.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20739260 said:
    Esp sada metek manapaya pala kara sahodarayanta stuti

    Yamu ediriyata eksath we yahapath elakiriyak soya sahodarayaruni 👍👍
    හිතු දේ නොම වෙයි
    නොසිතු දෙයක් වෙයි
    ලොව දම කැරකෙනවා.

    b903e17b29.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරියත් රටේ එක කොටසක්....;);););)

    ow machan. habai meka rate paksha walata anurupawa hadapu paksha neweine.
    wadi illumak tyena paatak tyenawanam karanne, prathipaththi eekata hadana eka. ehema nathnam paata market krana eka. eekata karanna deyak nea.

    me election eke aramunu wala rate paksha paata ekka kisima sambandayak nea. prathipaththi daapu ayage prakashanawalinuth eeka pahadiliy:dull:
     

    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    කාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සිංහල බෞද්ධයා ට මුල් තැන දීල තියෙන්නේ ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Balayen umatu we sitina minisun api elakiriye anantawath daka atha

    Namuth balaya thawakaliki , sahodarathya amaraniyai

    Elakiriye oba balayaen umatu uyan weta yanawada ?

    Natam sahodarathyae dath diku kara eksath elakiriyak goda nagana sahodara apa weta enawada ?

    Ena ubath ape esp sahodarathye pakshaya wetha 👊
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20739280 said:
    Balayen umatu we sitina minisun api elakiriye anantawath daka atha

    Namuth balaya thawakaliki , sahodarathya amaraniyai

    Elakiriye oba balayaen umatu uyan weta yanawada ?

    Natam sahodarathyae dath diku kara eksath elakiriyak goda nagana sahodara apa weta enawada ?

    Ena ubath ape esp sahodarathye pakshaya wetha 👊
    සසාරෙ හැටි තමයි වියොග මතු වන්නෙ
    කල හොද පමනයි යනකොට අරගෙන යන්නෙ.

    උල ලේනො................ උල ලේනො....
    b903e17b29.png


     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png


    ඔබෙ අවදානයට​


    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න


    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අපගෙ පෙරමුන වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,062
    113
    post 1000 වැඩි නැද්ද...100 ක් විතර ඇති නේ...:oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    *මානසික දුබලතා ඇති අයෙකු නොවිය යුතුය.
    වලියකට කලින් අවසන් වෙන්න නම් මේක හදන්න. මානසික දුබලතාව කියන එකට මිනුම් දණ්ඩ මොකද්ද? කොහොමද කෙනෙක් මානසික දුබලද නැද්ද හොයන්නෙ. ඒක පැහැදිලි නෑ.

    ඒ වෙනුවට නෙගටිව් රෙප් තියෙන අයගෙ චන්දය වැලීඩ් නැති කරන්න කියල මම ඉල්ලීමක් කරනව. පොසිටිව් රෙප් අඩුම 100ක් වත්
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    b9042108fc.png

    [FONT=&quot]ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය

    [/FONT]
    01. [FONT=&quot]පදනම හා ප‍්‍රත්‍යක්‍ෂගත නිර්ණායකයන් [/FONT][FONT=&quot]:

    [/FONT]

    1.1. [FONT=&quot]ලෝකයම ගෙන බැලූ කල සිංහලයා යනු ඉතා සීමිත බිම්කඩකට සීමා වූ ක‍්‍රමයෙන් වඳ වී යන සුලූ ජාතියක් බව ප‍්‍රත්‍යක්ෂ කරමු[/FONT][FONT=&quot].[/FONT]

    1.2. [FONT=&quot]එලෙසම[/FONT], [FONT=&quot]ලෝකයම ගෙන බැලූ කල බලය පෙන්විය හැකි මහජාතීන් මේ දෙරණ තුළ ඔවුන් සුඵ ජාතින් යැයි ද සිංහලයා මහා ජාතිය යැයි මවා පා සිංහලයාගේ උරුමය ආක‍්‍රමණය කරමින් සිටින බව ප‍්‍රත්‍යක්‍ෂ කරමු[/FONT][FONT=&quot].[/FONT]


    1.3. [FONT=&quot]එකී ආක‍්‍රමණය හා බෙදුම්වාදය සදහා ඔවුන් පළිහයක් කරගෙන ඇත්තේ සහජීවනය[/FONT], [FONT=&quot]සමාජවාදය හා සංහිදියාව යන සරුව පිත්තල වචන සමූහයක් බව අවධාරණය කරන අතර[/FONT], [FONT=&quot]ඇතැම් සිංහලයින් ද එම රැවටීමට හසු වී තම ජාතියේ උරුමය විනාශ කරමින් සිටින බව ප‍්‍රත්‍යක්‍ෂ කරමු[/FONT][FONT=&quot].[/FONT]


