එළකිරි ජනමතය 2025 මැයි

මීළඟ මැතිවරණයේදී ඔබ චන්දය දෙන්නේ කුමන පක්ෂයටද?

  • National People's Power - ජාතික ජන බලවේගය (NPP)

    Votes: 163 64.4%
  • Samagi Jana Balawegaya සමගි ජන බලවේගය (SJB)

    Votes: 17 6.7%
  • Sarvajana Balaya සර්වජන බලය

    Votes: 5 2.0%
  • Sri Lanka Podujana Peramuna ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    Votes: 17 6.7%
  • වෙනත්

    Votes: 51 20.2%

  • Total voters
    253
  • Poll closed .

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    වෙන දෙන්න එකෙක් නෑනෙ ජොප්පොන්ටම දීලැ අරිනවා. වෙන එකෙක්ට දුන්නා කියලා පලාත් සභා වලින් කරන්න පුලුවන් මගුලක් නෑනෙ? නැත්තං අන්තිමට තව අවුරුදු 4කින් ජෙප්පො කිව්වොත් උන්ට පලාත් සභාත් හම්බුනානම් අම්මට සිරි වෙන්නම රට හදන්න හිටියෙ ඒක හම්බුනේ නැති නිසා තමා බැරිනුනේ කියලා? උන් පාස් ද ෆේල්ද බලන්න මේකත් දීලම දානවා. එහෙම දුන්නොත් ආය අවුරුදු 5 ඉවරවෙලා නාහෙන් ඇඩිලි කුණු කුණු බෑනෙ? කෙලින්ම ජනාධිපතිත් කරවලා, පාර්ලිමේන්තුවෙත් 2/3ටත් එහා දීලා පලාත් සභාත් දීලා තිබිලා ආය පච කෙලින්නයි මෙහෙම් උනානං මෙහෙමයි යැයි යැයි යැයි ගාන්න බෑනෙ. එතකොට ෆේල් නම් අම්මට සිරි වෙන්නම ෆේල් එච්චර
    hariyata hari ban
    math okamai hithuwe
     
    • Like
    Reactions: haunte

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    දුන්නේ ජෙප්පොන්ට, vote එකනම් regret කරනවා
    උන්ට ආයේ දෙන්න හිතෙන්නේ නැහැ, ඒත් වෙන දෙන්න එකෙකුත් නැහැ
    onna ohe deela dapan ban thawa monawa wennada
     
    • Like
    Reactions: haunte

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    e kiwwe? Eka chanda kottasekin ekkenek witharada?


    Aththa. Eth moka awath nagara sabawakin wadak karaganna yanna wenne ithin parana putu rath karana nagara sabawe ice pappo gawata thamai.
    ------ Post added on Apr 28, 2025 at 12:48 PM
    ඔව්, එක සභාවකට එක නියෝජිතයයි නේද?
     
    • Like
    Reactions: haunte

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand

    අපි නම් මයින්ද මාත්තයට :love: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ❌

    Mahinda-XP-Error.gif

    තොපි ඔක්කොම මාලිමාවට දීපන්. මේ සැරේ පළාත් පාලන අයාතනවල බලයත් මාලිමාවට දෙන්නම ඕනි. බැරි වෙලාවත් ඕක නොදුන්නොත්, ඒ නිසා රට හරියට පාලනය කර ගන්න බැරි උනා වගේ කතා අහන්න ඕනි නෑනේ.🤌🤌🤌 අනික මේ ඡන් දේ සජියා, නාමල්, දිලිත් දින්නා කියලා උන්ට වැඩකුත් නැනේ. මේ අවුරුදු 4-5 අනුරටම දීපල්ලා. මුන් හරියට කරේ නැත්නම් 2029දි අලුත් කෙනෙක් පත් කරගමු. හැබැයි එහෙම පත් කර ගත්තට පස්සේ ආයෙත් මුන් විපක්‍ෂයේ ඉදන් උද්ගෝෂන, වැඩ වර්ජන කරගෙන පාරට බහින්න ආවොත් කන පැලෙන්න ගහලා එළවමු. (අමුතුවෙන් ගහන්න ඕනි නෑ, මිනිස්සු දැක්ක ගමන් මුන්ට ගහලා පන්නනවා. දැනටමත් නාමල් කරුණාරත්නයට ආයේ ජීවිතේට ගොවියෝ පාරට බස්සලා උත්ගෝෂනයක් කරන්න වෙන්නෙ නෑ.)

