එළකිරි පවු පොත.......

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේක මම මම කරේ නැහැ එත් සහබාගි වෙන්න උන. තාමත් හිතට වද දෙනවා මාර විදිහට... :yes:
    දවසක් 11.30 විතර මමයි අයියයි මුවි එකක් බල බල හිටියේ මගේ කාබරේ. කොම හරි අය්යා කාරයා දැකලා මෙසේ යට සර්පයෙක් ඉන්නවා. මම පට්ට බයයි සර්පයන්ට එක හින්දා මම ශේප් එකේ මාරු උනා එතනින්. ඊට පස්සේ අය්යා අරුව එලෙව්වට යන්නෙම නැහැ මගේ කාබරෙන්. ඒ පාර අයියගේ යාලුවෙක්ට කෝල් කරලා එන්න කිව්වා. ඔන්න මෑන්ස් ආව පැය කාලකට විතර පස්සේ. එලියට දාන්න විදිහක් ඇත්තෙම නැහැ මම පුටුවක් උඩට නැගලා බලන ඉන්නවා සින් එක. :D
    කස්ටිය මොකෙද්ද විස සර්පයෙක් කියලා මරමුද කියලා කතා වෙනවා. මටත් එපා වෙලා හිටියේ එවලේ මම ඕනා මගුලක් කරගන්න කියලා එලියට ගියා මට ඕවා බලන්නත් බැහැ.. ටිකකින් දඩස් දඩස් ගාල සද්දක් එනවා අර බලනකොට සතාට ගහනවා. :sorry:
    මම හිතුවේ පාරෙන් දෙකෙන් ඉවර වෙයි කියලා චාටර් වැඩේ කියන්නේ සර්පයෝ එහෙම මැරෙන්නේ නැහැ :( පාරවල් ගොඩක් කාලත් මරුනේ නැහැ. පන ඇද ඇද ඉන්නවා පට්ට දුක හිතුනා එදානම්.

    මගේ හිතට වද දෙන්නේ මට එක නවත්තන තිබුනා හොදටම එත් මම එහෙම කරේ නැහැ එවලේ... :sorry: තාමත් ඇහෙනවා වගේ උට ගහන පාරවල්. පන ඇදපු හැටි.

    හොද දෙකට උනේ එදා ඊට පස්සේ අපි කතා උනේ ආයේ කවදාවත් සර්පයෙක්ට උනත් ඔහොම කරන්නේ නැහැ කියල.
    sarpayanta oluwata ghnna ona ban ekenma iwarayi
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම මොන දිපන්කරේ හිටියත් වැඩි සෝබන නැතිව මගේ පාඩුවේ ඉන්න එකෙක්. සල්ලි, දේපොළ වලින් මම එක එකාට රිද්දන්නෙත් නෑ, රිද්දගන්නෙත් නෑ, එක එකා රිද්දන්න එනවට කැමතිත් නෑ. අනුන්ගේ සල්ලි අනුන්ගේ මගේ සල්ලි මගේ. හැබැයි එකක්; මාව ආශ්‍රය කරන උන් දන් නැති වුනාට මං අමු ka රියා, හැබැයි ප්‍රතිපත්තියක් විදියට ආතල් එකට kaරි වැඩ නොකලට මට ආතල් දෙන්න අවොත් නවත්තපන් කියද්දීත් පස්සෙන් පැන්නුවොත් දෙනවා සොට් එක උතුර දකුණ මාරු වෙන්න.:sorry:

