එළකිරි ජන මත විමසුම 2023

මීලග මැතිවරණයේ කිරියේ ඔබගේ චන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 22 8.0%
  • සජබ

    Votes: 7 2.5%
  • ජාතික ජන බල වේගය

    Votes: 147 53.3%
  • එජාප

    Votes: 17 6.2%
  • උත්තර ලංකා සභාගය

    Votes: 5 1.8%
  • විනිවිද පෙරමුණ (නාගානන්ද)

    Votes: 9 3.3%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 3 1.1%
  • වෙනත්

    Votes: 66 23.9%

  • Total voters
    276
  • Poll closed .

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    owa next level dewal, oya level ekata yanna sahenna kalayak yanawa
    eeta kalin horu tika elawala danna oni

    uba recall karanne un promise unu dewal karanne natiwa pissu kelina ona nisane
    wediya oni naha proposal ekak tibba election promises law ekak widiyata danna oni kiyala
    e kiyanne ewa kale nattam law eka break kala kiyana
    anna e wage deyak wath sammatha kale naha

    thawa oyita kalin awa thaman pakshe maru karanawanam seat eka ayin karanna oni kiyala ewath naha
    thawa amaruwen daganna dual citizenship scene uth wenas kara basil wa daganna

    mulin me wage chora dewal nowena level ekata genna oni, eeta passe scandinavian level ekata emu
    danata api scandinavian level tax ekak api gewamu mun karana pissu tika cover karanna

    mehemane,,,oya okkoma parliament eken neda sammatha wenna one kohomath???

    ithin horu inna kan owa wenne na..

    mama mage first vote eke idala hama eleection ekema JVP vote karanne mata socialism / communism one nisa nemei...unge thiyena strict policies nisa...at least un awith oya tika haduwoth next time elect wena untawath e system eken pita yanna bari widihata system eka wenas karaganna puluwan wei kiyala hithana nisa...

    owa ithin wenawa nam hodai...

    habai me inna horuth ekka nam owa wenne na
     
    • Like
    Reactions: Jack_Sparrow

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ප්‍රශ්නේ තියෙන්නේ මේකයි බන්. උබේ චන්දෙ අපතේ යාමක් කියල හිතන්නේ නැද්ද. මොන ප්‍රශ්නේ තිබ්බත් ලංකාවේ තාම ජනප්‍රිය පක්ෂ වලට චන්ද හම්බෙන්නේ. ස්වාධීන කෙනෙක් ඉස්සරහට එනවා කියන්නේ මාර ගේමක්
    මචං, අපි මෙච්චර කල් කරේ එක වැඩ බැරි හොරෙක්ව පන්නන්න තව වැඩ බැරි හොරෙක්ව පත් කරන එකනෙ...
    තව අවුරුදු සීයක් ඕක කරත් රට දියුණු වෙන්නෙ නැහැ...

    ජනප්‍රිය, ප්‍රදාන පක්ෂ වලට ඡන්දෙ දෙනව කියන්නෙ අපි උංගෙ හොරකං, වැඩ බැරි කං, දූෂණ, ඩීල් අනුමත කරනව කියන එක...

    මිනිස්සු ප්‍රදාන පක්ෂ වලට ඡන්දෙ දෙනකං, වෙන දක්ෂ, අවංක කවුරුවත් තනිවම ඉදිරිපත් වෙන්නෙත් නැහැ... ඇපෙත් නැහැ කියල උං දන්නව...
    ප්‍රධාන පක්ශවල අපතයන්ට ඕනෙත් ඒක කරගන්න...
    උං ඔක්කොම එක පැත්තක්... උං ඔක්කොම සිරාවටම යාලුවො...

    දැං වත් අපි සංවිදානාත්මකව මිනිස්සුන්ගෙ බලය පෙන්නන්න ඕනෙ ඡන්දෙන් ප්‍රදාන පක්ශ, උංගෙ හොරකං, වැඩ බැරි කං ඔක්කොම අපි ප්‍රතික්ශේප කරනව කියල...

    එහෙම කරොත් ඊලඟ ඡන්දෙට 2029/2030 හරි දක්ශ, අවංක මිනිස්සු ඉදිරිපත් වෙයි :cool:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    @kolavari

    me ahana prashna walata answers denna.


    Mahinda rajapaksha me rate salli horakam kara kiyala piligannwada?

    > Horakam karanda athi mama eka danne nane

    me rata kawe mahinda rajapakshage anduwen kiyala hithanwada?

    > ow..wadi kalayak bale hitiya nisa waga keyanada oni

    basil rajapakshata atthatama mola 7k thiynwada?

    > Thiyena moleth mati wenda athi ehema unath chanda dinanda nam hakiyawa thiyenawa

    Namal rajapaksha future president wenna puluwanda? unoth ratata hodak wenne nadda?

    > Uta chande denne apita mona karata?..moda prashnayak ne

    Sajith me ratata hoda deyak karaida?

