+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ කොහෙද? පෙරාට උත්තර දිය නොහැක :)

nofSCmm.jpg

:no::no::no:

ඒ පැත්තේ කරක් ගහලා නෑ..තාම කුරුණෑගලි උඩහට ට්‍රේන් එකේ ගිහිල්ලම නෑ
 
Osama84

Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    34883717.jpg

    ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි. :growl:
    ලංකාවේ trainවල හැටි ඔහොම තමයි. :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol:

    පරණ ක්‍රශ් එකක් වගේ :rolleyes:
    නෑ බන් වයිෆ්ගේ ඔෆිස් එකේ කෙනෙක්

    පට්ට බං.....
    11.gif

    මේ බ්ලොග් ලියන චාමික ගැනද කියන්නේ:dull:...
    ඉස්සර බ්ලොග් කියෙව්වා බං.....:(
    නැතුව නැතුව වෙන මොකාද ඉතින් ඌ තමා ඩයල් එක :lol::lol:
    :no::no::no:

    ඒ පැත්තේ කරක් ගහලා නෑ..තාම කුරුණෑගලි උඩහට ට්‍රේන් එකේ ගිහිල්ලම නෑ
    අනුමාන කරහන් කොහෙද කියලා.
    හොයාගන්න ලේසි වෙන දේකුත් ඔතන තියෙනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි. :growl:
    ලංකාවේ trainවල හැටි ඔහොම තමයි. :no:

    හප්පට :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    34883717.jpg

    ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි. :growl:
    ලංකාවේ trainවල හැටි ඔහොම තමයි. :no:

    මටත් ඔහොම වැඩක් උනා බං කොළබ ඉඳන් එන දවසක.....

    රෑ 7-8 විතර තියන මන්නාරම ට්‍රේන් එකේ වගේ මතක....

    හෙඩ් ඩිම් නම් ඔක්කොම තිබ්බා.....මරදාන පහුවෙද්දිම පෙට්ටි වල ලයිට් ඔක්කොම නැතුව ගියා.... කරන්ට් එකේ අවුල.....

    පොල්ගහවෙලට එනකං පට්ට කළුවරේ ඇවිත් එතනින් හැදුවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ බන් වයිෆ්ගේ ඔෆිස් එකේ කෙනෙක්

    නැතුව නැතුව වෙන මොකාද ඉතින් ඌ තමා ඩයල් එක :lol::lol:

    අනුමාන කරහන් කොහෙද කියලා.
    හොයාගන්න ලේසි වෙන දේකුත් ඔතන තියෙනවා

    එතකොට උඹද චාමිකයා:rolleyes::rolleyes:....

    චාමිකගේ බ්ලොග් එකද ඉසව්වද මොකක්ද නේ නම

    මන්නාරම ද? කිළිනොච්චි ද? කන්කසන්තුරේ ද:nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කොහෙද? පෙරාට උත්තර දිය නොහැක :)

    උඹ ගහපු සුපිරිම පැනෝරාමා එකක්.. පින්තුරේ තියෙන්න ඕනේ ඔක්කොම තියේ. ලයිට් හවුස් එක. සන්නිවේදන කුලුන..
    මේ පින්තූරු මාර වටිනවා බං. දැං ඔවුවා වෙනස් වෙලානේ සෑහෙන්න... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :love::love::love:
    චමිකයාගේ වැඩ ගැනනම් ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ :lol::lol::lol::lol:
    මේක ගියේ මොන අවරුද්දේද බන්.
    මම ජොයින් උනේ 2011 රිවස්ටන් ට්‍රිප් එකෙන් නේ.ඊට කලින් ගියපු මාතලේ එකට එන්න බැරි උනානේ හදිසි වැඩක් නිසා :(

    2010 මචං. හදීසි ට්‍රිපක්. යන්න හිටියේ බෝල්ටගේ ගෙදර. උගේ ගෙදර ආයියාගේ පොඩි කේස් එකක් වෙලා හදිසියේ ප්ලෑන වෙනස් කරා.. ;)
    ජෑසාගේ ගෙදර තමා නැවතුනේ. බඩ පැලෙන්න කෑවා බං... උගේ කාමරේ බිම නිදියගත්තා පට්ට හීතලේ ඔලුවේ ඉඳං පොරවගෙන... අච්චර මැරිලා මැරිලා ඇවිත් අපි නිදි. ජෑසා කිරියේ ඔන්ලයින් කියපංකෝ පාන්දර 02 වෙනකං.. ජෑසා තමා ජෑසා.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::eek:

    එන්ජින් එකේ බරත් එක්ක කෝමද මචං අතින් කරකවන්නේ...
    පට්ට ගේමක් නේ...

