එළකිරි පවු පොත.......

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ :yes: වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ

    mokada yako natte un marenawa air riffle eken tibboth :angry::angry::angry::angry:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ගෙවල් පැත්තේ කැri කොටෙක් හිටියා කඩයක් දාගෙන. බඩුවක් ගන්න ගියාම උගේ ගෑස් බලන්න ඕන. ඌ හිතන් ඉන්නේ උගේ කොට නෝමල් උස අපි තමයි ඇබ්නෝමල් කියලා. :baffled: ලගපාත කඩයක් නැති නිසා කොටා ලෝඩ් පකීර් වගේ හිටියේ. ගමේම උන් වලි කුණු බඩු පරණ පාන් විකුනනවා කියලා ඒත් උන් කඩේට යනවා ළග නිසා.

    යාලුවෙක්ගෙ මළගෙයක් සෙට්වෙලා බැද්දගානේ කනත්තට ගියපු දවසක පොලවේ මිනී ඔලුවක් තියෙනවා දැක්කා කියහන්කෝ. :shocked: Zoo කරන කාලේ මිනී කට්ටක් දැක්කහම එන චූන් එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මිනිස්සු එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඔලුකට්ට ගෙදර ගෙනාව. :D

    ඒලවල් එහෙම ඉවරවෙලා ආතල් එකේ ඉන්නකොට එළියේ හෙන වලියක් යනවා ඇහෙනවා. රබර් ඇහැ දාල බලනකොට කොටායි තව ගමේ ඉන්න කැri යෙකුයි හෙන ගෝරියක්. :growl:

    සිගිති අදහසක් පහලවෙලා වලියෙන් දවස් දෙකකට පස්සේ කුප්ප මෝඩ් ඔන් කරන් රෑ දෙකට දෙකහමාරට කොටාගේ කෙඩේ ලෑල්ල උඩ මිනී ඔලුව තියලා වටේට වතුසුද්ද මල් දාලා දෙහිගෙඩි ගොක්කොළ අනංමනං තියලා හදුන්කූරු දෙකකුත් ගහලා පහනක් පත්තුකරලා ගෙදර අවා........:P

    උදේ 4:30 ට විතර කොටා බුදු අම්මෝ කියලා කෑගහන සද්දයක් ඇහුනා :P උදේ ඇහැරිලා බලනකොට මිනිස්සු කඩේ ලග වටවෙලා...... කොටා පුටුවක වාඩිවෙලා ඉන්නවා කට පැත්තකට ගිහිං :sorry: ටික වෙලාවකින් පොලිසියෙන් ආව, කොටාගෙන් කවුද සැක ඇහුවා? කොටා අවුල් නිසා උගේ අයිය කිව්වා පෙරේද වලිය දාපු එකා තමයි සැක කියලා. :sorry: පොලිසියෙන් ඌට කනට එකක් දීල කුදලන් ගියා. කොටාගේ ගෙදර උන් හාමුදුරුවෝ ගෙන්නලා පිරිත් කියලා දෙහි කපලා දානේ දීල තමයි කොටාව ගොඩදැම්මේ. පොලිසියට ගෙනිච්ච එකත් කාලෙකට පස්සේ අන්ඩක් එල්ලගෙන බල්ලා වගේ ඉන්නවා දැක්කා මොකෝ වුනේ දන්නෑ
    :sorry:

    :lol::lol::lol::lol: tho nam mokekda manda
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    රූම් ගිය ඇන්ටිට වෙච්ච දේ

    කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇති අතර දෙදෙනා බොහෝ තොරතුරු කතා බහ කර තිබෙනවා.

    එහිදී තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බවත් අවශ්‍යනම් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපකට විදේශ රැකියාවක් සොයා දිය හැකි බවත් ඔහු කාන්තාවට පවසා තිබෙනවා.

    පසුව දෙදෙනා දුරකථන අංක හුවමාරුකරගෙන පිටව ගොස් ඇති අතර දිනක් තරුණයා මෙම කාන්තාවට දුරකථනයෙන් අමතා විදේශ රැකියාව පිලිබදව කතා කිරීමට පැමිනෙන ලෙස දන්වා ඇත.

    වරකාපොලට ගෙන්වාගත් කාන්තාවට තරුණයා යෝජනා කර ඇත්තේ ලැගුම්හලකට ගොස් නිදහසේ මේ පිලිබදව කතා බහ කිරීමටය.

    අනතුරුව නගරයේ ලැගුම් හලකට දෙදෙනා ගොස් ඇය පිරිසිදු වීම සඳහා නාන කාමරයට ගොස් ඇත්තේ තරුණයා කාමරයේ සිටියදීයි.

    මෙම කාන්තාව නාන කාමරයෙන් පැමිනි පසු මොහු හදිසියේම ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ගැනීමට ඇති බව පවසා හෝටලයෙන් පිටවගොස් ඇති අතර බොහෝ වේලාවක් යනතුරුත් පැමින තිබුනේ නෑ.

