.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ela ela kiwwa widiyatama wade karagena palayan.sarthakai.umbe nama dakkama duwanawa set ekama.chande denne nam na rathu patata ,ela
    balance eka chanden passe

    b903e17b29.png
    :lol:

    එල පාට අවුලක් නැහැ ...එකට සෙට් වෙලා වැඩ කරමු.....වෙනස් වෙනස් අදහස් නිසා තමයි ලෝකේ ලස්සන වෙන්නේ :):)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    කිසිදු ආකාරයක + රෙප් නොබදා

    1.හුදු ප්‍රතිපත්තියක් නොමැතිව පාට අනුව ජන්දය ලබාගෙන නොමැත

    2.එළකිරියේ සියලුම සාමාජිකයින්ට සහෝදරත්වයෙන් සලකන බව ප්‍රතිපත්තියේ මුලින්ම ලබා දී ඇති පක්ෂය

    3.සිංහයෝ පෙන්වා දැන්වීම සදා කුඩම්මාගේ සැලකිලිම අන් සහෝදර සාමාජිකයින්ට නොපෙන්නු එවැනි එක් දැන්වීමක් වත් දැමු නැතිව ප්‍රචාරණය දියත් කල එකම පක්ෂයත්

    4. අනිකුත් සියලුම පක්ෂ හට කිසිදු අසබය වචනයක් නොපැවසූ සියලු මත වලට ඉඩ දුන්නෙත්

    එළකිරි සමාජවාදී පක්ෂය පමණයි

    ප්‍රතිපලය කුමක් වුවත් අන්තිම මිනිත්තුව දක්වාම අපේ සහෝදරයන් මේ සටන අත් නොහරී :)

    ඉතින් යමු එක්සත් වී ඉදිරියට එකම එලකිරියක් කරා සැවොම

    bf28c7749d.png
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද මේ සීන් එක. ටික දවසකින් ආවෙ නෑ එළකිරියට කාලෙ කන්න.:baffled:

    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න​

    එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම

    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම

    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය

    එළකිරි රැකියා බැංකුව .......

    විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්


    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න​


    eaMYMP8.png
    එකතුවෙන්න අපි සමග
    අපේ පොරොන්දු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740934 said:
    අවසානෙට ඡන්දයක් දෙන්න තීරණය කරා මමත්. කාටද ඕන.

    කැමති එකට දෙන්න ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740944 said:
    උඹලගෙ එකට දුන්නා ඕං. :cool:

    එල එල ......

    චන්දෙ අස්සේ මෙහෙම ඒවත් වෙනවා

    ඉතා නුදුරේදීම විදුලිය ගාස්තු ඉහල නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    දැනටමත් මණ්ඩලය විසින් විදුලිය ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සකස් කර අවසන්ව ඇති අතර ඊට ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියද ලැබී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

    මණ්ඩලය මේ වන විට මසකට රුපියල් කෝටි 80ක පමණ අලාභයක් ලබන බවත් එම පාඩුව පියවා ගැනීම මෙම ගාස්තු නැංවීමේ අරමුණ බවත් පැවසෙයි.

    කොහොමද ආතල් එක සිංහලු දැනටම 2000 ,3000 ලයිට් බිල් එන්නේ දාල තියෙන්නෙත් එල් ඊ ඩි දැන් ඉතින් ලයට් ඔෆ් කරන් කුප්පි ලාම්පු පත්තු කරන් කමයි ඉන්න වෙන්නේ.:growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    12% අමාරුවෙන් 11% තිබ්බ එක ....
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    යකෝ මේ නිල් පාටියේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියා පක්ෂ කාර්යාලයක් වත්දැක්කේ නෑනේ :shocked:...මුන්ට කොහොමද ඡන්ද මෙහෙම වැටෙන්නේ...??..:eek:
    දැවෙන ප්‍රශ්න යකෝ මේවා..
    .
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    යකෝ මේ නිල් පාටියේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියා පක්ෂ කාර්යාලයක් වත්දැක්කේ නෑනේ :shocked:...මුන්ට කොහොමද ඡන්ද මෙහෙම වැටෙන්නේ...??..:eek:
    දැවෙන ප්‍රශ්න යකෝ මේවා..
    .
    erozan pls :baffled:
     
    Status
    Not open for further replies.