එළකිරි ධහම් සභාව....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    එළකිරි ධහම් සභාව....

    ගොඩක් කට්ටිය මේ දවස්වල ගෙරට වෙලා ඉන්න එකේ මොකද මෙතන අපි පොඩියට ධර්ම සාකච්චාවක් කොරොත්...
    කරුනා කරලා හාමුදුරුවරුන්ට බනින ඒවා දන්නා එපා, තමන් අහපු බණක් තියෙනවනම් දාන්න, අහන අය අහන්න අනිත් අය ඒ හමුදුරුවොන්ට බනින්න එපා...ආර්ය උපවධයක් උනොත් එක ලොකුම පවක් කියල දන්නවනේ.

    තම තමන් ධර්ම මාර්ගේ යන විදිහ, ඒවා ප්‍රගුණ කරන විදිහත් ගෙන යමු. මේක සාකච්චාවක් ම විතරයි. කාටවත් මඩ ගහන්න, දේශපාලනය කරන්න එපා.

    නා උයනේ හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් අදුරගන්න පුලුවන්ද,ආර්ය උපවාදය ගැන කියනවා..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පෝරිසාදයා;25301476 said:

    මේ හාමුදුරුවන්ගේ බනක් අහද්දි එක තැනක අවුලක් ආවා
    ගන්දබ්බයෝ කියන එක බුදුදහමේ නෑනේ ඒත් මේ හමුදුරුවෝ එක විස්වාස කරණවා
    අපි මැරුණ ගමන් වෙන භවය ඉපදෙන්නේ කූඩැල්ලෙක් ගමන්කරණ විදිහට නේ එක තැනකින් අත ඇරල තව තැනකින් අල්ල ගන්නවා. ඒ අතර සිද්දියක් තියෙන්න බෑ නේ.. :nerd:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113

    මේ හාමුදුරුවන්ගේ බනක් අහද්දි එක තැනක අවුලක් ආවා
    ගන්දබ්බයෝ කියන එක බුදුදහමේ නෑනේ ඒත් මේ හමුදුරුවෝ එක විස්වාස කරණවා
    අපි මැරුණ ගමන් වෙන භවය ඉපදෙන්නේ කූඩැල්ලෙක් ගමන්කරණ විදිහට නේ එක තැනකින් අත ඇරල තව තැනකින් අල්ල ගන්නවා. ඒ අතර සිද්දියක් තියෙන්න බෑ නේ.. :nerd:
    :oo::oo::oo:

    Owu, eka podi awulak thiyenawa..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    මේ හාමුදුරුවන්ගේ බනක් අහද්දි එක තැනක අවුලක් ආවා
    ගන්දබ්බයෝ කියන එක බුදුදහමේ නෑනේ ඒත් මේ හමුදුරුවෝ එක විස්වාස කරණවා
    අපි මැරුණ ගමන් වෙන භවය ඉපදෙන්නේ කූඩැල්ලෙක් ගමන්කරණ විදිහට නේ එක තැනකින් අත ඇරල තව තැනකින් අල්ල ගන්නවා. ඒ අතර සිද්දියක් තියෙන්න බෑ නේ.. :nerd:

    පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන් රහතන් වහන්සේ නමක් ලෙස ත් ප්‍රායෝගික ලෙස නිවනට පමුණුවන දහම් දේශනා කල භික්ෂුවක් ලෙසත්බොහෝ දෙනා විශ්වාස කරනවා...

    උන්වහන්සේගේ ප්‍රායෝගික දේශනා අතරතුර නිවන් ලැබූ අතලොස්සක් අදත් සිටිනවා.

    සූත්‍ර වලත් සදහන් වන ගන්ධබ්බ යනුවෙන් දේව කොටසක් ඉන්නවා.
    උන්වහන්සේ සදහන් කරන්නේ ඒ දේව කොටස ගැන වෙන්න ඕන.

    අන්තර්භවය ගැන සම්පූර්ණ විස්තරය පහතින්..

    අන්තරා භව වාද විසදුම- පරම පූජනීය නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ

    https://ia600606.us.archive.org/26/.../VenNaUyaneAriyadhammaThero-antharBhawaya.pdf
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    පෝරිසාදයා;25350736 said:

    ඔවු, මටත් මේක මතක් උන, හරියටම සුවර් එකක් නැති නිසා දැම්මේ නෑ .. හැමදම වගේ මේවා දාන උබට පින්, ඉක්මනින්ම නිවන් සැප ලැබේව...
     
    • Like
    Reactions: ElaBaba

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පෝරිසාදයා;25350736 said:
    පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන් රහතන් වහන්සේ නමක් ලෙස ත් ප්‍රායෝගික ලෙස නිවනට පමුණුවන දහම් දේශනා කල භික්ෂුවක් ලෙසත්බොහෝ දෙනා විශ්වාස කරනවා...

    උන්වහන්සේගේ ප්‍රායෝගික දේශනා අතරතුර නිවන් ලැබූ අතලොස්සක් අදත් සිටිනවා.

    සූත්‍ර වලත් සදහන් වන ගන්ධබ්බ යනුවෙන් දේව කොටසක් ඉන්නවා.
    උන්වහන්සේ සදහන් කරන්නේ ඒ දේව කොටස ගැන වෙන්න ඕන.

    අන්තර්භවය ගැන සම්පූර්ණ විස්තරය පහතින්..

    අන්තරා භව වාද විසදුම- පරම පූජනීය නා උයනේ අරියධම්ම මහ තෙරුන් වහන්සේ

    https://ia600606.us.archive.org/26/.../VenNaUyaneAriyadhammaThero-antharBhawaya.pdf

    ඔය මන් දාලා තියන එලකිරි ලින්ක් එකේ මරණය කියන එක අහන්න
    එකේ කියන විදිහට නම් හමුදුරුවන් දේශනා කරන්නේ දෙවි කෙනෙක් ගැනනන් නෙමේ බං
    අහල බලපන්කො පොඩ්ඩක් :yes:

    ප.ලී - හාමුදුරුවෝ කියන්නේ සුගති දුගති දෙකටම යන්න තරම් කර්ම ශක්තියක් නැති අය ගන්දබ්බ යයි කියන අන්තර්භව තත්වයට පත්වෙනවා මේක වෙන්නෙ කොහොමද?

    එක්කො මනුස්සයෙක් සුගතියේ ඉපදෙන්න ඔනි නැත්තන් දුගතියේ ඉපදෙන්න ඔනි.. මෙහෙම අන්තර්භව තත්වයකට යන්නෙ කොහොමද? මට එතන හෙන අවුල්.. :baffled:
     
    Last edited: