එළකිරි පවු පොත.......

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවෙ හිටිය නං ඒ පව සිද්ද වෙන්නෑ :no: එහෙනං ගෙදට්ටම ගිහිං කියනවනෙ වෙන පවක් සිද්ද වෙන්නෙ :baffled:

    එහම නම මමත් කෙලිනවනේ බන් චන්දෙ ..අඩු ගානේ එක හරි අඩු උනා :lol::lol:
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    පවකට කියලා කරන්නේ මදුරුවෝ තලන එක තමයි. වෙන නම් දැනුවත්ව ලොකු පවක් වෙලා නෑ
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43

    හැමිනෙනවා තියලා......:sorry: ඔහොම සිං එකක් මගේ අතින් මියෙක්ට වුණා.........:sorry: හැමදේම මීයෝන්ට වුනේ කියන්න එපා...... :rofl: මේ මතක හැටියට මියෝන්ට වුන අන්තිම දේ.
    කුස්සියේ ඉන්නකොට අර හොම්බ දිගට තියෙන අළුපාට හික්මීයෙක් ගමේ යනවා වගේ යනවා කියහන්කෝ..........:angry: මරන්න උවමනාවක් තිබුන් නෑ ඒත් අතට පොල්කටු හැන්දක් ද කොහෙද සෙට්වෙලා පොඩි සොට් එකක් දුන්නා කරුමෙටම සෙට්ටපෝච්චි.........:sorry: විනාඩියක් ගියේ නෑ චූටි අළුපාට පැටව් තුන් හතරදෙනෙක් අම්මව පෙරළන් කිරිබෝනවා කියහන්කෝ.......... අප්සෙට් වැඩිකමට පැටව් ටික අල්ලලා පෙට්ටියකට දාල මී අම්මට වතුර පොවලා පපුව මසාජ් කලා.:baffled: විනාඩි දෙක තුනකින් අම්මට පන ආව:shocked: නහයෙන් ලේ ටිකක් ගියා එච්චරයි. ඌවත් පෙට්ටියට දාල කෑමත් දාලා දවස් දෙක තුනක් ඉන්න දීල මී අම්මා හොදවුන ගමන් වත්තටම නිදහස්කලා......... :) කාලයක් යනකන් හැන්දෑ වරුවේ උන් එක පේලියට අම්මගේ පස්සේ යනවා දකිනවා:love::love:

    Ade Sira kathawak da bn?

    Patta ooi
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මී කතා 2

    දැන් ටික කාලෙක ඉඳල සෙටප් එකෙ සබ් එකේ කව්ලුවක් ඇතුලේ හමදාම උදේට පුළුන් ගුලි පුරවල කොච්චර අයින් කලත් කොහෙන් හරි ගෙනත් උදේට පුරවනවා . දවසක් සාලෙට වෙලා රැ 10 ට වගේ ඉන්නකොට ඇන්ටනා වයර් එක දිගේ තඩි මීයෙක් එනවා මු ආපු ගමන් රිංගුවා සබ් එකේ කව්ලුව ඇතුලට .පොඩ්ඩක් හොලවල එලියට වැට්ටුවම මූ ගියේ TV ස්ටෑන්ඩ් එකත් බිත්තියත් අතර තියෙන පොඩි හිඩැසට .ආපු කේන්තියට TV ස්ටෑන්ඩ් එක එහෙම්ම් බිත්තියට තද කරලා දෙතුන් පාරක් හැප්පුව මීය චප්ප කරන්නම ඕන කියල හිතාගෙන .පස්සේ බලනකොට මුට කක්ක, චූ ගිහින් චප්ප වෙලා වැටිලා ඉන්නවා එහෙම්ම් අරගෙන වලිගෙන් අල්ල අල්ලපු වත්තට (එකේ ගෙවල් නැහැ කැලේ වැවිල ) විසික් කරලා දැම්ම .දවස් දෙක තුනකට පස්සේ සබ් එකේ කව්ලුවෙන් කුණු ගඳක් එනවා ඉන්න බැරි තරම් .ලොකු ගේමක් දිල ඒක ගලවල බලනකොට ඇස් වත් ඇරලා නැති පොඩි මී පැටව 4ක්‍ ඒකෙ ඇතුලේ මැරිල.ඊට කලින් මගේ අතින් මැරුම් කාල තියෙන්නේ ඒ පැටව්ගේ අම්ම කිරි නැතිව පැටව මැරිලා :(:(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහම නම මමත් කෙලිනවනේ බන් චන්දෙ ..අඩු ගානේ එක හරි අඩු උනා :lol::lol:

