එළකිරි නාකි කුකුල්ලූ 2006

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    කවුද දැනට කිරිය බෝරින්ග් උනත් හොරාට ඇවිත් මේක බලලා යන සීනියර් කුකුල්ලූ.. බොලාට දැන් 38-40 රේන්හ් එකේ නේද සිංහළු????? සමහරු 50 ට කිට්ටුයි.. හොරාට ඇවිත් මේකේ ඕප දුපයක් බලලා යනවා නේද?? බොලා බැඳලා දැන් ළමයි 7/8 වසර නේද??? බොලා මොකෝ කිරියට එන්නේ?? ලික්/ නියෝන් වයිට්/ සන්ඩුන්/ කෝ මුන්?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පරන රෙප් ක්‍රමයයි, ටැග් දාන සිස්ටම් එකයි තිබුන නම් පරණ සෙට් එක ගෙන්න ගන්න පුලුවන්. ඒවගේම ඇඩ්මින්ලා තදට ඉන්න ඕනි ඉස්සර වගේ. නැත්නම් අලුතෙන් ආව බේසික් සන්ලා රගනවා වැඩීයි.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    පරන රෙප් ක්‍රමයයි, ටැග් දාන සිස්ටම් එකයි තිබුන නම් පරණ සෙට් එක ගෙන්න ගන්න පුලුවන්. ඒවගේම ඇඩ්මින්ලා තදට ඉන්න ඕනි ඉස්සර වගේ. නැත්නම් අලුතෙන් ආව බේසික් සන්ලා රගනවා වැඩීයි.
    රේප් කරන එකට මම කැමති. හොරෙන් රේප් 25 විතර කපනවා ඉස්සර මම :lol:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රේප් කරන එකට මම කැමති. හොරෙන් රේප් 25 විතර කපනවා ඉස්සර මම :lol:
    මම වැඩිය කාගෙවත් රෙප් කපලා නැ. හැබැයි වලතර සොන්නයා @scurvy ඉස්සර මාත් එක්ක ඇර ගන්න එනවා. එතකොට ගිහින් ඕකගේ රෙප් කපලා එනවා. :P ඕක එක කාලයක් හෙන ඔලුවෙන් හිටියනේ. දැන් නම් ඌ හොද එකා. පාඩුවේ ඉන්නවා.හැබැයි කොච්චර බැන ගත්තත් වලතරයා මූණට හම්බුනාම ගහ ගන්න ඇවිත් නැ. මොනවා උනත් හිතහොද එකා. හැබැයි දැන් මේකේ ඉන්න බහුතරයක් චීත්ත අදින පිරිමි. ඕකුන්ට වරදක් පෙන්නන්න බැහැ ත්‍රෙඩ් අස්සේ ඇවිත් හාලා යනවා.
     
    Last edited:
    • Like
    Reactions: Ramiel and Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මම වැඩිය කාගෙවත් රෙප් කපලා නැ. හැබැයි වලතර සොන්නයා ඉස්සර මාත් එක්ක ඇර ගන්න එනවා. එතකොට ගිහින් ඕකගේ රෙප් කපලා එනවා. :P ඕක එක කාලයක් හෙන ඔලුවෙන් හිටියනේ. දැන් නම් ඌ හොද එකා. පාඩුවේ ඉන්නවා.හැබැයි කොච්චර බැන ගත්තත් වලතරයා මූණට හම්බුනාම ගහ ගන්න ඇවිත් නැ. මොනවා උනත් හිතහොද එකා. හැබැයි දැන් මේකේ ඉන්න බහුතරයක් චීත්ත අදින පිරිමි. ඕකුන්ට වරදක් පෙන්නන්න බැහැ ත්‍රෙඩ් අස්සේ ඇවිත් හාලා යනවා.
    වල්තරයා හොඳ එකා තමයි මේකේ attention ගන්න ගොන් ආතල් දුන්නට ඕකට ඇති අවුලක් නෑ
    මාත් ඔය ත්‍රෙඩ් වල ගේම ඉල්ලපු බක පණ්ඩිත පෙන්න බැරි උන්ගේ ත්‍රෙඩ් එකක් දකින සැරයක් ගානේ නිකන් හරි ගිහින් රෙප් කපලා එනවා :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    ලීක් වෙච්ච වැල ඉල්ලන් යන්නෙ මේ පාර ඒලෙවල් කරන අකවුන්ට් එකෙන්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වල්තරයා හොඳ එකා තමයි මේකේ attention ගන්න ගොන් ආතල් දුන්නට ඕකට ඇති අවුලක් නෑ
    මාත් ඔය ත්‍රෙඩ් වල ගේම ඉල්ලපු බක පණ්ඩිත පෙන්න බැරි උන්ගේ ත්‍රෙඩ් එකක් දකින සැරයක් ගානේ නිකන් හරි ගිහින් රෙප් කපලා එනවා :rofl:
    ඥානසාරයා පිටිපස්සේ ඉන්නේ දේශපාලනය කියලා මම කියලා නොසෑහ්න්න රෙප් කපාගෙන තියනවා.දැන් ඉතින් උගේ තරම උබලට කියන්න ඕනි නැනේ. අපිට තේරුනේ මුල් කාලෙදිම. කිසිම භික්‍ෂූවකගේ ලක්‍ෂනයක් ඕකගේ ළග තිබ්බෙ නැ. වෙන කවුරුත් මගේ රෙප් කපලා නැහැ. හැබැයි ඉදලා හිටලා මන්ද බුද්ධික ඩයල් එකක් "සුබ ආරංචි " "මහින්ද ජීවමානයි" කියලා රෙප් කපලා තියනවා. :rofl:


    වලතරයට ඇටෙන්‍ෂන් ඕනිකමක් නෙමෙයි බන් තිබුනේ. ඌට එහෙම ඕනි නම් ෆේස්බුක් එකෙත් ඕක කරගන්න තිබුනා. එහෙම කරා නම් ඌ වයිරල් වෙනවා මදූ රොක්ස්ලා වගේ. මට තේරුණ විදියට ඌ උගේ තනිකම , පාලුව තමයි එහෙම පිට කරේ. සමහර දවස්වලට සාලෙට වෙලා අඩීයක් ගහන ගමන් වීඩියෝ දානවා. ස්පා යද්දි වීඩියෝ එකක් දාලා තිබුනා.( ත්‍රීවිල් එකක් කැඩූන සීන් එක) :rofl: එක අතකට ඌ පව්. දැන් ඒ වීඩියෝ හොයා ගන්නවත් නැහැ
     
    • Haha
    Reactions: Hinna