ඔන්න අපි 150 ත් ගැහුවා....
උඹලා මම ගැන කොච්චර වද වෙනවද කියලා දැක්කම දුක හිතෙනවා... මගේ වටිනාකම ඒකෙන්ම පේනවා... විවේචනය වැඩියි කියන්නේ ඌ ප්රසිද්ධයි කියන එක.... බලපන් උඹලා කොච්චර කාලයක් කනවද මට මඩ ගහන්න... ඒ වුණුට පෝල් රිසල්ට් එක බලපං... හැම තරාතිරකම එවුන්ට මට වෝට් කරනවා... උන් දන්නවා මම කබ්බෙක් නෙවෙයි කියලා.... 