    hithe thibune hondak nisa pawak nea. Dan honda nati nisa wirudda wena eka nisama pinakuth eyi... :lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මම නම් කියන්න තරම් ලොකුවට පවු වැඩ කරලා නැ, සත්තුන්ට නම් හිංසා කරන්නේ නෑ, මදුරුවෙක් මැරුවොත් ඇරෙන්න. කැරි වැඩ තමා කරපු තරමක් කලේ. කොහේ යන්න වෙයිද දන්නේ නෑ මරුනාම
    :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් කරපු පව් වැඩ ගොඩක් තියෙනවා

    malu allala marala thiyenawa wena saththu nam marala naha masso maduruwonam issara hithanne nathiwa marala thiye dannam ewyen walakilaa inne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LINDA_ADERSON_22
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    අම්මෝ උඹ කරලා තියන ඒවගෙන් 1%ක් වත් මම කරලා නෑ:no:,ඒ හින්දා සතුටු වෙනවා:dull:

    දැන් මංද යකෝ මේකේ ඉන්න ලොකුම පවුකාරයා....... ලොකුවෙලා දඩයමේ ගියපුවා නොකියා ඉන්නම් එහෙනං:baffled:
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    කාලෙකට ඉස්සෙල්ල මියෙක්ගෙන් මල වදයක් වෙලා තිබුණා. ඒ සතා ගෙදර තිබුන පොත් පත්, ඇදුම් පැළදුම්, කෑම බීම, වෙන එකක් තියා සබන් කෑල්ලක්වත් තියාගන්න බැරිවෙන්න ලෑටිගාල විනාශ කලා. මී උගුල් ආදී කිසි දෙයකින් සතාව අල්ලගන්න බැරිව ඉන්නකොට කීල්ස් එකේ දැක්ක බේයර්ස් වලින් ගහන රැට් කිල් කියලා කිරිටොපි වගේ කැට වගයක්. කවරේ ලියලා තිබුණ කාලා මැරෙන්නේ එළිමහනේ ඒනිසා අහුමුලුවල මැරිලා ගදගහන ප්‍රශ්න නෑ කියලා. හිත හදාගත්තා, රැට් කිල් පෙට්ටියක් අරං මියා ගැවසෙන හැම අහුමුල්ලේම පාප සිතින් තිව්වා....... දවස ගෙවිලා පහුවදා පාන්දර කාමරේ ඉස්සරහා ඩෝප් මූඩ් එකේ ලොකු මීයෙක් ඉන්නවා:baffled:....... පන තියෙනවා ඒත් දුවාගන්න තැනක් හිතාගන්න බැරිව. මගේ පවුකාරකමට මට හැමදේම හොදට හොයලා බලන්න ඕන උවමනාවක් තියෙනවා. මීයව නැට්ටෙන් අල්ලලා එලියට උස්සන් ගියාමයි දැක්කේ සිංහලු.......... සතාගේ ඇස් දෙක ලා කිරිපාට වෙලා දෙයක් පේන් නැති ගානට:sorry::sorry:..... (දැනගත්ත විදියට විෂ ඇහැට බලපාල ඇස් අර්ධ පාරදුශ්‍ය වෙලා පෙනීම හීන වෙනවා. ඒනිසයි සතා අදුරේ නොඉද ආලෝකය හොයන් එළිමහනේ මැරෙන්නේ........) සතාට වතුර පොවලා තණ බිස්සක තියල තිබුන...... හවස් වෙනකොට කටින් ලේ පෙරන් මැරිලා හිටියා:sorry:........ නොදැන කරත් මට හොද විශ්වාසයක් තියෙනවා ඉපදෙන ආත්මෙක අන්ධ වෙලා ඉපදෙයි කියලා.....:sorry::(

    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

    මමත් කරපු පව් වැඩ ගොඩක් තියෙනවා මී කේස් ගොඩක් තියෙනවා මේ 1ක්.
    මියෝ කාලයක් වදයක් වෙලා තිබුන උපරිමයෙන්.රැට ලයට් ඔෆ්ෆ් කරපු ගමන් කොහෙන් හරි ගෙට රිංගල කන්න පුළුවන් හැම දෙයක්ම කාල දානවා කෑම විතරක් නෙමේ අල්මාරියේ ඇඳුම් ,පවා කාල දැම්ම .එත් ඉතින් මරන්න නම් හිතුනේ නැහැ පව් කියල නෙමේ පොඩි උන් දෙන්න ඉස්සරහ සත්තු මරණ එක හරි නැහැ කියල හිතුණු නිසා .බැරිම තැන මී උගුලක් ගෙනවා රු 400/=ක් දීල ඒකට අහු උනාමමැරෙන්නේ නැහැ කොහෙට හරි ගිහින් දාන්න පුළුවන් .ඔය උගුල තියල දවසක් උදේ බලනකොට එකෙක් අහු වෙලා ඌව කොහෙට හරි ගිහින් දාල වැඩට යන්න පරක්කු වෙන නිසා එහෙම්ම ඉද්දි වැඩට ගියා ඇවිත් අරන් දාන්නම් කියල හිතාගෙන කොහොමත් මම මම එනකොට හවස 7 වගේ උනා එදා එනකොටම පුතා කිව්ව මීයට නින්ද ගිහින් ඉන්නේ කෑම දුන්න ඒවා කෑවෙත් නැහැ කියල මම බලනකොට සතා එකේම මැරිලා කොල්ලට කිව්වෙත් නැහැ මැරිලා කියල නිදාගෙන ඉන්නේ ඔහොම්ම ගිහින් දාමු කියල ළඟ වෙලට ගිහින් දැම්ම

