එළකිරි ජනමතය 2025 මැයි

මීළඟ මැතිවරණයේදී ඔබ චන්දය දෙන්නේ කුමන පක්ෂයටද?

  • National People's Power - ජාතික ජන බලවේගය (NPP)

    Votes: 163 64.4%
  • Samagi Jana Balawegaya සමගි ජන බලවේගය (SJB)

    Votes: 17 6.7%
  • Sarvajana Balaya සර්වජන බලය

    Votes: 5 2.0%
  • Sri Lanka Podujana Peramuna ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    Votes: 17 6.7%
  • වෙනත්

    Votes: 51 20.2%

  • Total voters
    253
  • Poll closed .

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    The Blacklist Yes GIF by NBC
    Gepoo power ekata awa dawase idan wadiyenma meke walapena ekaa. Mata me pucen hina yana emoji ekak hoyaganna bari unaa.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    පක්ෂ මාරුකරන දේශපාලනය මිනිස්සු පිලිකුල් කරනව බන්. ජෙප්පොන්ට වඩා ප්‍රතිපත්තිගරුක වෙන්න, විපක්ෂයෙ ඉන්න කාටද පුළුවන්? විපක්ෂයේ ඉන්න අනාථයො සෙට් එකෙන් විශන් එකක් තිබ්බෙ චම්පිකට විතරයි. ඌත් අනුර යාපාට සුදු හුනු ගාන්න ගිහින් ගූ වෙලාම ගියා.

    ජෙප්පොන්ට වඩා ප්‍රතිපත්තිගරුක වෙන්න :lol: :lol: LMAO!!

    eka tamai ban alut jokiyek ona.. nattam me yana widiya healthy na.. Sajith buruwa elawannama wenawa election eken passe...
     
    • Like
    Reactions: haunte and AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි ඉතින් උබල වගේ mention කර කර යන්න තරම රිද්දගන්න අපි දේසපාලන සීන් ඇගට ගන්නේ නෑ .
    🥱🤌

    😹😹

    සිරාවටම කියන්නෙ බන්.
    ඉස්සර එහෙම හිතන්න පුලුවන් කාලයක් තිබුණා රනිල් පැරදෙන්න කලින්. පැරදුනාට පස්සෙ දැන් නං කතා කරන්න දෙයක් නෑ. උබට මොනව වෙලාද කියල උබට තේරෙන්නෙත් නැති තරං අවුල් ගිහින් කියන්නෙ ඉතින් 🙈
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,029
    113
    ගොන් ජෙප්පන්ට නම් දෙන් නෑ. උන්ට අවුරැදු 10කට වඩා දීලා තියෙනවා.


    වෙන දෙන්න එකෙකුත් නෑ. ඒ වෙලාව් ජෙප්පො ඇරෙන්න නෙන හිතෙන එහෙකට දෙනවා
     
    • Like
    Reactions: haunte

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Yep bro hasn't missed a day posting anti NPP government threads :yes:
    Level of butt hurt is so damn high for him.

    😹😹

    සිරාවටම කියන්නෙ බන්.
    ඉස්සර එහෙම හිතන්න පුලුවන් කාලයක් තිබුණා රනිල් පැරදෙන්න කලින්. පැරදුනාට පස්සෙ දැන් නං කතා කරන්න දෙයක් නෑ. උබට මොනව වෙලාද කියල උබට තේරෙන්නෙත් නැති තරං අවුල් ගිහින් කියන්නෙ ඉතින් 🙈
    ඔන්න එකමත් එක ගමක ගමරාළ කෙනෙක් හිටියා. මේ ගමරාළට ලොකු හේනත් තිබ්බා.ගමරාළ ගොඩක් ආදරෙන් තමයි එයාගේ හේන බලාගත්තේ.

    ඔන්න ඉතින් ටික දවසක් යනකොට මේ හේනේ තිබ්බ ලොකු පුහුල් වැලක ලොකු අළු පුහුල් ගෙඩියක් හැදුනා. ගමරාළට ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේ ගමරාළ ගොඩක් ආදරෙන් මේ පුහුල් වලට සාත්තු සප්පායම් කරා.

    ඔන්න දවසක් දා රෑක මේ පුහුල් ගෙඩිය ගමේ හිටිය හොරෙක් කඩාගෙන එයාගෙ කරේ තියාගෙන ගියා.ගමරාළ උදේම හේනට යද්දි වෙනදා වගේ වැලේ තිබුන පුහුල් ගෙඩිය නැති බව දැක්කම ගොඩක් දුක හිතුනා.