    පසුව තරුණයාගේ නොපැමිනීම පිලිබදව සැක සිතී කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇගේ අත් බෑගයේ තිබු රුපියල් 51,000ක් වටිනා රන් අත් පළඳනාව අතුරුදහන්ව ඇති බව දැනගෙන ඇත.

    ඒ අවස්තාවේ ඇය අතේ පැලදි රන් මුදුව හෝටලයේ තබා හෝටලෙයෙන් පිටවී පොලිසියට ගොස් සිද්ධිය පිලිබදව පැමිනිලි කර ඇත.

    පසුව පොලිසිය විසින් කියු ආකාරයට කාන්තාව වෙනත් සිම් පතකින් තරුණයාට වෙනත් කාන්තාවක් සේ කතා කර පොල්ගහවෙල නගරයට ගෙන්වාගෙන ඇති අතර පොලිසිය විසින් එහිදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් 31 හැවිරිදි පුද්ගලයා තිදරු පියෙක් වන අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ වන විට 49 වෙනි පසුවුනු කාන්තාවක් විය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඒ උඹද :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රතිඥ්ඥා දැම්ම අහස්කූරු දැම්ම කෑ ගැහුවා කැටපෝලයක් අරං දකින වෙලාවට විද්ද මොනව කළත් යන්නෙ නෑ ඉතිං මොකද කරන්නෙ.

    ඊලඟ පාර බෝම්බයක් දාලා බලපන් :yes::yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

    යකෝ මොන පව්කාර වැඩක්ද ඒ ?? :no::no::no: පැටව් පස් දෙනා ගෙදර ගෙනල්ලා කන්න බොන්න දීලා ඉස්කෝලේ යවලා බලාගන්න තිබුනනේ උබට :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේක මම මම කරේ නැහැ එත් සහබාගි වෙන්න උන. තාමත් හිතට වද දෙනවා මාර විදිහට... :yes:
    දවසක් 11.30 විතර මමයි අයියයි මුවි එකක් බල බල හිටියේ මගේ කාබරේ. කොම හරි අය්යා කාරයා දැකලා මෙසේ යට සර්පයෙක් ඉන්නවා. මම පට්ට බයයි සර්පයන්ට එක හින්දා මම ශේප් එකේ මාරු උනා එතනින්. ඊට පස්සේ අය්යා අරුව එලෙව්වට යන්නෙම නැහැ මගේ කාබරෙන්. ඒ පාර අයියගේ යාලුවෙක්ට කෝල් කරලා එන්න කිව්වා. ඔන්න මෑන්ස් ආව පැය කාලකට විතර පස්සේ. එලියට දාන්න විදිහක් ඇත්තෙම නැහැ මම පුටුවක් උඩට නැගලා බලන ඉන්නවා සින් එක. :D
    කස්ටිය මොකෙද්ද විස සර්පයෙක් කියලා මරමුද කියලා කතා වෙනවා. මටත් එපා වෙලා හිටියේ එවලේ මම ඕනා මගුලක් කරගන්න කියලා එලියට ගියා මට ඕවා බලන්නත් බැහැ.. ටිකකින් දඩස් දඩස් ගාල සද්දක් එනවා අර බලනකොට සතාට ගහනවා. :sorry:
    මම හිතුවේ පාරෙන් දෙකෙන් ඉවර වෙයි කියලා චාටර් වැඩේ කියන්නේ සර්පයෝ එහෙම මැරෙන්නේ නැහැ :( පාරවල් ගොඩක් කාලත් මරුනේ නැහැ. පන ඇද ඇද ඉන්නවා පට්ට දුක හිතුනා එදානම්.

    මගේ හිතට වද දෙන්නේ මට එක නවත්තන තිබුනා හොදටම එත් මම එහෙම කරේ නැහැ එවලේ... :sorry: තාමත් ඇහෙනවා වගේ උට ගහන පාරවල්. පන ඇදපු හැටි.

    හොද දෙකට උනේ එදා ඊට පස්සේ අපි කතා උනේ ආයේ කවදාවත් සර්පයෙක්ට උනත් ඔහොම කරන්නේ නැහැ කියල.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැමෝගෙම අතින් පවු සිද්දවෙනවා
    ඒත් එච්ච පවු සැරින් සැරේ මතක් කරනකොට ඒ පව වැඩි වෙනවා.
    පවු මතක් කර කර ඉන්නෙ නැතුව කරගත්ත පිනක් තියෙනවනම් ඒ පින සැරින් සැරේ මතක් කරන්න, එතකොට පින වැඩි වෙනවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
    බල්ලොනටම් මලාට ගහන්නේ නැහැ. :no:
    පුසොන්ටනම් මාත් දෙනවා හැරෙන අතට අපි කෑම තියන ලෙන්නුයි කුරුල්ලෝයි කනවට. :angry:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    .....එහෙම මැරෙන්නේ නැහැ :( පාරවල් ගොඩක් කාලත් මරුනේ නැහැ. පන ඇද ඇද ඉන්නවා

    මගේ හිතට වද දෙන්නේ මට එක නවත්තන තිබුනා හොදටම එත් මම එහෙම කරේ නැහැ එවලේ... :sorry: තාමත් ඇහෙනවා වගේ උට ගහන පාරවල්. පන ඇදපු හැටි.