    AL karan karala iwara wenakanma godak pau weda una mcn, Puruwe pinakata Budu piyanange darmaya hamba una. :love:

    Eda idan weradi weda atha arinna puluwan una pinwathuni. :yes:

    Wedagath wenne api athin wecha weradi walin padam iganagena ewa mathak nokara pin katayuthu kiremath pin mathak kireemath.

    Karapu akusal mathak kireemath akusal wedeemata hethuwak bawa unwahanse desana kala.

    Mehema Tread 1k open karapu 1ka watinawa mcn :love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

    :(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්.:shocked: පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්‍රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම. :sorry: අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්‍රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන්:sorry: ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.:dull:

    හෙලුකුට්ටේන්ම උබ බයටම තමයි ඔලුවේ ඉදන් හලන්න ඇත්තේ :baffled::baffled:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය කැරපොත්තෝ, මකුනෝ, කූඹි වගේ උන් මරන සීන් කරලා තියෙනවා ඒ හැරෙන්න එහෙම ලොකුවට මොකුත් කරලා නෑ බන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mama paw kiyala loku dewal karala ne ohoma. Issara maduruwek wath maruwe ne. Namuth dan masa 4 ka idan Mosquito bat ekak aran avith nelanawa hathara wateta.

    ඒ රැකට් එකට ඇබ්බැහිවෙලා බං ඉන්නේ. මෙහේ මදුරුවෝ කෑවහම දෙහිගෙඩියක් සයිස් රතුපාට පළුවක් එනවා. අතින් මරනවට වඩා ෂුවර් නිසා කොහේ මදුරුවෙක් දැක්කත් රැකට් එක හොයන්නේ. එකත් එක ෂොට් එකෙන් සමහරු පියාබල යන නිසා රොස් වෙනකන්ම ෂෝට් කරනවා. ලබන ආත්මේ වවුලෙක් වෙලා හරි කරන්ට් වැදිලා මැරෙනවා ෂුවර්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මී කතා 3

    මීය කියන්නේ පොඩි කාලේ ඉඳලම මට පේන්න බැරි සතෙක් .පොඩි කාලේ වැඩි තේරුමකුත් නැහැ පව් පිං ගැන .ඒ දවස් වල මියෝ මරන්න උන බටයක් පළල දෙකට නමල දුන්නක් හදා ගත්ත .උන පටි වලින්ම අග උල් කරල ඊතලයක් වගේ හදා ගත්තා .වහලේ පරාලෙක ගියත් ,ගුලක හිටියත් ඒ දවස් වල මගෙන් බෙරිලි බොරු .ඉලක්කය අරන් විද්දට පස්සේ අනෙක් පැත්තෙන් උල එලියට ඇවිත් ඒකටම ඇමිණෙනවා
     
    මදුරුවෝ නම් හැමදාම 4ක් 5ක් මැරුම් කනවා අඩුම ගානේ :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙලුකුට්ටේන්ම උබ බයටම තමයි ඔලුවේ ඉදන් හලන්න ඇත්තේ :baffled::baffled:

    හිච්චි එකා කාලේ බං. සර්පයන්ට ගූ බයයි. බුමිතෙල් මතක්වුනේ එකපාරක් අල්ලපු ගෙදර අංකල් ගැරඩික්ට බූමිතෙල් දාල ඌ ජෙට් එක වගේ ගියපු එක මතක්වෙලා. :rofl: කෝට්ටෙන් දොර ඇරියා.... අරුත් බිත්තියේ හේත්තු කරපු කොහුපොල්ල වගේ වා කවුළුවකින් පැනලා යන්න ට්‍රයි එක......... බෝතලේ අතේ තියන් මූඩිය ඇරලා දුර  ඉදලම විසික්කරා...... අරුගේ ඔලුවේ ඉදල තෙල්........ ඌ එදා වගේ ජෙට් එන්ජින් දාන් පස්සෙන් පන්නයි කියලා හිතලා පන කඩන් දිව්වා......... :rofl: ඒත් වුනේ වෙන දෙයක්:baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    හිච්චි එකා කාලේ බං. සර්පයන්ට ගූ බයයි. බුමිතෙල් මතක්වුනේ එකපාරක් අල්ලපු ගෙදර අංකල් ගැරඩික්ට බූමිතෙල් දාල ඌ ජෙට් එක වගේ ගියපු එක මතක්වෙලා. :rofl: කෝට්ටෙන් දොර ඇරියා.... අරුත් බිත්තියේ හේත්තු කරපු කොහුපොල්ල වගේ වා කවුළුවකින් පැනලා යන්න ට්‍රයි එක......... බෝතලේ අතේ තියන් මූඩිය ඇරලා දුර  ඉදලම විසික්කරා...... අරුගේ ඔලුවේ ඉදල තෙල්........ ඌ එදා වගේ ජෙට් එන්ජින් දාන් පස්සෙන් පන්නයි කියලා හිතලා පන කඩන් දිව්වා......... :rofl: ඒත් වුනේ වෙන දෙයක්:baffled:

