ෆේල් එච්චර
math okamai hithuwe
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