    මම රටගිය මුල්කාලේ එකෙක් මට මාර ආතල් එකක් දීගෙන ආව. :( ඌ පරණයි ඒක නිසා රෙස්පෙක්ට් කරපං, ඌට මෙච්චර තියෙනවා ඒක නිසා ඌටයි උගේ ගෑනිටයි වැදන් හිටපං වගේ අමුතු ලයින් දාන්න ගත්තා, මට උගේ උත්තවල් අදාල නැති නිසා මම මගේ ආතල් එකේ ඉන්නකොටත් මූ පස්සෙන් ඇවිත් රැගුව.... වටේ උන් කිව්වා ඌ සර්පයා කට්ට කාල ඇවිත් ඉන්නේ කන්ටැක්ස් කෝටියයි හැප්පෙන් නැතිව වැදන් හිටපං කියලා. :sorry: ඌ ගොනෙක් නිසා මම කියන්න ඕන ටික කියලම අයින් වෙලා ඉන්නකොට මූ මම වැඩකරන ඔෆිස් එකට හොයන් ඇවිත් ලොක්කොන්ට බොරු කියලා මට රස්සාව කරගන්න අමාරු වුණා.:sorry: හොයන් ඇවිත් රස්සාවට කෙළවන්නේ බඩට ගහලා පාරට ඇදල දාල කෙලවන්නනේ........... කුප්ප මොඩ් ඔන් කලා.......:growl:

    හොයල බැලුව බුවා ගැන. ලංකාවේ ඩොටේ හිටපු kaරියෙක්...... රස්සාව පිරිසිදු කරන ආයතනයක් පවත්වාගෙන යෑම....... හැබැයි පොර වැඩි ලාබෙට විසා නැතිව හොරෙන් ඉන්න උන් තියන් රැකියාව කරන්නේ. :baffled:

    ලිව්වා ලිවුමක් ආණ්ඩුවට, අදාල තැන් තුන හතරකට, මෙන්නන සුද්දකරන කකුස්සි, මෙන්න සුද්දකරන බැංකු, විසා නැති හොරු දාල, ආණ්ඩුවට ටැක්ස් නොගෙවා, වැඩකරන උන්ට රක්ෂණ, ෆන්ඩ් නොගෙවා ගේම ගහන්නේ, ගිහිං බලපං කියලා.
    :sorry:

    සති දෙකක් ගියේ නෑ පිංවතුනි විසා නැති හොරු ඔක්කොම වැඩ කරද්දීම අල්ලං:sorry: අපේ kaරියව බෙල්ලෙන් අල්ලං,:sorry: ආයතනෙත් වහලා පුක පැලෙන්න තඩි දඩ හතර පහක් ගැහුවා...... :sorry: ආතල් දෙකොනින් පිටවෙලා ගෙවල් විකුණලා, වාහන උස්සං ගිහිං, ගෑණි පැනල ගිහිං අරූව අකුලෝලම ගියා. දැන් බල්ලා වගේ පිට කොම්පැනියකට බැදිලා කකුස්සක් හෝදන්, කාර බාර් නැතිව කුලී කාමරේක දුකසේ ඉන්නවා. ලගදි මම යවපු ලිවුමත් පොස්ට් කලා අතල් එක තව වැඩි වෙන්න.:sorry: ඌට තාම හිතාගන්න බැරිව ඉන්නේ කවුද ඉකෙව්වේ කියලා. එච්චරට හතුරෝ....
    :)
    :(
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    කැම්පස් එකේ අව්රුදු 4ක් කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තිබ්බා. අනේ මන්දා ඇයි කියලා යාලු උන දවසේ ඉදලා ඒකි හොද මදි කියල හිතුනා. හැබැයි කිසිම වරදක් කලේ නෑ මට ආදරෙන් හිටියා. අව්රුදු 4කට පස්සේ මම තැනකට ආවහම ඒ කෙල්ලව එපාම කියලා හිතුනා. හැබැයි අර අව්රුදු 4 ඇතුලත ඒ කෙල්ලට ඒ කෙල්ලගේ කන්‍යාභාවය මගෙ අතින් නැති උනේනම් නෑ. එහෙම දේවල් කලේ නෑ. ඒ ගැන අදටත් සතුටුයි. අව්රුදු 4කට පස්සේ මගෙම නොසැලකිල්ල නිසා මේ කෙල්ල ටිකක් ඈත් උනා. පස්සේ කොල්ලෙක් කොහොම හරි මෙය එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් මට අහු උනා. ඒ කොල්ලා මෙයා ඉස්කෝලේ යන කාලේ යාලු වෙලා හිටපු කොල්ල. කොහොම හරි ඕක පිටින් දාලා මම සම්බන්දේ නැවත්තුවා. ඒ කෙල්ල හුගක් කල් අඩ අඩා හිටියා මම ගනන් ගත්තේ නෑ. ඒක තමා ජීවිතේ කරපු ලොකුම පව. හැබැයි ඒක ඊලග ආත්මේ ගෙවන්න වෙන්නේ නෑ මට ඒක 1000% විශ්වාසයි. එයාව නැති කරගත්තට ඒයාගේ ජීවිතේ අව්රුදු 4ක් තේරුමක් නැතුව විනාස කලාට මට පොලියත් එක්ක හම්බ උනා. මට පොලියත් එක්ක රිටර්න් එක හම්බ උනා. එයා දැන් වෙන කෙනෙක් බැදලා සතුටින් ඉන්නවා:) මාත් හොදින් ඉන්නවා. හැබැයි ඒ කරපුදේට විදෙව්වා එහෙමම වෙලා. පස්සේ හැමදෙයක්ම හරි ගියා
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ගෑනු සම්බන්දව මාර පලදීමක් මට තියෙන්නේ. වයිෆ්ට එක දශමෙක කට්ටයක් කැපුවොත් උපරිම පැය 3-4ක් ඇතුලත පලදෙනවා කොහෙන් හරි:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගිය වින්ටර් එකට කරපු පවක් කියන්නම්. ගෙවල් ළග ඉන්දියන් පවුලක් කුලියට ඉන්නවා, හෙන වාතයක් වෙලා හිටියේ:no: උගේ ලග බොට්ල් ඕපනර් එකක් නැතත්, ගිනිපෙට්ටියක් නැතත් රෙද්ද උස්සන් ගෙදර එනවා:growl:, එපාම වෙලා ඉද්දී උගේ ළමයව මගේ ළමයගේ ඉස්කෝලෙට දැම්ම. දාපු ගමන් පටගාල මාව හම්බෙලා කිව්වා මගේ දුවත් උබේ ඉස්කෝලේ දැන් දෙන්නට එකට යන්න පුළුවන් කියල. උගේ අම්මට!! :growl: ඌට තියෙන්නේ ස්කූටර් කට්ටක් :frown:ඌ ආව මාව තම්බන්න :angry: මම කිව්වා මට උබේ ළමයි ගෙනියන්න බැ, උබට ඕනනම් ස්කුල් බස් එකට දාපන් උන් ගෙනියයි කියලා. ඌ සල්ලි යන නිසා කුම්මැහි කමට වින්ටර් එකේ පොඩි එකා අරං කිලෝමීටර් 3ක් පයින් පදිනවා. මට සෙට්වුනොත් පාරේ යනවා මම අරන් යනවා පොඩි එකා පවු නිසා. මං එහෙම උදව් කරලත් මූ හිතේ වයිරේ තියන් හිටියේ:dull: දවසක් වාහනේ හුලං ඇරලා තිබුණ, දවසක් සයිඩ් මිරර් එක කඩලා තිබුන. මම සැකේට උගෙන් ඇහුවහම ලොරි ටෝක් දෙන්න එනවා, පස්සේ දවසක එකෙක් සීතලේ අපේ ගෙදර ආව අරූ ගෙදරින් එලෙව්වා කියලා. මාත් ඉතින් පවු කියලා ටික දවසකට ගරාජ් එක අටවලා දුන්නා තැනක් හොයාගන්නකන් හිටපං කියලා. ටිකදවසකින් ඌ වැමාරුවා අරුගේ කෙරුවාව. වාහනේට කෙලවලා තියෙන්නේ ඌ. උගේ ඊලග ප්ලෑන, වාහනේට මල් පැකට් එකක් දාල මට බඩු පැකට් කරන්න.:angry:

    කුප්ප මොඩ් ඔන්කලා
    Krරිය ගැන හෙව්වා මෙලෝ මගුලක් හොයාගන්න නෑ, මූ මලාට ලමයව ස්කුටරේ දාන් යන් නැති එක හොයල බැලුවහම කොනක් පෑදුන. බුවාට ලයිසන් නෑ, මල්ලිගේ ලයිසන් එකෙක් දුවන්නේ. ස්කුටරේට ඉන්සුවරන්ස් නෑ. වැඩට යන එන වෙලාවල් එක්ක විස්තරේ ලියල ගමේ පොලීසියට ලියුමක් තැපැල් කලා.:sorry:
    ඒකටත් සති දෙකක් යන්න ඇති පින්වතුනි අරූව අල්ලං දඩ ගහල, හොර ඩොකියුමන්ට් පෙන්නුවට හිරෙත් දාල, බයික් එකත් තලන්න දාල. ටිකදවසකින් ගෑණි බඩුමුට්ටු ටිකත් කුදලන් ගෙදරින් ගියා කොහේ ගියාද දන්නෑ.
    :sorry:
    පව් කියල හිතුනට පවු නෑ ඔහොම kaරියොන්ට කෙලෙව්වට
     
    Last edited:
    • Like
    Reactions: BIG-BOSS

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    aa indian kariyekne. paw koheda yako ung wa nuke karala dammath paw naha.
    loketama pililayak :growl:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63

    මේක අනිත් පොතට දාපන් :angry:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Good job:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහ් ඉන්දියන් උන්ට අරිනකොට කට්ටියට ආතල් නිසා තව එකක් කියන්නම්. හොස්ටල් එකේ ඉන්දියන් බැල්ලිගේ පුතාල ටිකක් හිටියා. මම තමයි එකම සිංහලයා.... මුන් මට kaරි ටෝක් ටිකක් දුන්නා රාම රාවණාට hiකෙව්ව කියලා........ මාත් ඉතින් ගත්කටටම අවුලක් නෑ රාවනා සීතට hiකුවනේ මට ඒ ඇති කියලා උන්ව ලිදේ දදා හිටියා. ටිකදවසකින් උන්ගේ උත්සවයක් තිව්ව ප්‍රයිවට් එකේ, රාවනාව ගිනිතියන. ඒකටනම් හොදටම රිදුනා........
    මුන් පස්සේ හොස්ටල් එක ලග ක්‍රිකට්, බාස්කට්බෝල් ගහනවා, මං බලෙන්ම වෝට බෝයි වෙලා, වතුර ඉවරවුන ගමන් හොස්ටල් එකට දුවල ගිහින් හුජ්ජ දාල වතුර ගේනවා. හිත හැදෙනකන්ම චූ සමග ජලය........ ගෙදර එනකොට එයාපෝට් එකේදිම මැසේජ් එකක් දාල කෙරුවාව කියලා හිතේ අමාරුව දීලා ආව
    :P:rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    වාල්මිකිත් සුකුවලු නේද සීතට,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    පත්තැයෙක් මරල , කමෙර්ට ආපු කුරුමිනියෙක්ට චොප්ප වෙන්න පාරක් දීලා , මියෙක් මරල සර්පයෙක් මරල , එකම එකපාරක් ෆුඩ්සිටියෙන් ජෙල් එකක් උස්සල තියනවා. කෙල්ලෙක්ට බුට් එක තියල තියනවා. ඔයවගේ දේවල් තමයි බන් කරලා තියන පව්.

