bump
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Nov 24, 2019 #81 bump Reactions: sadamol buwa
hichchiputha Well-known member Jan 3, 2018 39,989 35,925 113 වොන්ඩර් ලැන්ඩ් Nov 24, 2019 #82 Rahula Kasun said: එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්රකාශනය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම Click to expand... එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....
Rahula Kasun said: එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්රකාශනය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම Click to expand... එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....
hichchiputha Well-known member Jan 3, 2018 39,989 35,925 113 වොන්ඩර් ලැන්ඩ් Nov 24, 2019 #83 සහෝල හැමදාම තනිකඩ වෙන්න බැ කුරුලු කුඩු හදන් යන්න වෙනව බබාල හදන්න වෙනව වගකිම් ගන්න වෙනව ඊට කලින් එක පාරක් කේශර සින්හයෙක් වගේ ඇවිත් තනිකඩ පෙර්මුනට චන්දෙ දාල යන්න... ඔයාලත් කුරුලු කූඩු හදන් පව්ල් පන්සල් උන කාලෙක ඇවිල්ල කියන්න අපි රන් කරපු පෙරමුනක් තමය් තනිකඩ පෙරමුන කියල.... අත් වැඩ වගෙම දැනුමත් පුලුවන් හොද දෙයක් සහ ආතල් අපි ඔයාල එක්ක බෙදාගෙන තියෙනව එන්න ඇවිල්ල සාමාජික වෙන්න මහත්මා කියා බොරු හිල නැත සමරිසි උනත් තනිකඩ නම් ඔයත් එන්න... මෙන්න ලින්ක් එක ආදරෙය් ඔයාල හැමෝටම http://www.elakiri.com/forum/showthread.php?t=1920169
සහෝල හැමදාම තනිකඩ වෙන්න බැ කුරුලු කුඩු හදන් යන්න වෙනව බබාල හදන්න වෙනව වගකිම් ගන්න වෙනව ඊට කලින් එක පාරක් කේශර සින්හයෙක් වගේ ඇවිත් තනිකඩ පෙර්මුනට චන්දෙ දාල යන්න... ඔයාලත් කුරුලු කූඩු හදන් පව්ල් පන්සල් උන කාලෙක ඇවිල්ල කියන්න අපි රන් කරපු පෙරමුනක් තමය් තනිකඩ පෙරමුන කියල.... අත් වැඩ වගෙම දැනුමත් පුලුවන් හොද දෙයක් සහ ආතල් අපි ඔයාල එක්ක බෙදාගෙන තියෙනව එන්න ඇවිල්ල සාමාජික වෙන්න මහත්මා කියා බොරු හිල නැත සමරිසි උනත් තනිකඩ නම් ඔයත් එන්න... මෙන්න ලින්ක් එක ආදරෙය් ඔයාල හැමෝටම http://www.elakiri.com/forum/showthread.php?t=1920169
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Nov 24, 2019 #85 තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Nov 24, 2019 #87 hichchiputha said: එතපෙ Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 24, 2019 #88 සමරිසි පක්ෂේ අපිට වෙච්ච නින්දා කිරීම් පිඩා කිරීම් ඕගොල්ලෝ දැක්කනේ යාලුවනේ ... එක නිසා පක්ෂ බේද නැතුව හැමෝම අපේ පක්ෂෙට උදව් කරලා එළකිරි කෙල්ලෝ කොල්ලෝ සමාජයේ පිඩාවන්ට ලක් වෙලා අසරණව ඉන්න අය වෙනුවෙන් කැප වෙන පිරිසක් ලෝකෙට පෙන්නමු ...
සමරිසි පක්ෂේ අපිට වෙච්ච නින්දා කිරීම් පිඩා කිරීම් ඕගොල්ලෝ දැක්කනේ යාලුවනේ ... එක නිසා පක්ෂ බේද නැතුව හැමෝම අපේ පක්ෂෙට උදව් කරලා එළකිරි කෙල්ලෝ කොල්ලෝ සමාජයේ පිඩාවන්ට ලක් වෙලා අසරණව ඉන්න අය වෙනුවෙන් කැප වෙන පිරිසක් ලෝකෙට පෙන්නමු ...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 24, 2019 #89 Sara531 said: තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න.. Click to expand... ekata mola enakan inna wei molath MIA ada.
Sara531 said: තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න.. Click to expand... ekata mola enakan inna wei molath MIA ada.
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Nov 24, 2019 #90 asylum said: ekata mola enakan inna wei molath MIA ada. Click to expand... දෙවනියා එවුවා විස්තර
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,648 2,431 113 Nov 24, 2019 #91 එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක් එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත. ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920207
එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක් එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත. ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920207
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 24, 2019 #92 Sara531 said: දෙවනියා එවුවා විස්තර Click to expand... pakshe indalath 2waniyawa danne na ne kuda 2waniya?
Sara531 said: දෙවනියා එවුවා විස්තර Click to expand... pakshe indalath 2waniyawa danne na ne kuda 2waniya?
hichchiputha Well-known member Jan 3, 2018 39,989 35,925 113 වොන්ඩර් ලැන්ඩ් Nov 24, 2019 #93 Elakiri kollo set wenna thanikada peramunata
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Nov 24, 2019 #94 එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. තනිකඩයන්ට ජය! එළකිරියට ජය! මාතෘ භූමියට ජය! එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. තනිකඩයන්ට ජය! එළකිරියට ජය! මාතෘ භූමියට ජය! එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
sadamol buwa Well-known member Mar 10, 2016 18,979 1,751 113 නෙතූෂි අක්කි ගාව Nov 25, 2019 #99 ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්‍රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්‍රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක. අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත. අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු. හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු. ජය ධරණී....!!!
ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්‍රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්‍රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක. අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත. අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු. හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු. ජය ධරණී....!!!
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Nov 25, 2019 #100 sadamol buwa said: Click to expand...