පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙවෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ




ගෙවල් පැත්තේ කැri කොටෙක් හිටියා කඩයක් දාගෙන. බඩුවක් ගන්න ගියාම උගේ ගෑස් බලන්න ඕන. ඌ හිතන් ඉන්නේ උගේ කොට නෝමල් උස අපි තමයි ඇබ්නෝමල් කියලා.ලගපාත කඩයක් නැති නිසා කොටා ලෝඩ් පකීර් වගේ හිටියේ. ගමේම උන් වලි කුණු බඩු පරණ පාන් විකුනනවා කියලා ඒත් උන් කඩේට යනවා ළග නිසා.
යාලුවෙක්ගෙ මළගෙයක් සෙට්වෙලා බැද්දගානේ කනත්තට ගියපු දවසක පොලවේ මිනී ඔලුවක් තියෙනවා දැක්කා කියහන්කෝ.Zoo කරන කාලේ මිනී කට්ටක් දැක්කහම එන චූන් එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මිනිස්සු එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඔලුකට්ට ගෙදර ගෙනාව.
ඒලවල් එහෙම ඉවරවෙලා ආතල් එකේ ඉන්නකොට එළියේ හෙන වලියක් යනවා ඇහෙනවා. රබර් ඇහැ දාල බලනකොට කොටායි තව ගමේ ඉන්න කැri යෙකුයි හෙන ගෝරියක්.
සිගිති අදහසක් පහලවෙලා වලියෙන් දවස් දෙකකට පස්සේ කුප්ප මෝඩ් ඔන් කරන් රෑ දෙකට දෙකහමාරට කොටාගේ කෙඩේ ලෑල්ල උඩ මිනී ඔලුව තියලා වටේට වතුසුද්ද මල් දාලා දෙහිගෙඩි ගොක්කොළ අනංමනං තියලා හදුන්කූරු දෙකකුත් ගහලා පහනක් පත්තුකරලා ගෙදර අවා........
උදේ 4:30 ට විතර කොටා බුදු අම්මෝ කියලා කෑගහන සද්දයක් ඇහුනාඋදේ ඇහැරිලා බලනකොට මිනිස්සු කඩේ ලග වටවෙලා...... කොටා පුටුවක වාඩිවෙලා ඉන්නවා කට පැත්තකට ගිහිං
ටික වෙලාවකින් පොලිසියෙන් ආව, කොටාගෙන් කවුද සැක ඇහුවා? කොටා අවුල් නිසා උගේ අයිය කිව්වා පෙරේද වලිය දාපු එකා තමයි සැක කියලා.
පොලිසියෙන් ඌට කනට එකක් දීල කුදලන් ගියා. කොටාගේ ගෙදර උන් හාමුදුරුවෝ ගෙන්නලා පිරිත් කියලා දෙහි කපලා දානේ දීල තමයි කොටාව ගොඩදැම්මේ. පොලිසියට ගෙනිච්ච එකත් කාලෙකට පස්සේ අන්ඩක් එල්ලගෙන බල්ලා වගේ ඉන්නවා දැක්කා මොකෝ වුනේ දන්නෑ
![]()



tho nam mokekda mandaකොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇති අතර දෙදෙනා බොහෝ තොරතුරු කතා බහ කර තිබෙනවා.
එහිදී තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බවත් අවශ්‍යනම් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපකට විදේශ රැකියාවක් සොයා දිය හැකි බවත් ඔහු කාන්තාවට පවසා තිබෙනවා.
පසුව දෙදෙනා දුරකථන අංක හුවමාරුකරගෙන පිටව ගොස් ඇති අතර දිනක් තරුණයා මෙම කාන්තාවට දුරකථනයෙන් අමතා විදේශ රැකියාව පිලිබදව කතා කිරීමට පැමිනෙන ලෙස දන්වා ඇත.
වරකාපොලට ගෙන්වාගත් කාන්තාවට තරුණයා යෝජනා කර ඇත්තේ ලැගුම්හලකට ගොස් නිදහසේ මේ පිලිබදව කතා බහ කිරීමටය.
අනතුරුව නගරයේ ලැගුම් හලකට දෙදෙනා ගොස් ඇය පිරිසිදු වීම සඳහා නාන කාමරයට ගොස් ඇත්තේ තරුණයා කාමරයේ සිටියදීයි.
මෙම කාන්තාව නාන කාමරයෙන් පැමිනි පසු මොහු හදිසියේම ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ගැනීමට ඇති බව පවසා හෝටලයෙන් පිටවගොස් ඇති අතර බොහෝ වේලාවක් යනතුරුත් පැමින තිබුනේ නෑ.
පසුව තරුණයාගේ නොපැමිනීම පිලිබදව සැක සිතී කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇගේ අත් බෑගයේ තිබු රුපියල් 51,000ක් වටිනා රන් අත් පළඳනාව අතුරුදහන්ව ඇති බව දැනගෙන ඇත.
ඒ අවස්තාවේ ඇය අතේ පැලදි රන් මුදුව හෝටලයේ තබා හෝටලෙයෙන් පිටවී පොලිසියට ගොස් සිද්ධිය පිලිබදව පැමිනිලි කර ඇත.
පසුව පොලිසිය විසින් කියු ආකාරයට කාන්තාව වෙනත් සිම් පතකින් තරුණයාට වෙනත් කාන්තාවක් සේ කතා කර පොල්ගහවෙල නගරයට ගෙන්වාගෙන ඇති අතර පොලිසිය විසින් එහිදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් 31 හැවිරිදි පුද්ගලයා තිදරු පියෙක් වන අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ වන විට 49 වෙනි පසුවුනු කාන්තාවක් විය.