    හැබැයි ඉස්සරහට නම් කලයුතු ටිකක් ලොකු පව් දෙක තුනක් තියනවා. ඒවා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව:):) තාම කරගන්න බැරි උනා
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    siraawata :oo:

    ගිය වින්ටර් එකට කරපු පවක් කියන්නම්. ගෙවල් ළග ඉන්දියන් පවුලක් කුලියට ඉන්නවා, හෙන වාතයක් වෙලා හිටියේ:no: උගේ ලග බොට්ල් ඕපනර් එකක් නැතත්, ගිනිපෙට්ටියක් නැතත් රෙද්ද උස්සන් ගෙදර එනවා:growl:, එපාම වෙලා ඉද්දී උගේ ළමයව මගේ ළමයගේ ඉස්කෝලෙට දැම්ම. දාපු ගමන් පටගාල මාව හම්බෙලා කිව්වා මගේ දුවත් උබේ ඉස්කෝලේ දැන් දෙන්නට එකට යන්න පුළුවන් කියල. උගේ අම්මට!! :growl: ඌට තියෙන්නේ ස්කූටර් කට්ටක් :frown:ඌ ආව මාව තම්බන්න :angry: මම කිව්වා මට උබේ ළමයි ගෙනියන්න බැ, උබට ඕනනම් ස්කුල් බස් එකට දාපන් උන් ගෙනියයි කියලා. ඌ සල්ලි යන නිසා කුම්මැහි කමට වින්ටර් එකේ පොඩි එකා අරං කිලෝමීටර් 3ක් පයින් පදිනවා. මට සෙට්වුනොත් පාරේ යනවා මම අරන් යනවා පොඩි එකා පවු නිසා. මං එහෙම උදව් කරලත් මූ හිතේ වයිරේ තියන් හිටියේ:dull: දවසක් වාහනේ හුලං ඇරලා තිබුණ, දවසක් සයිඩ් මිරර් එක කඩලා තිබුන. මම සැකේට උගෙන් ඇහුවහම ලොරි ටෝක් දෙන්න එනවා, පස්සේ දවසක එකෙක් සීතලේ අපේ ගෙදර ආව අරූ ගෙදරින් එලෙව්වා කියලා. මාත් ඉතින් පවු කියලා ටික දවසකට ගරාජ් එක අටවලා දුන්නා තැනක් හොයාගන්නකන් හිටපං කියලා. ටිකදවසකින් ඌ වැමාරුවා අරුගේ කෙරුවාව. වාහනේට කෙලවලා තියෙන්නේ ඌ. උගේ ඊලග ප්ලෑන, වාහනේට මල් පැකට් එකක් දාල මට බඩු පැකට් කරන්න.:angry:

    කුප්ප මොඩ් ඔන්කලා
    Krරිය ගැන හෙව්වා මෙලෝ මගුලක් හොයාගන්න නෑ, මූ මලාට ලමයව ස්කුටරේ දාන් යන් නැති එක හොයල බැලුවහම කොනක් පෑදුන. බුවාට ලයිසන් නෑ, මල්ලිගේ ලයිසන් එකෙක් දුවන්නේ. ස්කුටරේට ඉන්සුවරන්ස් නෑ. වැඩට යන එන වෙලාවල් එක්ක විස්තරේ ලියල ගමේ පොලීසියට ලියුමක් තැපැල් කලා.:sorry:
    ඒකටත් සති දෙකක් යන්න ඇති පින්වතුනි අරූව අල්ලං දඩ ගහල, හොර ඩොකියුමන්ට් පෙන්නුවට හිරෙත් දාල, බයික් එකත් තලන්න දාල. ටිකදවසකින් ගෑණි බඩුමුට්ටු ටිකත් කුදලන් ගෙදරින් ගියා කොහේ ගියාද දන්නෑ.
    :sorry:
    පව් කියල හිතුනට පවු නෑ ඔහොම kaරියොන්ට කෙලෙව්වට
    :growl::growl:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22