    කොහොමහරි මේ පුහුල් ගෙඩිය හොරකම් කරපු හොරා හොයාගන්න ඕනි කියලා හිත හිතා උපායක් කල්පනා කරපු මේ ගමරාළ සීනුවක් නාද කරන්න පටන් ගත්තා.ඔන්න එතකොට මුලු ගමේම මිනිස්සු ගමරාළ වටේට එකතු වුනා.

    ඊටපස්සෙ මේ ගමරාළ ඊයේ තමන්ගේ හේනේ තිබුණ පුහුල් ගෙඩිය හොරකම් කරපු කතාව හැමෝටම කියලා පුහුල් හොරා කරෙන් දැනේ කියලා කියන්න ගත්තා.

    ඉතින් ඔන්න පුහුල් ගෙඩිය හොරකම් කරපු මිනිහත් මෙතන හිටියා.ගමරාළගේ කතාව ඇහුනු මේ පුහුල් හොරා මගේ කරේ අළුවත් තිබුණොත් කියලා හිතාගෙන අතකින් කර පිහ දැම්මලු.ඒක දැකපු ගමරාළ පුහුල් හොරාව ලේසියෙන්ම අල්ල ගත්තා.ඔන්න දුවේ පුතේ බාහිර ඉරියව් වලින් මොකක් හරි වැරද්දක් කරපු කෙනෙක් හදුනාගන්න කොට අපි මේ පිරුළ යොදාගන්නවා

    ------ Post added on Apr 28, 2025 at 5:54 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ජෙප්පොන්ට වඩා ප්‍රතිපත්තිගරුක වෙන්න :lol: :lol: LMAO!!

    eka tamai ban alut jokiyek ona.. nattam me yana widiya healthy na.. Sajith buruwa elawannama wenawa election eken passe...
    හෙල්දි නෑ නම් තමයි. මාලිමාවට ඇටෑක් කරන්න හොඳ ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් ඔනේ. පෙරැට්ටො පිස්සො ටිකක් ඉන්නෙ. දකුනෙ මයිනලා ගැන කතා කරලා වැඩක් නෑ. අරුන් සජියව එලවලා රනිලට සෙට් වෙන්න නම් හදන්නෙ, ඊට වඩා හොඳයි විපක්ෂය කියන වචනෙ අමතක කරලම දාපන්.
     
    • Like
    Reactions: haunte and Smartm

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    උසස් පෙලින් 1 හොයපු නිසාත් අලුතින් ගෙනාපු වාහන රටේ විකිනෙන්නේ නැති නිසා වාහන මිළ බහින්නේ නැති නිසාත් මම පෙරටුගාමින්ට ජන්දේ දෙන්න තීරණය කලා ආයි... @shenat @Bitter Truth @vibhashana @Lovtus @nalin0001 @Cypress :(
    පෙරෙට්ටෝ ලක්ෂ 10ට බාර බාග හදනවලුද?
     
    • Like
    Reactions: haunte

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ සීලේ
     
    • Like
    Reactions: haunte

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    හෙල්දි නෑ නම් තමයි. මාලිමාවට ඇටෑක් කරන්න හොඳ ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් ඔනේ. පෙරැට්ටො පිස්සො ටිකක් ඉන්නෙ. දකුනෙ මයිනලා ගැන කතා කරලා වැඩක් නෑ. අරුන් සජියව එලවලා රනිලට සෙට් වෙන්න නම් හදන්නෙ, ඊට වඩා හොඳයි විපක්ෂය කියන වචනෙ අමතක කරලම දාපන්.
    අරුන් සජියව එලවලා රනිලට සෙට් වෙන්න නම් හදන්නෙ, ඊට වඩා හොඳයි විපක්ෂය කියන වචනෙ අමතක කරලම දාපන්.

    wena option ekak mata nam penne na.. Nuugath mati molaa Sajiyawa elewwot nam gamanak tiyei..
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    😹😹

    සිරාවටම කියන්නෙ බන්.
    ඉස්සර එහෙම හිතන්න පුලුවන් කාලයක් තිබුණා රනිල් පැරදෙන්න කලින්. පැරදුනාට පස්සෙ දැන් නං කතා කරන්න දෙයක් නෑ. උබට මොනව වෙලාද කියල උබට තේරෙන්නෙත් නැති තරං අවුල් ගිහින් කියන්නෙ ඉතින් 🙈
    හෙට අලුත් episode එක post කරයි
     
    • Haha
    • Like
    Reactions: shenat and haunte

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    එදත් අදත් හදවතේ ඉන්නේ මයින්ද මාත්තය විතරයි (2)
     
    • Like
    Reactions: haunte