රතිඥ්ඥා දැම්ම අහස්කූරු දැම්ම කෑ ගැහුවා කැටපෝලයක් අරං දකින වෙලාවට විද්ද මොනව කළත් යන්නෙ නෑ ඉතිං මොකද කරන්නෙ.



ජින්තුවා;22063649 said:බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.![]()
මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.


පැටව් පස් දෙනා ගෙදර ගෙනල්ලා කන්න බොන්න දීලා ඉස්කෝලේ යවලා බලාගන්න තිබුනනේ උබට 

Ehenam rahath wela aththe



පාරවල් ගොඩක් කාලත් මරුනේ නැහැ. පන ඇද ඇද ඉන්නවා පට්ට දුක හිතුනා එදානම්.
තාමත් ඇහෙනවා වගේ උට ගහන පාරවල්. පන ඇදපු හැටි.බල්ලොනටම් මලාට ගහන්නේ නැහැ.ජින්තුවා;22063649 said:බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.![]()
මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.


.....එහෙම මැරෙන්නේ නැහැපාරවල් ගොඩක් කාලත් මරුනේ නැහැ. පන ඇද ඇද ඉන්නවා
මගේ හිතට වද දෙන්නේ මට එක නවත්තන තිබුනා හොදටම එත් මම එහෙම කරේ නැහැ එවලේ...තාමත් ඇහෙනවා වගේ උට ගහන පාරවල්. පන ඇදපු හැටි.
හොද දෙකට උනේ එදා ඊට පස්සේ අපි කතා උනේ ආයේ කවදාවත් සර්පයෙක්ට උනත් ඔහොම කරන්නේ නැහැ කියල.

ඌ පරණයි ඒක නිසා රෙස්පෙක්ට් කරපං, ඌට මෙච්චර තියෙනවා ඒක නිසා ඌටයි උගේ ගෑනිටයි වැදන් හිටපං වගේ අමුතු ලයින් දාන්න ගත්තා, මට උගේ උත්තවල් අදාල නැති නිසා මම මගේ ආතල් එකේ ඉන්නකොටත් මූ පස්සෙන් ඇවිත් රැගුව.... වටේ උන් කිව්වා ඌ සර්පයා කට්ට කාල ඇවිත් ඉන්නේ කන්ටැක්ස් කෝටියයි හැප්පෙන් නැතිව වැදන් හිටපං කියලා.
ඌ ගොනෙක් නිසා මම කියන්න ඕන ටික කියලම අයින් වෙලා ඉන්නකොට මූ මම වැඩකරන ඔෆිස් එකට හොයන් ඇවිත් ලොක්කොන්ට බොරු කියලා මට රස්සාව කරගන්න අමාරු වුණා.
හොයන් ඇවිත් රස්සාවට කෙළවන්නේ බඩට ගහලා පාරට ඇදල දාල කෙලවන්නනේ........... කුප්ප මොඩ් ඔන් කලා.......


අපේ kaරියව බෙල්ලෙන් අල්ලං,
ආයතනෙත් වහලා පුක පැලෙන්න තඩි දඩ හතර පහක් ගැහුවා......
ආතල් දෙකොනින් පිටවෙලා ගෙවල් විකුණලා, වාහන උස්සං ගිහිං, ගෑණි පැනල ගිහිං අරූව අකුලෝලම ගියා. දැන් බල්ලා වගේ පිට කොම්පැනියකට බැදිලා කකුස්සක් හෝදන්, කාර බාර් නැතිව කුලී කාමරේක දුකසේ ඉන්නවා. ලගදි මම යවපු ලිවුමත් පොස්ට් කලා අතල් එක තව වැඩි වෙන්න.
ඌට තාම හිතාගන්න බැරිව ඉන්නේ කවුද ඉකෙව්වේ කියලා. එච්චරට හතුරෝ.... 