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    Mn denne jepponta, mata ehema complain ekak na danata rata yana widiha gana 🤔

    මේ යන විදියට කම්ප්ලේන් කරන්න එක්කො මේ ආණ්ඩුව ආවට පස්සෙ ඉපදිච්ච එකෙක් වෙන්න ඕන.

    නැත්තං ලොකුවටම මානසික ලෙඩක් තියෙන පිස්සෙක් වෙන්න ඕන.

    නැත්තං කරන්න දෙයක් නැතිකමට බයි ලොක්කොන්ට දවස් පඩියට කඹුරන එකෙක් වෙන්න ඕන.


    ඔය තුනම නොවෙන එකෙක්ට complain කරන්න දෙයක් නෑ. ✌️
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අනුරට දෙන්න හිටියෙ වැඩක් නෑ... නුවරට ආව උපාසක උපාසිකාවන්ට කක්කා කරන්න තැනක් හදලා දෙන්න බැරිවුනා මිනිහට...
    කබීර් කිව්වා නොවැම්බර් සජිත් ජනපති වෙනවා කියලා, වජිර කිව්වා දෙසැම්බර් රනිල් ජනපති වෙනවා කියලා රාජිත කිව්ව හිරේ ගිහින් හරි මේක ගන්නවා කියලා.. එයාලට ඡන්ද ඕන නෑ ඒ කියන විදියට
    සීලරතන සාධුගෙ පක්ෂෙවත් බලනවා,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    me welawe, wipakshe un ena kota ganne natiwa, hoda jokiyek ekka pakshayak hadala, ilaga awurudu 10n eha plan kare nattam, ratama iwarai..
    පක්ෂ මාරුකරන දේශපාලනය මිනිස්සු පිලිකුල් කරනව බන්. ජෙප්පොන්ට වඩා ප්‍රතිපත්තිගරුක වෙන්න, විපක්ෂයෙ ඉන්න කාටද පුළුවන්? විපක්ෂයේ ඉන්න අනාථයො සෙට් එකෙන් විශන් එකක් තිබ්බෙ චම්පිකට විතරයි. ඌත් අනුර යාපාට සුදු හුනු ගාන්න ගිහින් ගූ වෙලාම ගියා.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    උසස් පෙලින් 1 හොයපු නිසාත් අලුතින් ගෙනාපු වාහන රටේ විකිනෙන්නේ නැති නිසා වාහන මිළ බහින්නේ නැති නිසාත් මම පෙරටුගාමින්ට ජන්දේ දෙන්න තීරණය කලා ආයි... @shenat @Bitter Truth @vibhashana @Lovtus @nalin0001 @Cypress :(
     
    • Like
    Reactions: haunte and shenat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේ යන විදියට කම්ප්ලේන් කරන්න එක්කො මේ ආණ්ඩුව ආවට පස්සෙ ඉපදිච්ච එකෙක් වෙන්න ඕන.

    නැත්තං ලොකුවටම මානසික ලෙඩක් තියෙන පිස්සෙක් වෙන්න ඕන.

    නැත්තං කරන්න දෙයක් නැතිකමට බයි ලොක්කොන්ට දවස් පඩියට කඹුරන එකෙක් වෙන්න ඕන.


    ඔය තුනම නොවෙන එකෙක්ට complain කරන්න දෙයක් නෑ. ✌️
    @dilann wage apashapathi Ranilta Rahase love ekek wenna one nathnam 😅
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,014
    113
    chande danne na

    habayi gedarata ena kola tika okkoma warmly bara gannwa,

    ewaye thama ballanta pusanta kanna danne,
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,311
    2,906
    113
    එදත් අදත් හදවතේ ඉන්නේ මයින්ද මාත්තය විතරයි