    රවුම ලේසියෙන් කැරකෙන්න මොනා හරි ක්‍රමයක් යොදලද තියෙන්නේ

    දැති රෝද සල ලිහිසි ද්‍රාවය මගින් හැරවීම පහසු කරලා තියෙනවා. ලේසියි ඕක හරවන්න. මම ගාල්ලේ හරෝලා තියේ M7 එකක් ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:

    පරණ ක්‍රශ් එකක් වගේ :rolleyes:

    දැනටත් බලාගෙන ඉන්නේ. පරණ කතන්දර නෑ...
    තොට මම කියලා තියෙනවා නේ මේ එලකිරියේ උඹ නොදන්න කතා සෑහෙන්න තියේ කියලා.
    එයින් ප්‍රධානම එකක් තමා වල්/කුප්ප සීපී ගේ කථා වස්තුව.

    කුප්ප™ (ට්‍රේඩ්මාර්ක්) තියෙන එකම එකා තමා චමිත් සීපී කියන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පට්ට බං.....
    11.gif

    මේ බ්ලොග් ලියන චාමික ගැනද කියන්නේ:dull:...
    ඉස්සර බ්ලොග් කියෙව්වා බං.....:(

    ඇයො බොට දැං ඇස් පේන්නෑ?? බ්ලොග් කියවන්න? අකුරු මතක නෑ.. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මටත් ඔහොම වැඩක් උනා බං කොළබ ඉඳන් එන දවසක.....

    රෑ 7-8 විතර තියන මන්නාරම ට්‍රේන් එකේ වගේ මතක....

    හෙඩ් ඩිම් නම් ඔක්කොම තිබ්බා.....මරදාන පහුවෙද්දිම පෙට්ටි වල ලයිට් ඔක්කොම නැතුව ගියා.... කරන්ට් එකේ අවුල.....

    පොල්ගහවෙලට එනකං පට්ට කළුවරේ ඇවිත් එතනින් හැදුවා

    ජැක් මරන්න ඇති. "ලයිට් නැති කෝච්චි = ජැක් විමානයකි"
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි. :growl:
    ලංකාවේ trainවල හැටි ඔහොම තමයි. :no:

    :dull::(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැනටත් බලාගෙන ඉන්නේ. පරණ කතන්දර නෑ...
    තොට මම කියලා තියෙනවා නේ මේ එලකිරියේ උඹ නොදන්න කතා සෑහෙන්න තියේ කියලා.
    එයින් ප්‍රධානම එකක් තමා වල්/කුප්ප සීපී ගේ කථා වස්තුව.

    කුප්ප™ (ට්‍රේඩ්මාර්ක්) තියෙන එකම එකා තමා චමිත් සීපී කියන්නේ

    මුගේ බ්ලොග් ලිංකුව දියන්කෝ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයො බොට දැං ඇස් පේන්නෑ?? බ්ලොග් කියවන්න? අකුරු මතක නෑ.. :oo:

    මේකට ආවාම ඒවා කියවන්න වෙලාවක් නෑ නේ බං:no::no:...දවසම මේකේ.....සමහර වෙලාවට ශොප් එකේ වැඩත් පාළු කරගෙන....

    ඉස්සර ඉතින් කිරියේ වගේ තමා බ්ලොග් වල....මටත් පොඩි බ්ලොග් කට්ටක් තිබුනා...:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජැක් මරන්න ඇති. "ලයිට් නැති කෝච්චි = ජැක් විමානයකි"

    ඔය ඉතින්...කුප්ප කම:P....

    පත සයිස් බඩු මල්ලක් කරේ එල්ලගෙන ආවේ....

    මනෝ පාරක් ගහගෙන ආවා දොරට වෙලා කරුවලේ:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේකට ආවාම ඒවා කියවන්න වෙලාවක් නෑ නේ බං:no::no:...දවසම මේකේ.....සමහර වෙලාවට ශොප් එකේ වැඩත් පාළු කරගෙන....

    ඉස්සර ඉතින් කිරියේ වගේ තමා බ්ලොග් වල....මටත් පොඩි බ්ලොග් කට්ටක් තිබුනා...:baffled:

    මුගේ බ්ලොග් ලිංකුව දියන්කෝ

    තොපේ එක දීහං බලන්න..
    සිපීගේ කතා තියෙන්නේ අපේ හිතේ.. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තොපේ එක දීහං බලන්න..
    සිපීගේ කතා තියෙන්නේ අපේ හිතේ.. :lol:

    ආපෝ ඒක දෙන්න බෑ යකෝ...:lol::lol:

    ඒ කාලේ ලියපු විදිය කියෙව්වොත් එහෙම විලි නෑ

    චාමිකයගේ බ්ලොග් එක මං හොයා ගන්නම්...ඒක එච්චර අමාරු නෑ:rolleyes: