.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිල් පක්ෂයට ජය වේවා.​




    මට චන්දෙත් නැතුව මම වගේ චන්ද දායකයන්ව විස්වාස කලේ නිල් පක්ෂයි.

    එක එක රේප් කපන්න.:lol: රතු පක්ෂෙන් කපන්නේ කියලා කපන්නේත් කහ පක්ෂේ ඉන්න දෙවෙනි තුන්වෙනි පෙළ වෙන්න ඇති. කහ පක්ෂේ නායකයා විතරයි වගේ ඒ පක්ෂේ හරි හමන් ප්‍රතිපත්තියක් තියෙන්නේ
    :dull:

    නිල් පක්ෂයට ජය වේවා.​



    දුන්නත් නැතත් අපිත් සතුටින්....සිටිනා
    හිතවත් කමට අපේ පන හරි.....දෙනවා

    b903e17b29.png

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    වට පිට බලන් ඉන්න හැමටම.....වැදලා
    අපි අවසර පතලා නටනව.........ගයලා
    දෙන්නම් පදේ මමත් ආලප්.......කරලා
    උබ නටපන් කෙල්ලේ හැඩවැඩ....දාලා

    මුදලක් ඇතොත් අතේ ඔබගෙන්....ලැබනා
    දවසක් දෙකක් බඩේ ගින්දර.......නිමෙනා
    රැගුමක් මෙන්න අපේ සතුටක්...ගෙනෙනා
    වරදක් උනොත් අපට සමාව...........ඔනා

    රසවත් සින්දු කියල මසුරන්....සොයනා
    දුප්පත් කමින් ලොකෙ අපි අද..තැවෙනා
    දුන්නත් නැත්ත අපිත් සතුටින්....නැටුවා
    හිතවත් කමට අපේ පන හරි.....දෙනවා
    b903e17b29.png


    :) :cool: :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;20734974 said:
    ලංකාවේ සිටින සිංහල දමිල මුස්ලිම් සැම තරුණ තරුනියකගේම දැනුම එලකිරියට වටිනවා

    දැනුම බෙදා ගැනීමට ජාති ආගම් ලෙස බෙදා අප පක්ෂයේ සහෝදරවරුන් කාටත් සිමා මායිම් දමන්නේ නැත

    ලංකාවේ පවතිනා වූ සියලුම ආගම් වලට අප පක්ෂයේ සහෝදරවරුන් ගරු කරනා අතර එමෙන්ම සියලුම ආගම් සදහා එක සමාන ගරුත්වයක් අපේ සහෝදරවරුන් ලබා දෙනවා

    වර්ගවාදී ක්‍රියා කලාප / වර්ගවාදී යුද්ද සදහා කිසිදු දිරිගැන්වීමක් අප සහෝදරවරුන් ලබා නොදෙන්නේ උතුම් මනුශ්වත්යට එයින් සිදු වන කාලකන්නිකම / නින්දාව ගැන අප සහෝදරයන්ට මනා අත්දැකීමක් තිබෙන නිසාය


    H4x4k0u.png

    ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැනට මෙහෙමයි ගන්න හිතන් ඉන්නෙ. දිනන අයට බෝනස් එකක් දෙන්නත් පුළුවන් නං හොඳයි වගේ. :oo:

    tq3FjjS.png

    ස0දානගත විල්ලක් වගෙ තියෙන්නෙ,,කොහොම හරී ආ0ඩුව පිහිටුවන්නත් ඔනෙනෙ,,මෙකෙ ජීව ගුනෙ තියාගන්න...සාකච්චා වට ටික ආරම්බ කරන්න වෙයි:lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැය බාගයක් තුල චන්ද 25 දාන අයට විශෙශ සැලකිමක් කරනු ලැබෙ,,චන්දය දමා පී,එම් එකකුත් අපට දමා යන්න:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු නෙලුම කො සොරබොර වැවේ-මල් සුවද දුන් මහියන්ගනේ
    පුන් පොය දා පාලොස්වකේ-මල් නෙලා විකුනු පන්සලේ.

    b903e17b29.png

     
    • Like
    Reactions: vinura kithmal

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    දැනට මෙහෙමයි ගන්න හිතන් ඉන්නෙ. දිනන අයට බෝනස් එකක් දෙන්නත් පුළුවන් නං හොඳයි වගේ. :oo:

    tq3FjjS.png
    කහපාටට බෝනස් සීට් එකක් යන්න ඕනෙ.
    ------------------------------------
    සංධාන ගතවෙයල්ල හුටුස් ගාල.. එතකොට ආණ්ඩුවක් හදන්න පුලුවන්. නැත්නම් සුලුතර ආන්ඩුවක්. :sorry:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ජෝන්තුමාගේ නිල්පාට වර්ෂන් එක ඇවිල්ල වගේ :D
    නෑ මට අසාධාරණයක් උනා
    PUPZZgD.png


    ඔහොම කපලා තියෙනවා දැකලා මට නිල පක්ෂේ ය රේප් දුන්නා . ඒ කියන්නේ එයාල කපලා නැ

    ආයේ ආයේ රේප් කපනවා එක එක පවර් තියෙන අය

    NW2h8nI.png

    ගෙස්ට් විදියට ඉන්නකොට කොච්චර හොඳ විදියට සලකනවද හිතුන මේකේ තව කෙනෙකුට. එහෙම අය ටිකයි :dull:




    ගෙස් කරල විවේචන වලය යන්න එපා බන්‍ . ඒක හරි නැ. ප්‍රතිපත්ති බලල චන්දෙ දාපන්..
    b903e17b29.png

    zero-vr-2-in-1-case-virtual-reality-case-cell-phone-cover



    තව දවසක් තිබ්බ නිසයි මම කොමෙන්ට් කරලා බැලුවේ ප්‍රතිපත්ති කොලේ විටරක්ද දන්නේ නැති නිසා. ඉතින් කහ පැත්තේ නායකයාත් එක්ක ඉන්න හුඟක් අය මාව රතු කලා. නිල් පක්ෂේ චන්දෙ එපා කියලයි රේප් දුන්නේ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    නෑ මට අසාධාරණයක් උනා

    ඔහොම කපලා තියෙනවා දැකලා මට නිල පක්ෂේ ය රේප් දුන්නා . ඒ කියන්නේ එයාල කපලා නැ

    ආයේ ආයේ රේප් කපනවා එක එක පවර් තියෙන අය

    ගෙස්ට් විදියට ඉන්නකොට කොච්චර හොඳ විදියට සලකනවද හිතුන මේකේ තව කෙනෙකුට. එහෙම අය ටිකයි :dull:
    ඔයාගෙ චන්දෙ වැලීඩ් නෑ. දෙන්නෙ නැතුව පලකො :lol::lol:
     
    Status
    Not open for further replies.