    අන්නේකයි බන් සර්පයෝ නම් මරන්නෙම බයට නේ :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මී කතා 3

    මීය කියන්නේ පොඩි කාලේ ඉඳලම මට පේන්න බැරි සතෙක් .පොඩි කාලේ වැඩි තේරුමකුත් නැහැ පව් පිං ගැන .ඒ දවස් වල මියෝ මරන්න උන බටයක් පළල දෙකට නමල දුන්නක් හදා ගත්ත .උන පටි වලින්ම අග උල් කරල ඊතලයක් වගේ හදා ගත්තා .වහලේ පරාලෙක ගියත් ,ගුලක හිටියත් ඒ දවස් වල මගෙන් බෙරිලි බොරු .ඉලක්කය අරන් විද්දට පස්සේ අනෙක් පැත්තෙන් උල එලියට ඇවිත් ඒකටම ඇමිණෙනවා

    මං හිතුවේ මං විතරයි ඔහොම කියලා. හෙන හිතේ අමාරුවේ හිටියේ. දැන් උබ ඉන්න නිසා ෆිට්.:)
    රොබින්හුඩ් බලල දුන්නක් හදන් වටේටම විද විද හිටියට ඇකියුරසි පට්ට අවුල්. :baffled: හිතේ අමාරුවටත් එක්ක ඉදලේ ඉරටු කඩලා ඉස්සරහ උල්කරලා පිටිපස්සේ v කට් එකක් දාල ඔරෙක්ස් පෑන් බටයකට රබර් බෑන්ඩ් එකක් දාල අයිටම් එකක් හැදුව. අහක බලන් විදින්න පුළුවන්.:cool: මගේ ටාගට් වැටිලා තිබුනේ කටුස්සොයි හූනොයි. මට ඕකුන් පෙන්නන්න බැරි, පොඩිකාලේ කටුස්සෙක් රෙද්ද අස්සේ ගිහිං වල්ල හුරල ජල්බරියක් වුණා.:baffled: හූනො සීතලට ඇගේ වැටෙනවා නැත්නම් කක්ක, චූ දාන නිසා. :eek: ඉතිං පුතී ඔය වර්ග දෙක දුටු තැන විද්දා....... ඇගවල් පලන් ඉරටු යන්නේ.....:( කටුස්සෙක්ට අවමේ ඊ තල 4යි ....... :baffled: ඔලු පලන් යන්නේ....... :baffled: ඒකාලේ පවු පින් කියල දෙන්න පස්සෙන් ඉදන් මොනවද කරන්නේ බලන්න එකෙක් හිටියේ නෑ නේ........ ඔය හේතුව මත මගේ උනුත් ඕක කියයි කියලා මගේ ළමයින්ට සත්තු මැරීම තහනම් කලා
     
    මාත් ඕක කිව්වේ හෙන බයෙන් බන් වෙන කව්රුත් ඕව කරලා නැතිව ඇති කියලා .මම හුනෝ මරල නැහැ මම හිතන්නේ ඒ කාලේ අපේ ගෙදර හුනෝ වැඩිය හිටියේ නැහැ .තව මම කරපු පව් වැඩක් තමා බන් ඉටි මලු ,ෂොපින් කෝට්ටක එල්ලලා පත්තු කරලා කඩි ,ලොකු කුඹින්ගේ ඇඟට ඒවගෙන් වැක් කෙරෙන දියර ගින්දරත් එක්කම වට්ටපු එක ඒ වෙලාවට උන් පුපුරනවා පට පට ගාල ඒවා නම් පට්ට පව් වැඩ බන් දැන් තමා තේරෙන්නේ .
    මමත් අපේ කොල්ලටත් මොන සතෙක් වත් මරන්න දෙන්නේ නැහැ .අපි කරපු වැඩ වලින් කාලක් වත් කරන්න හම්බෙන්නේ නැහැ දැන් පොඩි උන්ට