එළකිරි තාත්තලා වෙත ........
මචන් මම marry කරලා 1 year and 8 Months . 14 Months විතර birth control .
6 Months විතර try පොඩි එකෙක්ට .තාම set උනේ නැත VOG කාරයා ගනන්වත් ගන්නේ නෑ .පොර කියනවා 1 Year වත් try කරන්නලු .wife birth control tablet ගත්තෙත් නෑ .condum වලින් තමා control කරේ .
ඉක්මනින් conceive වෙන්න advice දෙන්න පින්වතුනි ...
Joke එකට ගන්න එපා හොදේ ... මේකේ ඉන්න අයියල ගැන මන් දන්නවනේ

නැතුව දුම් අල්ලන්න කිව්වේ නෑ
දෙන්නටම හොදට හැගීම් උද්දීපනය වෙන්නේ පාන්දරලු. ඒ කතාව මම විශ්වාස කරනවා..