    1.4. [FONT=&quot]ලෝකයේ සාමකාමීම ආගමක් දර්ශනයක් කරගත් සිංහලයා බහුතරය ලෙස සිටින සෑම අවස්ථාවකම සංහිදියාව ඇති බවත්[/FONT], [FONT=&quot]එනමුදු මුසල්මානුවා[/FONT], [FONT=&quot]දමිළයා බහුතරය වී සිටින සෑම තැනකම ඒ සංහිදියාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සිංහලයා පීඩනයකට ලක් කොට ඇති බව අවධාරණය කරමු[/FONT][FONT=&quot].[/FONT]


    1.5. [FONT=&quot]ඒ අනුව කාලීන අවශ්‍යතාවයක් අනුව සිංහලයා වෙනුවෙන් පෙනී සිටිමින් සිංහලයාගෙන් අහිමිව ගිය උරුමය යළි ලබා ගනිමින් සිංහලයා ශක්තිමත් තැනකට ගෙන ඒමේ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]කුටුම්භ අවස්ථාවක්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] ලෙස අප පක්ෂය අර්ථ ගන්වමු[/FONT][FONT=&quot].[/FONT]


    1.6. [FONT=&quot]ඒ අනුව අප කරනුයේ ආක‍්‍රමණයක් නොව ආක‍්‍රමණයකට එරෙහිව සිට ගැනීමක් බව අවධාරණය කරන අතර එකී මතවාදය එළකිරියෙන් එහා සමාජයට ගෙන යන මෙහෙයුමක් බවට පුඵල් කිරීම ප‍්‍රත්‍යක්ෂ කරමු[/FONT][FONT=&quot].

    [/FONT]

    1.7. [FONT=&quot]එනයින් අප පක්ෂයේ පදනම සිංහලය වන අතර එකී පදනම මත ගොඩනැගෙන ශී‍්‍ර ලාංකීත්වයේ හෙවනේ ඕනෑම ජාතියකට නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇති බවත්[/FONT], [FONT=&quot]යම් හෙයකින් එය ආක‍්‍රණයක්[/FONT], [FONT=&quot]බෙදුම්වාදයක් වන කල්හි නොබියව එයට එරෙහිව නැගී සිටීම අප සපථ වී සිටිමු[/FONT][FONT=&quot].[/FONT]

    1.8. [FONT=&quot]උක්ත ප‍්‍රත්‍යක්ෂගත නිර්ණායකයන් අනුව අප ජාතිවාදි පක්ෂයක් නොව ජාතිහිතෛෂි පක්ෂයක් බව අවධාරණය කරමු[/FONT][FONT=&quot].[/FONT]


    02.
    [FONT=&quot]එළකිරියේ සමානාත්මතාවය [/FONT][FONT=&quot]:[/FONT]


    2.1. [FONT=&quot]ඕනෑම ජාතියක[/FONT], [FONT=&quot]ඕනෑම තරාතිරමක සාමාජිකයෙකුට එළකිරියේ සම තැනක් හිමි විය යුතු බව අවධාරණය කෙරේ[/FONT][FONT=&quot]. [/FONT]


    2.2. [FONT=&quot]ඕනෑම ජාතියක්[/FONT], [FONT=&quot]ආගමක්[/FONT], [FONT=&quot]සංස්කෘතියක් ගැන විවේචනය කිරීමේ අයිතිය සෑම සාමාජිකයෙකුට හිමි අයිතියක් බව පිළිගන්නා නමුදු කිසිදු අවස්ථාවක ආගමක ශාස්තෘවරයෙක් පෘථග්ජන පුද්ගලයෙක් ලෙස සලකා ඔහුගේ ගෞරවය කෙළසීම මුඵමනින්ම ප‍්‍රතික්‍ෂෙප කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    2.3. [FONT=&quot]තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය සෑම එළකිරි සාමාජිකයෙකුගේ පරම අයිතියක් ලෙස පිළිගන්නා අතර එය හරවත්[/FONT], [FONT=&quot]තර්කානුකූල සංවාදයක් විය යුතු බව අවධාරණය කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    03.
    [FONT=&quot]එළකිරියේ හරවත් සංවාද මණ්ඩපයක් කිරීම [/FONT][FONT=&quot]:[/FONT]


    3.1. [FONT=&quot]එළකිරියේ ජීවි භාවය රැක ගැනීම උදෙසා ඕනෑම මාතෘකාවක් ගැන කතා කිරීමට සෑම සාමාජිකයෙකුට අවස්ථාව ඇත[/FONT][FONT=&quot].[/FONT]


    3.2. [FONT=&quot]එළකිරිය [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]විවෘත සමාජ ඒකකයක්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] ලෙස අප සලකන අතර[/FONT], [FONT=&quot]ඒ සදහා එළකිරි නීතිරීතිවලට අමතරව පහත නීතිරීති පැනවීමට අදහස් කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    3.2.1. [FONT=&quot]නූතන ශී‍්‍ර ලංකාවේ මුද්‍රිත[/FONT], [FONT=&quot]රූපවාහිනි හා ගුවන්විදුලි නාලිකා සදහා පනවා ඇති ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය ප‍්‍රචාරණයන් සදහා ඇති සියඵම කොන්දේසි හා සීමාවන් එළකිරියට ද අදාල වන නමුත් ඉන් පරිබාහිර කරුණු සදහා නිශ්චිත සීමා මායිමක් නොපැනවේ[/FONT][FONT=&quot].[/FONT]


    3.2.2. [FONT=&quot]කෙසේ වතුදු අර්ථ විරහිතව පුද්ගල චරිත ඝාතනයන් සිදුවන අවස්ථාවල දී අවස්ථානුකූලව කටයුතු කිරීමට අදහස් කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    3.3. [FONT=&quot]එළකිරියේ බුද්ධිමය නිම්වළලූ පුලූල් කරමින් හරවත් ත්‍රෙඞ් ප‍්‍රවර්ධනය සදහා සෑම වසරක් අවසානයේ ම හොදම ත්‍රෙඞ් සපයන්නන් තිදෙනෙක් සදහා එළකිරි අධිකාරිත්වය සමග සාකච්ඡු කොට [/FONT][FONT=&quot]Senior Member[/FONT][FONT=&quot] එහා ගිය තනතුරු නාමයක් ප‍්‍රදානය කිරීමටත්[/FONT], [FONT=&quot]ඔවුන්ට යම් මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමටත් කටයුතු සම්පාදනය කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    3.4. [FONT=&quot]සියඵම සාමාජිකයන් ආවරණය වන පරිදි එළකිරියේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සැදුම්ලත් උපදේශන මණ්ඩලයක් මගින් එළකිරියේ ගුණාත්මක භාවය රැකීමට කටයුතු සම්පාදනය කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    3.5. [FONT=&quot]එළකිරිය වාණිජ පරමාර්ථයෙන් කි‍්‍රයාත්මක වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    04.
    [FONT=&quot]එළකිරි සාමාජික සුභසාධනය [/FONT][FONT=&quot]:[/FONT]


    4.1. [FONT=&quot]එළකිරියේ සාමාජිකයින් මුහුණ දෙන අනපේක්ෂිත රෝග හා මානුෂීය අවශ්‍යතා සදහා මූල්‍ය ආධාර ලබා දීමට [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]එළකිරි සාමාජික ආපදා අරමුදලක්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] පිහිටුවීමටත්[/FONT], [FONT=&quot]එය ඉහත [/FONT]3.4[FONT=&quot] මගින් ස්ථාපිත කරනු ලබන උපදේශන මණ්ඩලයේ යටතට පත් කිරීමට අදහස් කෙරේ[/FONT][FONT=&quot].[/FONT]


    4.1.1. [FONT=&quot]එකී ආධාර ලබා ගැනීමට නම් ඔහු සකී‍්‍රය සාමාජිකයෙකු වීම අනිවාර්ය වන අතර[/FONT], [FONT=&quot]සලකා බලනුයේ [/FONT][FONT=&quot]Senior Member[/FONT][FONT=&quot] නිලය පමණි[/FONT][FONT=&quot].[/FONT]


    4.1.2. [FONT=&quot]එකී ආධාර ලබා දෙනුයේ ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් කොට එය සාධාරණ හා මානුෂීය යැයි සාක්ෂාත් වුවහොත් පමණි[/FONT][FONT=&quot].[/FONT]


    4.2. "[FONT=&quot]රැකියා කවුලූව[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] නැමති නූලක් සෑම විටම සකී‍්‍රයව තබා ගැනීමට අදහස් කරන අතර[/FONT], [FONT=&quot]එමගින් රැකියා අවස්ථා පිළිබදව සාමාජිකයින් දැනුවත් කිරීමත්[/FONT], [FONT=&quot]රැකියා අවස්ථා ඉල්ලා සිටීමටත් හැකියාව ලබා දේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]
    ඉහත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැකි උපරිම අන්දමින් යථාර්තයක් කිරීමට අප සපථ වෙමු[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එන්න අප හා එක්වන්න[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]එළකිරිය විවෘත සමාජ ඒකකයක් ලෙස අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට භාවිතා කරමු[/FONT][FONT=&quot].

    logooo_small.png

    [/FONT]




    ezgif_2375408354.gif
    ezgif_2375408354.gif
    ezgif_2375408354.gif
    ezgif_2375408354.gif
    ezgif_2375408354.gif
    ezgif_2375408354.gif
    ezgif_2375408354.gif
    ezgif_2375408354.gif
     
    Status
    Not open for further replies.