![]()
පොඩ්ඩක් විස්තරේත් දාමුකෝ



ගිණි අරන් නේද ?![]()











Onna ehenam EnGine Wasanthayak ennayi yanne.
Kolla approve dunna.
man digata harahata post karanawa.![]()




මුලින්ම මාව ඇහින්වත් දැකලා නැතුව නිකම්ම නිකන් fb මැසේජ් එකක් දාපු ගමන් තමන් මහන්සිවෙලා ගත්තු ෆොටෝ,දැනුම කිසිම ලෝබකමක් නැතුව ගනින් මචන් කියලා රේල් පිස්සෙක් වන මට දුන්නු නිමේෂ් අකලංක සොයුරාට මගේ හදපිරි ප්රණාමය.
මෙහි පලකරන සියළු පින්තුර ඔහු සහ ඔහුගේ යහළුවන් ගන්නා ලද ඒවා වේ.
කරුණාකර මෙම ෆෝරුමයෙන් පිටත මෙම පින්තුර පල කරන්නේ නම් ඔහුගේ අවසරය ගන්න.![]()







මරුසිරා;19439876 said:පට්ට පොටෝ ටික බන් ..
යකඩ ගොඩක් වුනත් ආදරේ හිතෙනවා බන් දක්කම.
දුප්පතාගේ හිතවතා නේ ..
හිෆයි පොෂ් උන්දලට මේවගේ අගයක් නැ



