.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    main-qimg-aa3f540610f8130eeeb04c6b5affaf52-c


    :shocked::shocked::dull::dull:

    ඔන්න අපි 150 ත් ගැහුවා.... :) උඹලා මම ගැන කොච්චර වද වෙනවද කියලා දැක්කම දුක හිතෙනවා... මගේ වටිනාකම ඒකෙන්ම පේනවා... විවේචනය වැඩියි කියන්නේ ඌ ප‍්‍රසිද්ධයි කියන එක.... බලපන් උඹලා කොච්චර කාලයක් කනවද මට මඩ ගහන්න... ඒ වුණුට පෝල් රිසල්ට් එක බලපං... හැම තරාතිරකම එවුන්ට මට වෝට් කරනවා... උන් දන්නවා මම කබ්බෙක් නෙවෙයි කියලා.... :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න අපි 150 ත් ගැහුවා.... :) උඹලා මම ගැන කොච්චර වද වෙනවද කියලා දැක්කම දුක හිතෙනවා... මගේ වටිනාකම ඒකෙන්ම පේනවා... විවේචනය වැඩියි කියන්නේ ඌ ප‍්‍රසිද්ධයි කියන එක.... බලපන් උඹලා කොච්චර කාලයක් කනවද මට මඩ ගහන්න... ඒ වුණුට පෝල් රිසල්ට් එක බලපං... හැම තරාතිරකම එවුන්ට මට වෝට් කරනවා... උන් දන්නවා මම කබ්බෙක් නෙවෙයි කියලා.... :lol::lol:

    දැන් උබ කියන්නේ ඔය වොට් කරන්නේ උබ නිසා කියලද?:lol::lol:

    අපි හිතුවේ මිනිස්සු චන්දෙ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට,පක්ෂෙට කියලා :rofl::rofl:

    උබට නම් හොදටම පොර මේනියාව තියෙනවා :baffled::baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කුහක වෙන්න එපා බං.... ඇත්ත කවදාවත් යට කරන්න බෑ... උඹලා එළකිරියේ කාලෙ කකා හිටියට වැඩක් කරල නෑ.... නැත්තම් ඔච්චර ජූනියර් මට මෙච්චර මඩ ගහයිද.... උඹල මට මොනව කිව්වත් එළකිරියේ ඉන්න අනෙක් එවුන් දන්නවා මම වැඩක් කරපු එකෙක්, වැඩක් කරන එකෙක් කියලා.... උඹල විවේචනය කරන තරමට මම කැමතියි.... ඒ හැම වෙලාවකම උඹලගේ නොහැකියාව ප‍්‍රදර්ශනය වෙනවා....​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න අපි 150 ත් ගැහුවා.... :) උඹලා මම ගැන කොච්චර වද වෙනවද කියලා දැක්කම දුක හිතෙනවා... මගේ වටිනාකම ඒකෙන්ම පේනවා... විවේචනය වැඩියි කියන්නේ ඌ ප‍්‍රසිද්ධයි කියන එක.... බලපන් උඹලා කොච්චර කාලයක් කනවද මට මඩ ගහන්න... ඒ වුණුට පෝල් රිසල්ට් එක බලපං... හැම තරාතිරකම එවුන්ට මට වෝට් කරනවා... උන් දන්නවා මම කබ්බෙක් නෙවෙයි කියලා.... :lol::lol:
    මම පොරකි, මම පොරකි, මම පොරකි

    කො අර මහොසධ පණ්ඩිතුමා.:lol::lol::lol::lol::lol:

    b903e17b29.png

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට එළිකිරියේ හිමි තැන....

