එළකිරි පවු පොත.......

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගිය වින්ටර් එකට කරපු පවක් කියන්නම්. ගෙවල් ළග ඉන්දියන් පවුලක් කුලියට ඉන්නවා, හෙන වාතයක් වෙලා හිටියේ:no: උගේ ලග බොට්ල් ඕපනර් එකක් නැතත්, ගිනිපෙට්ටියක් නැතත් රෙද්ද උස්සන් ගෙදර එනවා:growl:, එපාම වෙලා ඉද්දී උගේ ළමයව මගේ ළමයගේ ඉස්කෝලෙට දැම්ම. දාපු ගමන් පටගාල මාව හම්බෙලා කිව්වා මගේ දුවත් උබේ ඉස්කෝලේ දැන් දෙන්නට එකට යන්න පුළුවන් කියල. උගේ අම්මට!! :growl: ඌට තියෙන්නේ ස්කූටර් කට්ටක් :frown:ඌ ආව මාව තම්බන්න :angry: මම කිව්වා මට උබේ ළමයි ගෙනියන්න බැ, උබට ඕනනම් ස්කුල් බස් එකට දාපන් උන් ගෙනියයි කියලා. ඌ සල්ලි යන නිසා කුම්මැහි කමට වින්ටර් එකේ පොඩි එකා අරං කිලෝමීටර් 3ක් පයින් පදිනවා. මට සෙට්වුනොත් පාරේ යනවා මම අරන් යනවා පොඩි එකා පවු නිසා. මං එහෙම උදව් කරලත් මූ හිතේ වයිරේ තියන් හිටියේ:dull: දවසක් වාහනේ හුලං ඇරලා තිබුණ, දවසක් සයිඩ් මිරර් එක කඩලා තිබුන. මම සැකේට උගෙන් ඇහුවහම ලොරි ටෝක් දෙන්න එනවා, පස්සේ දවසක එකෙක් සීතලේ අපේ ගෙදර ආව අරූ ගෙදරින් එලෙව්වා කියලා. මාත් ඉතින් පවු කියලා ටික දවසකට ගරාජ් එක අටවලා දුන්නා තැනක් හොයාගන්නකන් හිටපං කියලා. ටිකදවසකින් ඌ වැමාරුවා අරුගේ කෙරුවාව. වාහනේට කෙලවලා තියෙන්නේ ඌ. උගේ ඊලග ප්ලෑන, වාහනේට මල් පැකට් එකක් දාල මට බඩු පැකට් කරන්න.:angry:

    කුප්ප මොඩ් ඔන්කලා
    Krරිය ගැන හෙව්වා මෙලෝ මගුලක් හොයාගන්න නෑ, මූ මලාට ලමයව ස්කුටරේ දාන් යන් නැති එක හොයල බැලුවහම කොනක් පෑදුන. බුවාට ලයිසන් නෑ, මල්ලිගේ ලයිසන් එකෙක් දුවන්නේ. ස්කුටරේට ඉන්සුවරන්ස් නෑ. වැඩට යන එන වෙලාවල් එක්ක විස්තරේ ලියල ගමේ පොලීසියට ලියුමක් තැපැල් කලා.:sorry:
    ඒකටත් සති දෙකක් යන්න ඇති පින්වතුනි අරූව අල්ලං දඩ ගහල, හොර ඩොකියුමන්ට් පෙන්නුවට හිරෙත් දාල, බයික් එකත් තලන්න දාල. ටිකදවසකින් ගෑණි බඩුමුට්ටු ටිකත් කුදලන් ගෙදරින් ගියා කොහේ ගියාද දන්නෑ.
    :sorry:
    පව් කියල හිතුනට පවු නෑ ඔහොම kaරියොන්ට කෙලෙව්වට
    :lol::lol: උබනම්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ් ඉන්දියන් උන්ට අරිනකොට කට්ටියට ආතල් නිසා තව එකක් කියන්නම්. හොස්ටල් එකේ ඉන්දියන් බැල්ලිගේ පුතාල ටිකක් හිටියා. මම තමයි එකම සිංහලයා.... මුන් මට kaරි ටෝක් ටිකක් දුන්නා රාම රාවණාට hiකෙව්ව කියලා........ මාත් ඉතින් ගත්කටටම අවුලක් නෑ රාවනා සීතට hiකුවනේ මට ඒ ඇති කියලා උන්ව ලිදේ දදා හිටියා. ටිකදවසකින් උන්ගේ උත්සවයක් තිව්ව ප්‍රයිවට් එකේ, රාවනාව ගිනිතියන. ඒකටනම් හොදටම රිදුනා........
    මුන් පස්සේ හොස්ටල් එක ලග ක්‍රිකට්, බාස්කට්බෝල් ගහනවා, මං බලෙන්ම වෝට බෝයි වෙලා, වතුර ඉවරවුන ගමන් හොස්ටල් එකට දුවල ගිහින් හුජ්ජ දාල වතුර ගේනවා. හිත හැදෙනකන්ම චූ සමග ජලය........ ගෙදර එනකොට එයාපෝට් එකේදිම මැසේජ් එකක් දාල කෙරුවාව කියලා හිතේ අමාරුව දීලා ආව
    :P:rofl:

