එළකිරි ප්‍රොෆයිල් නේම්ස් මිනින්ග් එක්ස්පෝස්

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කට්ටිය දාමුද බලන්න කිරියේ රෙජිස්ටර් වෙලා ඉන්න නම දාන්න හේතුව හෝ නමේ තේරුම මොකක්ද කියලා?
    ගොඩක් අය ෆේක් නම්නෙ දාන් ඉන්නේ.සමහර ඒවා මොකක්ද කියලා හිතා ගන්න බෑ.

    මම ඉන්නේ BornLord නමින්නේ. මේක මම දැම්මේ මම ආසම ලංකාවේ රැපර් ගේ කලින් නම Born Load. පස්සේ පොර නම වෙනස් කරා Born Manasik කියලා.

    පල්ලෙහා පොටෝ එකේ ඉන්නේ පොර තමා.

    frame0.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    @Walter White

    2008 ඉදන් තිබ්බ එකේ ඇත්‍ත නම තිබ්බෙ..
    2019 අලුත් එක හදනකොට මේක දාන්න හිතුනා..
    හැබැයි මුලින් හිතන් හිටියේ Lancelot කියලා දාන්න..

    @PHBhagya කියන විදියට "සුදු වොල්ටර්" නැත්නම් "වෝල්ටර් සූදු"
     
    Last edited: