.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WO68VBm.png
    :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි රැකියා බැංකුව .......


    විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය
    ෆේක් account තියන අය වත් අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ මේ. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ජොසී;20740697 said:
    ෆේක් account තියන අය වත් අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ මේ. :lol:

    ජොසී ඇයි බං මේ අහිංසකයන්ව ළිඳේ දාන්නෙ
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ජොසී;20740622 said:
    මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු. :lol:
    thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු. :lol:

    :lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740697 said:
    ෆේක් account තියන අය වත් අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ මේ. :lol:

    නැහැ ....මචන් ...උඹ වැරදි ,,නැවත මුල සිට කියවන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න

    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න

    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම

    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය


    එළකිරි සමජවාදී පක්ෂය දිනවන්න
     
    Status
    Not open for further replies.