ela ela kiwwa widiyatama wade karagena palayan.sarthakai.umbe nama dakkama duwanawa set ekama.chande denne nam na rathu patata ,ela
balance eka chanden passe
![]()
![]()



මොකක්ද මේ සීන් එක. ටික දවසකින් ආවෙ නෑ එළකිරියට කාලෙ කන්න.![]()
අපේ පොරොන්දුඑළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න
එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම
එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම
නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය
එළකිරි රැකියා බැංකුව .......
විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්
අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න
එකතුවෙන්න අපි සමග![]()




ජොසී;20740934 said:අවසානෙට ඡන්දයක් දෙන්න තීරණය කරා මමත්. කාටද ඕන.
![]()
ko pathipaththi prakashaya
anyway apita mona prathipaththida kolapata dutu thana gahana unp porawal api![]()
![]()
ko pathipaththi prakashaya
anyway apita mona prathipaththida kolapata dutu thana gahana unp porawal api![]()



ජොසී;20740934 said:අවසානෙට ඡන්දයක් දෙන්න තීරණය කරා මමත්. කාටද ඕන.
![]()
ko pathipaththi prakashaya
anyway apita mona prathipaththida kolapata dutu thana gahana unp porawal api![]()
ජොසී;20740944 said:උඹලගෙ එකට දුන්නා ඕං.![]()
ඉතා නුදුරේදීම විදුලිය ගාස්තු ඉහල නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
දැනටමත් මණ්ඩලය විසින් විදුලිය ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සකස් කර අවසන්ව ඇති අතර ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියද ලැබී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
මණ්ඩලය මේ වන විට මසකට රුපියල් කෝටි 80ක පමණ අලාභයක් ලබන බවත් එම පාඩුව පියවා ගැනීම මෙම ගාස්තු නැංවීමේ අරමුණ බවත් පැවසෙයි.
කොහොමද ආතල් එක සිංහලු දැනටම 2000 ,3000 ලයිට් බිල් එන්නේ දාල තියෙන්නෙත් එල් ඊ ඩි දැන් ඉතින් ලයට් ඔෆ් කරන් කුප්පි ලාම්පු පත්තු කරන් කමයි ඉන්න වෙන්නේ.![]()
...මුන්ට කොහොමද ඡන්ද මෙහෙම වැටෙන්නේ...??..
erozan plsයකෝ මේ නිල් පාටියේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියා පක්ෂ කාර්යාලයක් වත්දැක්කේ නෑනේ...මුන්ට කොහොමද ඡන්ද මෙහෙම වැටෙන්නේ...??..
දැවෙන ප්‍රශ්න යකෝ මේවා...
