කවුද දැනට කිරිය බෝරින්ග් උනත් හොරාට ඇවිත් මේක බලලා යන සීනියර් කුකුල්ලූ.. බොලාට දැන් 38-40 රේන්හ් එකේ නේද සිංහළු????? සමහරු 50 ට කිට්ටුයි.. හොරාට ඇවිත් මේකේ ඕප දුපයක් බලලා යනවා නේද?? බොලා බැඳලා දැන් ළමයි 7/8 වසර නේද??? බොලා මොකෝ කිරියට එන්නේ?? ලික්/ නියෝන් වයිට්/ සන්ඩුන්/ කෝ මුන්?


ඕක එක කාලයක් හෙන ඔලුවෙන් හිටියනේ. දැන් නම් ඌ හොද එකා. පාඩුවේ ඉන්නවා.හැබැයි කොච්චර බැන ගත්තත් වලතරයා මූණට හම්බුනාම ගහ ගන්න ඇවිත් නැ. මොනවා උනත් හිතහොද එකා. හැබැයි දැන් මේකේ ඉන්න බහුතරයක් චීත්ත අදින පිරිමි. ඕකුන්ට වරදක් පෙන්නන්න බැහැ ත්රෙඩ් අස්සේ ඇවිත් හාලා යනවා.