.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20738551 said:
    Meyani de dakimen matak wana pudgalayan rahisyaki:lol:

    Gadafi libiya - maruwe balek wage pare

    Hitler - 10000 ganak anugamikiyo sitiyath marune thaniyama hudakala we

    Polpot - kambojaye ekama deyia lesa hitiyath balaya gatath antimata vitnam hamuda edi pala giye sunakayaek wage :lol:

    Mena mewani jatiye pudgalayanta etihasaya uganu padam:)
    පල යන්ඩ කුහකය තො වේලිපිල්ලේ ප්‍රබාකරන් වගේ එකට ඉන්න උන්ගෙ බෙල්ල කපනනෙ තියෙන කුහක කමට.


    කුහක සොහොනව පරදවමු

    b903e17b29.png

     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;20738518 said:
    Nugatun ka gasi - balan udu burai

    Siyalu abiyoga mada nosali edriyata yamu sahodarayaruni

    Pakshya gana watahimen gasu ek manapayak ho apa hata num manapa 1000 wada wati 👥

    සිත නිවන කතා :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    චන්දය ප්‍රකාශ කීරිම පටන් ගෙන පැය 4 පමන කාලයක් තුල සූලු සිද්දින් කිහිපයක් ඇරුනු විට මැතිවරනය සාමකාමී බව ප්‍රකාශ කරමී.

    10dh2rm.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,692
    113
    මොකෝ බං හැම එකාම සොහොනට බනින්නේ?
    ඌ උඹලට වැරද්දක් කලාද?
    :lol::lol::lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,692
    113
    තාම 100ක් වත් චන්දෙ දාල නැහැ

    මෙම්බෙර්ස්ලා 548,992ක් ඉන්නවා එළකිරියේ


    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ බං හැම එකාම සොහොනට බනින්නේ?
    ඌ උඹලට වැරද්දක් කලාද?
    :lol::lol::lol:
    මිනිහ අමු කුහකයෙක් මචන්-කුහක සොහොනව පරදවමු

    b903e17b29.png
     

    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    මා විසින් රතු පක්ෂයේ නායකයාගෙන් චන්ද දායකයෙකු වශයෙන් ඇසූ ප්‍රශ්ණ සදහා ඔහු දුන් පිළිතුර! මෙවන් පක්ෂයකට ඔබගේ වටිනා චන්දය ලබාදීමට පෙර දෙවරක් සිතන්න!

    ප්‍රශ්ණය

    පක්ශයේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට වඩා පෞද්ගලික න්‍යායපත්‍රයක් වගේ පෙනී යන්නේ. මට මේවට උත්තර ඕනි.
    පක්ශය විවේචනය කරන එලකිරි සාමාජිකයින් පිලිබදව ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?? එසේ විවේචනය කිරීමේ හැකියාවක් පවතිනවාද??

    1# එලකිරියට පිවිසෙන සියලුම සහෝදරයන්ට එකම සහෝදරත්වයෙන් සැලකීම ඉතිහාසයේ සිදු වුනාක් මෙන් කිසිදු බේදයක් එම සහෝදරයන්ට සිදු නොකිරීම
    අතිශය හාස්‍යජනක ප්‍රකාශයක් එසේනම් එලකිරි සාමාජිකයන්ව මෙසේ පෝස්ට් ගනනින් හා විරුද්ද මත දරන්නන් ෆේක් සාමාජිකයන් ලෙස හුවා දැක්වීම කොතරම් සදාචාරාත්මකද? එය ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය (වර්තමාන දේශපාලනයේ කැඩපතක්) හා සැසදීමේදී අහසට පොලව මෙන් පෙනෙන ස්වරූපයක් පවතින්නාක් මෙන්ම ඔබේ සමාජවාදී සටකපට වදන් තුලින් නිමවූ ප්‍රතිපත්ති ප්‍රකාශය සැබෑ එලකිරිය තුල ඔබේ හැසිරීමට හාත්පසින්ම වෙනස් වීම සමාජවාදය පෑලදොරින් පැනයාමට හේතුවක් නොවන්නේද?

    11w974h.jpg


    ekgxaa.jpg



    2# එලකිරියේ සහෝදරයන් එකතු කරන ගුණාත්මක ත්‍රෙඩ් සදහා අවශන කරනා ඕනෙම ආදාරයක් උපකාරයක් සිදු කිරීම

    එය එසේනම් තමාට හැගෙන පරිදි ගුණාත්මක නොවනවා‍යැයි තමන්ට හැගෙන තමන්ගේ මානසිකත්වයට තර්ජනයක්වන ඕනෑම දෙයක් නිර්දයව හෙලා දැකීම සාදාරණද? කෙනෙකුට තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට එලකිරියේ අවකාශය සාදාදෙන්නේ කෙසේද?

    21ak5c3.jpg


    ඔබේ අදහස නිර්නාමිකව එලකිරිය වෙත පැමිනෙන සියලු දෙනා බොරු වෙස්මූණු බැදන් එක එකාට නැමෙන පිරිසක්ද?? එසේනම් සියලුදෙනා ඔබ මෙන් සැබෑ පින්තූර එලකිරියට යොමුකර එක හා සමානව මෙහි සිටියයුතුද?
    [/SIZE]

    okwdo1.jpg



    පිළිතුර

    සොහොන;20734828 said:
    පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා

    මේ තෙරෙඩ් එකෙන් කතා බහ වෙන්නේ පක්සේ පොදු ප්‍රතිපත්ති ගැන පමණයි සහෝදරයා

    පුද්ගලික ආරවුල් පුද්ගලික මතවාද ගැන කතා කිරීම නිෂ්පල වැඩක් සහ එය ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~ මේ තෙරෙඩ් එකට ආදාළ නැති ප්‍රශ්නයක්

    ස්තුති සහෝදරයා ඔබට :yes:

    මෙය හුදෙක් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ඔහුගේ හැසිරීම පදනම් කරගෙන සාක්ෂි සහිතව අසන ලද දෙයකි. දුන් පිලිතුරෙන් සෑහීමකට පත්විය හැකිද?? මොහුව පක්ෂයක නායකත්වයට සුදුසුද?? ඔබම තීරණය කරන්න.
    :no::no::no::no::no::no::no::no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම 100ක් වත් චන්දෙ දාල නැහැ

    මෙම්බෙර්ස්ලා 548,992ක් ඉන්නවා එළකිරියේ


    :lol::lol::lol:

    ඔච්චර මෙම්බර්ස්ලා නෑ නෙ එළකිරියේ. ෆේක් ටිකයි ඇක්ටිව් නැති එවයි, පාස්වර්ඩ් අමතක වෙලා අතැරලා දාපුවයි අයින් කරාම 2000ක් විතර ඇති ඕන්නං :D
     
    Status
    Not open for further replies.