    ඉන්දියන් සක්කිලියන්ට වඩා සක්කිලියෙක් උබ... :)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මියෝ කේස් ගැරඩි කේස් කැරපොතු කේස් නම් එහෙමමයි බන් වෙලා තියෙනවා අම්බානෙක

    kalayak mama badulle igena gatta habai ape padinchiya yakkala
    tatta principal kanak nisa apitat yanna wenawa maruwim labenakota
    badulle di eka kellek mata hena kematten hitiya ban mamath ahanna giye ne e line ekema hitiya
    dawasak maki yaluwek ate liyumak dala mage desk eke yata dala tibba
    mama eka beluwa kiyala un kawuruth danne ne mama kare oka gihin pantibara misge desk aka gawa weradila weticcha line eken bima dala tibba

    kawuru hari ekek oka ahulala mista deela ban ara kellawa issarahata genalla nondi karala hena janjalayak una un danne ne mama tamai oka kale kiyala
    mokada e wayasedi mulinma mattu une eki tamai kollekta liyumak deela
    watema oka gihin eki henama nondi ban mamath eki ekka oka pitin dala kata nokara hitiya ban kalayak henama lejja una ban e kella class wala school eke okata dukath hituna mata ekita kiyana ewa ahuwama :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්දියන් සක්කිලියන්ට වඩා සක්කිලියෙක් උබ... :)

    ඉන්දියන් උන්ගේ ඔය රාවණාගේ සීන් එකට හිත රිදිලා kaරි ආතල් දුන්නේ. රට ඉන්න උන් දන්නවා ඇති ලංකාවේ කහබිළිය ආතල් එක තියෙන කුප්පමේනිය වගේ පැලයක්. ගෑවුණ තැන කසා. මං ඉතින් වටේ පිටේ කරක්ගහල පැල හත අටක් හොයන් අරුන් රෑට චපාති හදනකන් බලන් ඉන්නවා, බැටෑලියන් එක කුස්සියට ගියපු ගමන් අරුන්ගේ කාමර වලට රිංගලා ජොක්කු අස්සෙයි කොට්ට අස්සෙයි කොළ අතුල්ලලා එනවා.:P පහුවදා එළිවෙනකොට මූනු පලු ගැහිලා වලු කහ කහ ඉන්නකොට පට්ට ආතල්. :lol::P මං මට පුළුවන් උපරිමෙන් රාවණාට සදාරණයක් ඉටුකලා :P
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මාත් කිසිම සතෙක් මරන්නෙ නෑ කූඹියෙක් වතුරක වැටිල හිටියත් කොහොම හරි අරන් දානව....ඒත් මාස 3-4කට කලින් කැරපොත්තො ජාතියක් බෝ උනා ගෙදර ඇට්ටි හැලෙන්න....මුලින් එකෙක් දෙන්නෙක් ආවම උන්ට අල්ලල එලියට විසි කර කර හිටියෙ....ඒත් මෙහෙ ඉන්නව චූටි කැරපොත්තො වගයක් උන් දෙන්නෙක් හිටියොත් මාස 3ක් ඇතුලත අඩු තරමෙ 500-1000ක් වත් බෝ කරනව....මම දැනගන හිටියෙ නෑ එහෙම බෝ වෙනව කියල සමර් එක කාලෙට....මම දවසක් අල්මාරියක් අරිනකොට 50ක් විතර හිටියා එක තැන කරන්න දෙයක් තිබුනෙ නෑ ඉතින් සෙරප්පුවක් අරන් ඔක්කොම මැරුව....ගෙදරින් අයින් වෙලා වෙන ගෙදරකට යන්න මාසයක් විතර තිබුනෙ....උන් ඉන්ස්පෙක්ශන් එන දවසට එකෙක් හරි දැක්කොත් ඩොලර් 250ක් විතර ගන්නවා ඩිපොසිට් එකෙන් ටර්මයිට් කන්ට්‍රොල් කරල නෑ කියලා....ගෙදර ෆුල් සුද්දයක් දුන්නා...ෆ්‍රිජ් එක අයින් කරනකොට මම කොට වෙලා ගියා...චූටි කැරපොත්තො 300-400ක් විතර හයිව් එකක්...එතනින් තමයි උන් බෝ වෙලා තියෙන්නෙ....කරන්න දෙයක් නෑ ඉතින් ස්ප්‍රේ එකක් අරගන ඔක්කොම ඉවර කරන්න උනා...ඒක අදටත් හිතට මාර වදයක්....කවද හරි ඒකෙ රිටර්න් එක මට හම්බෙයි....ඒත් එහෙම සිටුවේශන් එකක් ආය උනොත් මොනව කරන්නද කියලා තාම හිතාගන්න බෑ....තියාගත්තොත් බෝ වෙනව කෝටි ගානට....උන් මරන්න ටර්මයිට් කන්ට්‍රෝල් එකකට බාර දුන්නත් මට පව් පිරෙන්නෙ....
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඊයේ වාහනේට ලේනෙක් යට උනා බන්. මට මාර අප්සට්..............මම ඌ පනිනවා දැක්කනම් කොහොම හරි නවත්තගන්නවා....මට හමේ වෙලේම මතක් වෙනවා....