මේ කොහෙද? පෙරාට උත්තර දිය නොහැක
![]()

ඒ පැත්තේ කරක් ගහලා නෑ..තාම කුරුණෑගලි උඩහට ට්‍රේන් එකේ ගිහිල්ලම නෑ
මේ කොහෙද? පෙරාට උත්තර දිය නොහැක
![]()

නෑ බන් වයිෆ්ගේ ඔෆිස් එකේ කෙනෙක්
පරණ ක්‍රශ් එකක් වගේ![]()
නැතුව නැතුව වෙන මොකාද ඉතින් ඌ තමා ඩයල් එක
පට්ට බං.....![]()
මේ බ්ලොග් ලියන චාමික ගැනද කියන්නේ...
ඉස්සර බ්ලොග් කියෙව්වා බං.....![]()

අනුමාන කරහන් කොහෙද කියලා.
ඒ පැත්තේ කරක් ගහලා නෑ..තාම කුරුණෑගලි උඩහට ට්‍රේන් එකේ ගිහිල්ලම නෑ
ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි.
ලංකාවේ trainවල හැටි ඔහොම තමයි.![]()

![]()
ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි.
ලංකාවේ trainවල හැටි ඔහොම තමයි.![]()
නෑ බන් වයිෆ්ගේ ඔෆිස් එකේ කෙනෙක්
නැතුව නැතුව වෙන මොකාද ඉතින් ඌ තමා ඩයල් එක
අනුමාන කරහන් කොහෙද කියලා.
හොයාගන්න ලේසි වෙන දේකුත් ඔතන තියෙනවා

.... 
මේ කොහෙද? පෙරාට උත්තර දිය නොහැක

චමිකයාගේ වැඩ ගැනනම් ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ
මේක ගියේ මොන අවරුද්දේද බන්.
මම ජොයින් උනේ 2011 රිවස්ටන් ට්‍රිප් එකෙන් නේ.ඊට කලින් ගියපු මාතලේ එකට එන්න බැරි උනානේ හදිසි වැඩක් නිසා![]()

එන්ජින් එකේ බරත් එක්ක කෝමද මචං අතින් කරකවන්නේ...
පට්ට ගේමක් නේ...
රවුම ලේසියෙන් කැරකෙන්න මොනා හරි ක්‍රමයක් යොදලද තියෙන්නේ

පරණ ක්‍රශ් එකක් වගේ![]()
පට්ට බං.....![]()
මේ බ්ලොග් ලියන චාමික ගැනද කියන්නේ...
ඉස්සර බ්ලොග් කියෙව්වා බං.....![]()

මටත් ඔහොම වැඩක් උනා බං කොළබ ඉඳන් එන දවසක.....
රෑ 7-8 විතර තියන මන්නාරම ට්‍රේන් එකේ වගේ මතක....
හෙඩ් ඩිම් නම් ඔක්කොම තිබ්බා.....මරදාන පහුවෙද්දිම පෙට්ටි වල ලයිට් ඔක්කොම නැතුව ගියා.... කරන්ට් එකේ අවුල.....
පොල්ගහවෙලට එනකං පට්ට කළුවරේ ඇවිත් එතනින් හැදුවා
ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි.
ලංකාවේ trainවල හැටි ඔහොම තමයි.![]()

දැති රෝද සල ලිහිසි ද්රාවය මගින් හැරවීම පහසු කරලා තියෙනවා. ලේසියි ඕක හරවන්න. මම ගාල්ලේ හරෝලා තියේ M7 එකක්![]()

දැනටත් බලාගෙන ඉන්නේ. පරණ කතන්දර නෑ...
තොට මම කියලා තියෙනවා නේ මේ එලකිරියේ උඹ නොදන්න කතා සෑහෙන්න තියේ කියලා.
එයින් ප්‍රධානම එකක් තමා වල්/කුප්ප සීපී ගේ කථා වස්තුව.
කුප්ප™ (ට්‍රේඩ්මාර්ක්) තියෙන එකම එකා තමා චමිත් සීපී කියන්නේ
ඇයො බොට දැං ඇස් පේන්නෑ?? බ්ලොග් කියවන්න? අකුරු මතක නෑ..![]()

...දවසම මේකේ.....සමහර වෙලාවට ශොප් එකේ වැඩත් පාළු කරගෙන....
ජැක් මරන්න ඇති. "ලයිට් නැති කෝච්චි = ජැක් විමානයකි"
....
මේකට ආවාම ඒවා කියවන්න වෙලාවක් නෑ නේ බං...දවසම මේකේ.....සමහර වෙලාවට ශොප් එකේ වැඩත් පාළු කරගෙන....
ඉස්සර ඉතින් කිරියේ වගේ තමා බ්ලොග් වල....මටත් පොඩි බ්ලොග් කට්ටක් තිබුනා...![]()
මුගේ බ්ලොග් ලිංකුව දියන්කෝ

ඔය ඉතින්...කුප්ප කම....
පත සයිස් බඩු මල්ලක් කරේ එල්ලගෙන ආවේ....
මනෝ පාරක් ගහගෙන ආවා දොරට වෙලා කරුවලේ![]()

තොපේ එක දීහං බලන්න..
සිපීගේ කතා තියෙන්නේ අපේ හිතේ..![]()