ලඟදි නැනෝ එකකට කපුවත්තේදී සෙල්ලමක් දාපු M4 බන්ගේ (බංගදෙනි එක්ස්ප්රස් -ගල්කිස්ස -පුත්තලම )
මාතලේ මහනුවර බේබි ට්රේන් එක
S12 vs S8
කොටුව තලෙයිමන්නාරම M4 නමුනුකුල
FOT-KKS යාල
MY LOVE එක M9 ප්රංශ යුවතිය
M2c රජරට රැජින වව්නියාව -මාතර
Morning Kandy Ice Down with my love M9
PM up & බදුල්ල NM down M6 දුවන කාලේ (2012)
S8 Hard Worker For SLR
M6-874 @ ගම්පහ කළු පාලම
M2c Montreal with රජරට රැජින down(Vavniya-Matara)
පොඩි මැණිකේ අප් එක බදුලු යන ගමන් පේරාදෙණියේදී
M2b එඩ්වර්ඩ් කුමාරයා වව්නියාවේ සිට මාතරට යන ගමන්
SK down with M9(මහනුවර-මාතර )
M10 with සුපුරුදු කළු දුම & මුතු කුමාරි (Special) මෑත සිට හලාවත බලා යන ගමන්
ViceRoy Special
B1A-251
M10 මාතර සිට කොලඹ බලා යාමට සුදානමින් with M9 මාතර මහනුවර සියනෑ කුමාරි (SK up)
පළමු ඡායාරූපයේ හැර ඉතිරි ඡායාරුප සියල්ලෙහිම අයිතිය මා හිතාදර දයාබර ණයබර බරබර දමින්ද ප්රසාංගික කොච්චි පිස්සු සොහොයුරාට හිමිවිය යුතුවේ.ඔහුගේ අවසරයෙන් තොරව උපුටා ගැනීම තහනම්
උබලට කොච්චි පිස්සුව විතරද තියෙන්නේ ?මටනම් බස් පිස්සුවකුත් ටිකක් තදේටම තියනවා









.. ඔය ජාතියේ ඕක විතරද මන්ද දැන් දුවන්නේ... 

