Gepoo power ekata awa dawase idan wadiyenma meke walapena ekaa. Mata me pucen hina yana emoji ekak hoyaganna bari unaa.

පක්ෂ මාරුකරන දේශපාලනය මිනිස්සු පිලිකුල් කරනව බන්. ජෙප්පොන්ට වඩා ප්‍රතිපත්තිගරුක වෙන්න, විපක්ෂයෙ ඉන්න කාටද පුළුවන්? විපක්ෂයේ ඉන්න අනාථයො සෙට් එකෙන් විශන් එකක් තිබ්බෙ චම්පිකට විතරයි. ඌත් අනුර යාපාට සුදු හුනු ගාන්න ගිහින් ගූ වෙලාම ගියා.
LMAO!!හැබැයි ඉතින් උබල වගේ mention කර කර යන්න තරම රිද්දගන්න අපි දේසපාලන සීන් ඇගට ගන්නේ නෑ .
![]()
Level of butt hurt is so damn high for him.Yep bro hasn't missed a day posting anti NPP government threads![]()
ඔන්න එකමත් එක ගමක ගමරාළ කෙනෙක් හිටියා. මේ ගමරාළට ලොකු හේනත් තිබ්බා.ගමරාළ ගොඩක් ආදරෙන් තමයි එයාගේ හේන බලාගත්තේ.
සිරාවටම කියන්නෙ බන්.
ඉස්සර එහෙම හිතන්න පුලුවන් කාලයක් තිබුණා රනිල් පැරදෙන්න කලින්. පැරදුනාට පස්සෙ දැන් නං කතා කරන්න දෙයක් නෑ. උබට මොනව වෙලාද කියල උබට තේරෙන්නෙත් නැති තරං අවුල් ගිහින් කියන්නෙ ඉතින්![]()
හෙල්දි නෑ නම් තමයි. මාලිමාවට ඇටෑක් කරන්න හොඳ ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් ඔනේ. පෙරැට්ටො පිස්සො ටිකක් ඉන්නෙ. දකුනෙ මයිනලා ගැන කතා කරලා වැඩක් නෑ. අරුන් සජියව එලවලා රනිලට සෙට් වෙන්න නම් හදන්නෙ, ඊට වඩා හොඳයි විපක්ෂය කියන වචනෙ අමතක කරලම දාපන්.ජෙප්පොන්ට වඩා ප්‍රතිපත්තිගරුක වෙන්න![]()
LMAO!!
eka tamai ban alut jokiyek ona.. nattam me yana widiya healthy na.. Sajith buruwa elawannama wenawa election eken passe...
පෙරෙට්ටෝ ලක්ෂ 10ට බාර බාග හදනවලුද?උසස් පෙලින් 1 හොයපු නිසාත් අලුතින් ගෙනාපු වාහන රටේ විකිනෙන්නේ නැති නිසා වාහන මිළ බහින්නේ නැති නිසාත් මම පෙරටුගාමින්ට ජන්දේ දෙන්න තීරණය කලා ආයි... @shenat @Bitter Truth @vibhashana @Lovtus @nalin0001 @Cypress![]()
අරුන් සජියව එලවලා රනිලට සෙට් වෙන්න නම් හදන්නෙ, ඊට වඩා හොඳයි විපක්ෂය කියන වචනෙ අමතක කරලම දාපන්.හෙල්දි නෑ නම් තමයි. මාලිමාවට ඇටෑක් කරන්න හොඳ ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් ඔනේ. පෙරැට්ටො පිස්සො ටිකක් ඉන්නෙ. දකුනෙ මයිනලා ගැන කතා කරලා වැඩක් නෑ. අරුන් සජියව එලවලා රනිලට සෙට් වෙන්න නම් හදන්නෙ, ඊට වඩා හොඳයි විපක්ෂය කියන වචනෙ අමතක කරලම දාපන්.
හෙට අලුත් episode එක post කරයි