ස්කාවියාට එන්න කියාපිය මෙව්වට උත්තර දෙන්න කියාපිය ..... 
රට බල්ලට, @Solo Rider අගමැති කරමු ........

රට බල්ලට, @Solo Rider අගමැති කරමු ........

එහෙනම් මගේ චන්දෙ බල්ලට දැම්ම බන්.ඒක රටේ ජනතාව 21 කොරයි...
එහෙනම් මගේ චන්දෙ බල්ලට දැම්ම බන්.
පියාඹන්න, එක්වන්න මා සමග
Vote for එක්සත් පක්ෂි සංසදය වෙනුවෙන් Solo Rider
කියන දේ කර පෙන්වූ එකම නායකයා.පියාඹන්න, එක්වන්න මා සමග
Vote for එක්සත් පක්ෂි සංසදය වෙනුවෙන් Solo Rider
ටහිකේ කිව්වලු.හරි එහෙනම් අපි ඇමති මණ්ඩලයත් පත්කරගත්ත එකේ අගමැති කෙනෙක් ඉන්න ඕනනේ ඇමති මණ්ඩලයට වගකියන්න.
කිරියේ ඉතින් දිනපතා සැරිසරන සහ කදවුරු සදහා තම ශ්‍රමය සහ කාලය වැයකරන 10 දෙනෙක් නම්කරා වැඩේට. මම ප්‍රදාන පාර්ශව තුනෙන්ම සහ ස්වාදීනව කටයුතු කරන කිහිපදෙනෙක් නියැදියක් ලෙස තෝරාගත්තේ. කට්ටියට තියෙන්නේ තම තමන්ගේ ප්‍රතිපත්ති පොඩ්ඩක් එලියට දාලා චන්ද ටික ලබාගන්න.
චන්දෙ කාටද දුන්නේ කියලා පෙන්න්නන්නේ නැහැ. රහස් චන්දයක් ලෙස වැඩේ යන්නේ. නියැදියේ නැති අයට පළාත් සබා මැතිවරනෙන් නොමිනේෂන් දෙනවා. ඒකනිසා කිපෙන්න එපා.
දින දෙකක් පුරාවට වැඩේ යනවා. කෙලගන්න එපා![]()
හුදෙක් විනෝදයට පමණක් බව සලකන්න. කිරිය කියන්නේ තෝතැන්නක්. සතුටින් සැරිසරන්න![]()
ඩොක්ටහිකේ කිව්වලු.
දැන් කරපංකෝ ඡන්දයකුත්...
හරි අපේ පක්ෂයේ අප පෙනිසියන මුලික අංග කිහිපයක් ඉතාම ලුහුඩින්.
1. විධායක ජනාධිපති ක්‍රමය එලෙසම පවත්වාගෙන යැම. නමුත් තවදුරටත් නීතියේ සංවරණයට ලක්කිරිම. ඒ සදහා සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් .
2.පලාත්සභා අහෝසි කිරිම.
3. පලාත් පාලන ආයතන ව්‍යුහය ශක්තිමත් කිරිම
4. පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව නැවත සමාලෝචනය කර කේවල හා සමානුපාතික ක්‍රමයකයට ගෙන ඒම හරහා කොට්ටාශයට වග කියන මන්ත්‍රිදුර ඇති කිරිම.
5. ජාතික ආරක්ෂාව ප්‍රත්ස්ථාපනය
6. මුලික අයිතිවාසිකම් පුලුල් කර ව්‍යවස්ථාවට ඇතුලත් කිරිම.
7. මරණ දන්ඩනය ක්‍රියාත්මක කිරිම හා එහි අවසානාත්මත තිරණය නැවතත් උසාවියටම බාරදිම.
8. දන්ඩනිති සංග්‍රහය නූතනයට ගැලපෙන ලෙස සංශෝධනය.
9. නොබැඳි විදේශ ප්‍රත්පතිය ශක්තිමත් කිරිම හා අක්‍රිය වි ඇති සාග් සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරිමට විදෙස් රටවල් හා කටයුතු කිරිම.
10. විදේශ ධුත සේවයට අදාල උපාධි හෝ සුදුසුකම් ඇති පිරිස පමණක් අන්යුක්ත කිරිම.
11. හේග් හා රෝම ප්‍රඥාප්ති වලට එකග විම.
12. නිදහස් සෞඛ්‍ය ප්‍රවර්ධනය හා සෞඛ්‍ය මගින් විදේශ විනිමය උපරිම කිරිමට මග පැදිම.
13. අධ්‍යාපාන ක්ශේත්‍රය නැවත සමාලොචනය නව විශය නිර්දේශ සැකසිම.
14. බදු දැල පුලුල් කිරිම හා ඉතා පැහැදිලි සරල ලෙස කිරිම.
15. නිලධාරිවාදයට තිත.
හා තව දේවල් පස්සේ කියන්නම්.
එකතං අපිව දිනවලා දෙන්න.
සොරි මචන්.. ආසම නැහැපුසන්ට තැනක් නෑ![]()
ONS කියුවෙ?@Geshi95 oyage gane ONS ekak denawanam vote karanwa
oya handa lewakaka hitiyama harida?ONS කියුවෙ?
හැදිමිටට ජය වේවා..
![]()
------ Post added on Aug 26, 2024 at 10:25 PM
කුසුමාසන පෙරමුණ ඉදිරියෙන්.මැතිවරණ කොමසාරිස් මීක් නෑDan kawuda dinne