    > 50000k da koheda marapu ekage putha magulak karai

    Ranil president wela inna eka hoda deyak da?

    > Athi hodak na, Pin janadipathi, agamathi

    anura kumarata rata hadanna puluwanda?

    > Ow..ehema hithenawa mokak hari wenasak wenda oni nam meeta kalin andu nokarapu kenekta rata bara denda oni parana horunta nathuwa
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පවුලෙ හැමෝටම අවස්තාව දීල,
    නාමල් ට අවස්තාවක් දීල බැලුවෙ නැත්තම් අසාදාරණයි නේ
    309997899_439746701589368_552124736679067770_n.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ගොටා එන කාලෙ මං/අපි කට කැඩෙනකං කියපුව දැන් තමා මෝඩ සිංහලුන්ට තේරෙන්න ගන්නේ.. හොදා හොදා.. :rolleyes:
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මොනාහරි වෙන්න මේ පාර ජාතික ජන බලවේගය තමයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගහන මඩ ටික දැක්කමම ඇති ජාතික ජනබල වේගයට චන්දෙ දෙන්න. බලේට ආවොත් ගූ යන විදිය හිතාගන්න පුළුවන්.

    NPP ප්‍රතිපත්ති ඇති සයිට් එකේ. ඒ ටිකත් කියවල තියාගනින්. මොකද චන්දෙ ඉල්ලන්නේ ඔය ටික කරන්න. දැනට තියෙන අර්බුදයට වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට බිංදුවේ ඉඳන් පටන් ගන්න වෙනවා. ඒ පටන් ගැන්ම ගන්නේ අපෙත්. ඒ වැඩ පිළිවෙලත් සයිට් එකේ තියෙනවා. interest එකක් තියෙන කෙනෙක්ට අරන් කියවන්න පුළුවන්.

    Code:
    https://static.npp.lk/uploads/2021/12/NPP-Booklet-Sinhala.pdf
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ඊළඟට එන්නෙත් කලවං ආණ්ඩුවක් ජනමතය දහ අතේ බෙදිලා ගිහින් එකෙක්ටවත් තනි ආණ්ඩුවක් හදන්න බැරිවෙනවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජෙප්පො ඔය පාඩු ලබන government institutes privatize කරයිද? අඩුම තරමේ slt වගේ private pubic partnership වත්...CGR,SLTB ඕනේ ppp එකක්...ඔක්කොම JVP වුර්තීය සමිති ඕවට කැමති වෙයිද? රැකියා දියව් කියලා කියන campus එවුන්ව පුරවයි ද මයිනා කලා වගේ

    මේ ලගදි කියනවා ශාස්ත්‍රීය විශය කප්පාදුව නවතනු කියලා,ඒ කියලා out උනාම උන්ට job දෙන්නත් ඔනේ..
    අනේ මන්දා මේ රට හදන්න පුලුවන් එකෙක් වත් මටනම් පෙන්නේ නෑ

    uba oya okkoma hithalada mechara kal chande dunne? :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ow...mechchara kal gihilla swadina paksekata dila awa....mokada rata hadana ekek wath pennawath nati nisa....chande hambuna dawase inadala

    Me sare NPP ekata denna... E ayatath chance ekak deela balanna one..

    Mokda swadeena unta denawa kiyanne anith athata UNP, Pohottu wage horunta dinanna awasthawak denawa wage thamai :yes: indirect horunta dinana ube vote eka use karanna denna epa...

    Me welawe pohottu, unp rajapakshala elewwe nattham nam rata gannama deyak nathi wenawa...

    Sirawata meka thamai rata beraganna anthima awasthwa😅😅
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    jvp දිනයි
    එත් උන් ඔක්කොම යාලුවෝ මල්ලි. උඹල අපි පාට මාරු කරකර ඉන්නවා. දැනටවිස්වාස කරන්න සෙට් එකක් නෑ
     
    • Like
    Reactions: HKavinda and kinkon

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    jvp දිනයි
    එත් උන් ඔක්කොම යාලුවෝ මල්ලි. උඹල අපි පාට මාරු කරකර ඉන්නවා. දැනටවිස්වාස කරන්න සෙට් එකක් නෑ

    kohomath horaa kanawa,,horu, un yaluwo kiyala danna set eka dinawana wata wadaa,

    NPP eke un horakam karalath na,,,apita penna un ekka deal ekakuth na (ranila rajapaksha wage)

    ithin ehema eke rajapaksha / sajth wage horunta denawata wada, NPP ekata dena eka kochara watinawada bn...

    rajapakkala / ranil / sajith dinuwoth 100% chance ekak thiyanwa fuck wenna...kohomath kela wenawa...

    NPP dinnoth 50% chance ekak thamai fuck wenna thiyenne...(ekko hoda wei, ekko kela wei)..rajapakkalata deela 100% kela wenawata wdaa, less risk 50% gnana eka hoda nadda??

    you decide :yes: