+++එළකිරි දුම්රිය අංගනය+++

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    yquMbcP.jpg

    uSKr5YH.jpg

    ලඟදි නැනෝ එකකට කපුවත්තේදී සෙල්ලමක් දාපු M4 බන්ගේ (බංගදෙනි එක්ස්ප්‍රස් -ගල්කිස්ස -පුත්තලම )

    svsmZjZ.jpg

    මාතලේ මහනුවර බේබි ට්‍රේන් එක

    HIv5kvM.jpg

    S12 vs S8

    zK4uVzt.jpg

    කොටුව තලෙයිමන්නාරම M4 නමුනුකුල

    D4xtQj3.jpg

    FOT-KKS යාල

    Qzg5NXn.jpg

    MY LOVE එක M9 ප්‍රංශ යුවතිය
    865397.png

    QJwbp7T.jpg

    M2c රජරට රැජින වව්නියාව -මාතර

    NrbxmAN.jpg

    Morning Kandy Ice Down with my love M9
    3384687.png

    htu0dFE.jpg

    PM up & බදුල්ල NM down M6 දුවන කාලේ (2012)

    uSsXgXD.jpg

    S8 Hard Worker For SLR
    960537.png

    WAjRnE7.jpg

    M6-874 @ ගම්පහ කළු පාලම

    hCFYi4J.jpg

    M2c Montreal with රජරට රැජින down(Vavniya-Matara)

    F8U6fws.jpg

    පොඩි මැණිකේ අප් එක බදුලු යන ගමන් පේරාදෙණියේදී

    YhqQXgl.jpg

    M2b එඩ්වර්ඩ් කුමාරයා වව්නියාවේ සිට මාතරට යන ගමන්

    eSMls2J.jpg

    SK down with M9(මහනුවර-මාතර )

    eKDSbxP.jpg

    M10 with සුපුරුදු කළු දුම & මුතු කුමාරි (Special) මෑත සිට හලාවත බලා යන ගමන්

    LwZoRUm.jpg

    ViceRoy Special
    B1A-251

    D5PnqHv.jpg

    M10 මාතර සිට කොලඹ බලා යාමට සුදානමින් with M9 මාතර මහනුවර සියනෑ කුමාරි (SK up)

    පළමු ඡායාරූපයේ හැර ඉතිරි ඡායාරුප සියල්ලෙහිම අයිතිය මා හිතාදර දයාබර ණයබර බරබර දමින්ද ප්‍රසාංගික කොච්චි පිස්සු සොහොයුරාට හිමිවිය යුතුවේ.ඔහුගේ අවසරයෙන් තොරව උපුටා ගැනීම තහනම්
    7641961.png

    උබලට කොච්චි පිස්සුව විතරද තියෙන්නේ ?මටනම් බස් පිස්සුවකුත් ටිකක් තදේටම තියනවා
    7782596.png
    අනේ මන්දා යකඩ කඳන් වලට මේ තරම් ආදරයක් හිතෙන්නේ මොකද මන්දා
    7782596.png
    (කොච්චි ,බස්,කාර්,වෑන්,බයික්,ත්‍රිවිල් ඇතුළු සියලුම රථවාහන පිළිබඳව පිස්සුවක් තදවී ඇත
    8614834.png
    )
     
    • Like
    Reactions: RIDER89

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උබලට කොච්චි පිස්සුව විතරද තියෙන්නේ ?මටනම් බස් පිස්සුවකුත් ටිකක් තදේටම තියනවා
    7782596.png
    අනේ මන්දා යකඩ කඳන් වලට මේ තරම් ආදරයක් හිතෙන්නේ මොකද මන්දා
    7782596.png
    (කොච්චි ,බස්,කාර්,වෑන්,බයික්,ත්‍රිවිල් ඇතුළු සියලුම රථවාහන පිළිබඳව පිස්සුවක් තදවී ඇත
    8614834.png
    )

    මට නං සද්ධන්ත ඔක්කොම ඒවට හෙන ආසාවක් තියෙන්නේ...
    කෝච්චි, බස්, ප්ලේන්, ලයිට් හවුස්, අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා අලි... :cool:
    11987015_10153452587801418_8919949155552988669_n.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹේ වචනේ හරියටම හරි මාමේ.
    දුම්රිය ත්‍රිකෝණ හෙවත් රේල් ට්‍රයංගල් කියලා තමා ඔවුවා හැඳින්වූවේ.
    ඉස්සර කාලේ දැං වගේ ටර්න් ටේබල්ස් තිවුනේ නෑ නේ. ඒ ව්අගේම තමා වාශ්ප එන්ජින් වලට අද කාලේ තියෙන ඩීසල් ඉලෙක්ට්‍රික් වල වගේ ලෝන්ග් හුඩ් සහ ශොර්ට් හුඩ් ෆොර්වර්ඩ් දෙ ආකාරයටම දුවන්න හැකියාවක් තිවුනේ නෑ. ඒ නිසා වාශ්ප එන්ජින් හරවන්න තිබුන විසඳුම තමා රේල් ට්‍රයංගල්ස් කියන්නේ. තලේමන්නාරම, පේරාදෙනිය, නාවලපිටිය, බදුල්ල, මුතුවැල්ල මාර්ගයේ ඌරුගොඩවත්ත (අනිත්වා මතක නෑ) කියන ස්ථාන වල රේල් ට්‍රයංගල්ස් තිබුනා කියනවා...:cool:

    මෙන්න ප්ලේස් එක.. තඩි කට්ටක් ඇනගත්තා ඕක හොයන්න ගිහිල්ලා..
    603217_10151179985976418_355363466_n.jpg

    ට්‍රයංගල් එකකින් ට්‍රෙන් එකක් හැරවෙන්නේ කෝමද බං...තේරුනේ නෑ :no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    uSKr5YH.jpg

    ලඟදි නැනෝ එකකට කපුවත්තේදී සෙල්ලමක් දාපු M4 බන්ගේ (බංගදෙනි එක්ස්ප්‍රස් -ගල්කිස්ස -පුත්තලම )

    පළමු ඡායාරූපයේ හැර ඉතිරි ඡායාරුප සියල්ලෙහිම අයිතිය මා හිතාදර දයාබර ණයබර බරබර දමින්ද ප්‍රසාංගික කොච්චි පිස්සු සොහොයුරාට හිමිවිය යුතුවේ.ඔහුගේ අවසරයෙන් තොරව උපුටා ගැනීම තහනම්
    7641961.png

    උබලට කොච්චි පිස්සුව විතරද තියෙන්නේ ?මටනම් බස් පිස්සුවකුත් ටිකක් තදේටම තියනවා
    7782596.png
    අනේ මන්දා යකඩ කඳන් වලට මේ තරම් ආදරයක් හිතෙන්නේ මොකද මන්දා
    7782596.png
    (කොච්චි ,බස්,කාර්,වෑන්,බයික්,ත්‍රිවිල් ඇතුළු සියලුම රථවාහන පිළිබඳව පිස්සුවක් තදවී ඇත
    8614834.png
    )

    ඇයි බං බංගදෙනි එක්ස්ප්‍රස් කියන්නේ...විශේෂ හේතුවක් තියනවද:eek:

    දිගටම ත්‍රෙඩ් එකේ ඉමු..........රෙප් දුන්නා....:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට නං සද්ධන්ත ඔක්කොම ඒවට හෙන ආසාවක් තියෙන්නේ...
    කෝච්චි, බස්, ප්ලේන්, ලයිට් හවුස්, අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා අලි... :cool:
    11987015_10153452587801418_8919949155552988669_n.jpg

    කෝච්චි පෙරා නික් නේම් එක අයින් කරල අලි පෙරා කියල වැටෙයි යකෝ :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මට නං සද්ධන්ත ඔක්කොම ඒවට හෙන ආසාවක් තියෙන්නේ...
    කෝච්චි, බස්, ප්ලේන්, ලයිට් හවුස්, අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා අලි... :cool:

    අලින්ට ලව් කරලා මේ දවස් වල අමාරුවේ වැටෙන්න වෙන්නේ :shocked:අලි පොතත් නැති වෙලාලු :baffled:

    ඇයි බං බංගදෙනි එක්ස්ප්‍රස් කියන්නේ...විශේෂ හේතුවක් තියනවද:eek:

    දිගටම ත්‍රෙඩ් එකේ ඉමු..........රෙප් දුන්නා....:)

    ඉස්සර ඕක දුවලා තියෙන්නේ පුත්තලම ලයින් එකේ තියන බංගදෙනිය කියන ස්ටේෂමට විතරයි. එනිසා තමා බංගදෙනිය එක්ස්ප්‍රස් නොහොන් හිතාදර බන්ගේ කියල අමතන්නේ.දැන් ගල්කිස්ස ඉඳන් පුත්තලම වෙනකල් රූට් එක දික් කරලා තියෙන්නේ බන්ගේ ගේ :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ගිණි අරන් නේද ? :eek:

    හදපු උන්ගේ උපදෙස් අහල රේඩියෙටරේට කුලන්ට් වත් අයිස් වතුරවත් නොදා නිකන් වතුර දැමීමේ ප්‍රතිපල මම හිතන්නේ :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර ඕක දුවලා තියෙන්නේ පුත්තලම ලයින් එකේ තියන බංගදෙනිය කියන ස්ටේෂමට විතරයි. එනිසා තමා බංගදෙනිය එක්ස්ප්‍රස් නොහොන් හිතාදර බන්ගේ කියල අමතන්නේ.දැන් ගල්කිස්ස ඉඳන් පුත්තලම වෙනකල් රූට් එක දික් කරලා තියෙන්නේ බන්ගේ ගේ :)

    පුත්තලම ලයින් එක කොච්චර දුරට තියනවාද මචං.....පුත්තලමට විතරද? :eek:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    පිටිපස්සෙ ටැංකිවලත් තෙල් තියෙන්නේ.....

    කෝමද ඇවිලිලා ගියානම් එහෙම:eek:

    හදපු උන්ගේ උපදෙස් අහල රේඩියෙටරේට කුලන්ට් වත් අයිස් වතුරවත් නොදා නිකන් වතුර දැමීමේ ප්‍රතිපල මම හිතන්නේ :(

    මල ජංජාලයක් වෙන්නේ, පිටිපස්සටත් ගියා නම්, :shocked: අපරාදේ එන්ජින් කිසිම නඩත්තුවක් නැතුව වැඩ ගන්නවා විතරයි :no::no::no:... ඕක ජර්මන් එන්ජින් එකක් නේ... :oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹේ වචනේ හරියටම හරි මාමේ.
    දුම්රිය ත්‍රිකෝණ හෙවත් රේල් ට්‍රයංගල් කියලා තමා ඔවුවා හැඳින්වූවේ.
    ඉස්සර කාලේ දැං වගේ ටර්න් ටේබල්ස් තිවුනේ නෑ නේ. ඒ ව්අගේම තමා වාශ්ප එන්ජින් වලට අද කාලේ තියෙන ඩීසල් ඉලෙක්ට්‍රික් වල වගේ ලෝන්ග් හුඩ් සහ ශොර්ට් හුඩ් ෆොර්වර්ඩ් දෙ ආකාරයටම දුවන්න හැකියාවක් තිවුනේ නෑ. ඒ නිසා වාශ්ප එන්ජින් හරවන්න තිබුන විසඳුම තමා රේල් ට්‍රයංගල්ස් කියන්නේ. තලේමන්නාරම, පේරාදෙනිය, නාවලපිටිය, බදුල්ල, මුතුවැල්ල මාර්ගයේ ඌරුගොඩවත්ත (අනිත්වා මතක නෑ) කියන ස්ථාන වල රේල් ට්‍රයංගල්ස් තිබුනා කියනවා...:cool:

    මෙන්න ප්ලේස් එක.. තඩි කට්ටක් ඇනගත්තා ඕක හොයන්න ගිහිල්ලා..

    එල එල මම හිතුවේ වැරදි කියලා :)

    හොඳ වෙලාවට ඔතන ටිකක් සුද්ද කරලා එහෙම තිබුණේ.පට්ට ඒරියා එකක්නේ තිබුණේ.ඔතන ට්‍රයංගල් එක අලුතෙන් හදලා නෑ නේද?මම නම් හිතුවේ ට්‍රයංගල් ඒකත් හදලා ඔතන තිබුණා කියන රනින්ශෙඩ් ඒකත් හදයි කියලා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    පුත්තලම ලයින් එක කොච්චර දුරට තියනවාද මචං.....පුත්තලමට විතරද? :eek:

    මිනිස්සු යන අන්තිම නුර් නගර තමා.එතනින් එහාට යනවා හොල්සිම් එකේ වැඩ වලට :)

    මල ජංජාලයක් වෙන්නේ, පිටිපස්සටත් ගියා නම්, :shocked: අපරාදේ එන්ජින් කිසිම නඩත්තුවක් නැතුව වැඩ ගන්නවා විතරයි :no::no::no:... ඕක ජර්මන් එන්ජින් එකක් නේ... :oo:

    ඕක ප්‍රංශ එන්ජිමක් :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ට්‍රයංගල් එකකින් ට්‍රෙන් එකක් හැරවෙන්නේ කෝමද බං...තේරුනේ නෑ :no:

    aVeJLAz.jpg

    මේ පේරාදෙණිය ට්‍රයංගල් එක කියලා හිතන්න.කොටුවේ ඉඳලා පේරාදෙණියට එන ට්‍රේන් එක පේරාදෙණියෙන් අපහු හරවලා කොටුවට එනවා කියලා හිතන්න.
    රෝසපාටින් තියෙන්නේ දුම්රියේ ගමන් මාර්ගය

    කොටුවේ ඉඳන් ඇවිත් ගම්පොල පැත්තට ගිහින් රිවස් එකේ ආපහු නුවර පැත්තට එනවා.එහෙම ආවම එන්ජින් එක අපහු කොටුව පැත්තට තියෙන්න හැරවිලා තියෙනවා.
    ඔය සිද්දිය නුවර පැත්තට ගිහින් ගම්පොල පැත්තට රිවස් එකේ ගිහින් අපහු කොටුවට යන්නත් පුළුවන්.
    ඔය විදිහට හැරවීම එන්ජිම විතරක් හෝ එන්ජිම සමග පෙට්ටි ටිකත් වෙන්න පුළුවන්.
    තේරුනාද මන්ද?
     
    තේරුණා මචං....
    11.gif
    මේක මං කලින් දැනන් හිටියේ නෑ:no:

    තැන්කූ විස්තරේට:)