    හොද දෙකට උනේ එදා ඊට පස්සේ අපි කතා උනේ ආයේ කවදාවත් සර්පයෙක්ට උනත් ඔහොම කරන්නේ නැහැ කියල.

    ලඟදී දුන්නා එකෙක්ට ෂොට් එක. මුදු කරවලයෙක්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මොන දිපන්කරේ හිටියත් වැඩි සෝබන නැතිව මගේ පාඩුවේ ඉන්න එකෙක්. සල්ලි, දේපොළ වලින් මම එක එකාට රිද්දන්නෙත් නෑ, රිද්දගන්නෙත් නෑ, එක එකා රිද්දන්න එනවට කැමතිත් නෑ. අනුන්ගේ සල්ලි අනුන්ගේ මගේ සල්ලි මගේ. හැබැයි එකක්; මාව ආශ්‍රය කරන උන් දන් නැති වුනාට මං අමු ka රියා, හැබැයි ප්‍රතිපත්තියක් විදියට ආතල් එකට kaරි වැඩ නොකලට මට ආතල් දෙන්න අවොත් නවත්තපන් කියද්දීත් පස්සෙන් පැන්නුවොත් දෙනවා සොට් එක උතුර දකුණ මාරු වෙන්න.:sorry:

    මම රටගිය මුල්කාලේ එකෙක් මට මාර ආතල් එකක් දීගෙන ආව. :( ඌ පරණයි ඒක නිසා රෙස්පෙක්ට් කරපං, ඌට මෙච්චර තියෙනවා ඒක නිසා ඌටයි උගේ ගෑනිටයි වැදන් හිටපං වගේ අමුතු ලයින් දාන්න ගත්තා, මට උගේ උත්තවල් අදාල නැති නිසා මම මගේ ආතල් එකේ ඉන්නකොටත් මූ පස්සෙන් ඇවිත් රැගුව.... වටේ උන් කිව්වා ඌ සර්පයා කට්ට කාල ඇවිත් ඉන්නේ කන්ටැක්ස් කෝටියයි හැප්පෙන් නැතිව වැදන් හිටපං කියලා. :sorry: ඌ ගොනෙක් නිසා මම කියන්න ඕන ටික කියලම අයින් වෙලා ඉන්නකොට මූ මම වැඩකරන ඔෆිස් එකට හොයන් ඇවිත් ලොක්කොන්ට බොරු කියලා මට රස්සාව කරගන්න අමාරු වුණා.:sorry: හොයන් ඇවිත් රස්සාවට කෙළවන්නේ බඩට ගහලා පාරට ඇදල දාල කෙලවන්නනේ........... කුප්ප මොඩ් ඔන් කලා.......:growl:

    හොයල බැලුව බුවා ගැන. ලංකාවේ ඩොටේ හිටපු kaරියෙක්...... රස්සාව පිරිසිදු කරන ආයතනයක් පවත්වාගෙන යෑම....... හැබැයි පොර වැඩි ලාබෙට විසා නැතිව හොරෙන් ඉන්න උන් තියන් රැකියාව කරන්නේ. :baffled:

    ලිව්වා ලිවුමක් ආණ්ඩුවට, අදාල තැන් තුන හතරකට, මෙන්නන සුද්දකරන කකුස්සි, මෙන්න සුද්දකරන බැංකු, විසා නැති හොරු දාල, ආණ්ඩුවට ටැක්ස් නොගෙවා, වැඩකරන උන්ට රක්ෂණ, ෆන්ඩ් නොගෙවා ගේම ගහන්නේ, ගිහිං බලපං කියලා.
    :sorry:

    සති දෙකක් ගියේ නෑ පිංවතුනි විසා නැති හොරු ඔක්කොම වැඩ කරද්දීම අල්ලං:sorry: අපේ kaරියව බෙල්ලෙන් අල්ලං,:sorry: ආයතනෙත් වහලා පුක පැලෙන්න තඩි දඩ හතර පහක් ගැහුවා...... :sorry: ආතල් දෙකොනින් පිටවෙලා ගෙවල් විකුණලා, වාහන උස්සං ගිහිං, ගෑණි පැනල ගිහිං අරූව අකුලෝලම ගියා. දැන් බල්ලා වගේ පිට කොම්පැනියකට බැදිලා කකුස්සක් හෝදන්, කාර බාර් නැතිව කුලී කාමරේක දුකසේ ඉන්නවා. ලගදි මම යවපු ලිවුමත් පොස්ට් කලා අතල් එක තව වැඩි වෙන්න.:sorry: ඌට තාම හිතාගන්න බැරිව ඉන්නේ කවුද ඉකෙව්වේ කියලා. එච්චරට හතුරෝ....
    :)
     
    • Like
    Reactions: King_cobra