    [FONT=&quot]මට එළිකිරියේ හිමි තැන...[/FONT]

    [FONT=&quot]මම එළිකිරියට ජොයින් වුනේ [/FONT]2016-06-10. [FONT=&quot]ඒ කියන්නේ එළකිරියේ මග වයස දවස් [/FONT]13[FONT=&quot] ක් විතර. දැන් මගේ [/FONT][FONT=&quot]Junior [/FONT][FONT=&quot]කෑල්ල අයින් වෙලා.. සතුටුයි. [/FONT]PM[FONT=&quot] මගින් මට උදව් කරපු සහෝදරයන් කීප දෙනෙක්ම ඉන්නවා ඔවුන්ට මගේ හදපිරි ප‍්‍රණාමය පුද කරනවා...[/FONT]

    [FONT=&quot]මේ කෙටි කාලය තුළ මම දාපු හැම පෝස්ටුවක්ම ජාතක කතාවක් දිගයි... ගොඩක් එව්වෝ හිතන් ඉන්නේ මම[/FONT][FONT=&quot] [/FONT]Jobless[FONT=&quot] කියලා... ඒ එක දිගටම මේ වගේ දිග පෝස්ට් දාපු නිසා වෙන්න ඇති... නෑ මචෝ මම නුවර මැද පුංචියට මගේම ව්‍යාපාරයක් කරගෙන සිංහල අනන්‍යතාව වෙනුවෙන් පුලූවන් හැම විටම පෙනී ඉන්න එකෙක්... ඒ වුණත් දවසේ වෙලාවක් කොහොම හරි වෙන් කරගන්නවා උඹල වෙනුවෙන් දෙයක් ලියන්න... ඒ එළකිරියේ පොරක් වෙන්න හිතාගෙන නෙවෙයි... උඹල මගේ ලේ තියෙන මගේම සහෝදරයෝ නිසයි... [/FONT]

    [FONT=&quot]මගේ පෝස්ට් දිග වෙලා තියෙන්නේ මම කතා කරන මාතෘකා ටිකක් සීරියස් නිසා වෙන්න ඇති... ඉතිං මම සිංහල භාෂාවේ තියෙන හැම සෙල්ලමක්ම දාලා ඒ සීරියස් ගතිය නැති කරලා කියවන්න ආස හිතන විදියට ලියන්න ට‍්‍රයි කරනවා. එහෙම කියන්නේ මගේ පෝස්ට් දිග වැඩියි... කියවන්න වෙලාවක් නෑ කියලා කියපු සහෘදයින් කීප දෙනෙකුත් ඉන්න නිසා... (මම සාර්ථකද අසාර්ථකද කියලා උඹලම තීරණය කරපල්ලා[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]මම උඹලගෙන් අහන්නේ මට එළකිරියේ තැනක් තියෙනවද[/FONT]? [FONT=&quot]මගෙන් උඹලට ගන්න දෙයක් තියෙනව ද[/FONT]? [FONT=&quot]තරහ නෑ අවංකව අදහස් කියපල්ලා... ඒක මට ලොකු ධෛර්යයක්...[/FONT]

    [FONT=&quot]උඹල මෙතෙක් මගේ ලිපි කියවලා නැත්නම් මේවා බලල හරි මට අදහසක් දියන්....[/FONT]


    :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සහෝදරවරුනි අපේ ගමේ මේවට කියන්නේ කබ්බෝ ෆෝම් කරනවා කියලා..මු කබ්බක්ටත් අන්තයි..සිප්පි කටුවක්

    මිට අනුර කුමාර
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහෝදරවරුනි අපේ ගමේ මේවට කියන්නේ කබ්බෝ ෆෝම් කරනවා කියලා..මු කබ්බක්ටත් අන්තයි..සිප්පි කටුවක්

    මිට අනුර කුමාර
    :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    Code:
    ***************** SUMMARY *****************
    
    Poll Total Votes: 486
    ------------------------------
    Party: Elakiri Tharuna Peramuna
    Total Votes: 200
    Total Qualified Votes: 200
    As a Percentage: 41.15
    Seat Availablity: 8.641975308641976
    Wining Seats: 8
    ------------------------------
    Party: Eksath Haritha Peramuna 
    Total Votes: 81
    Total Qualified Votes: 81
    As a Percentage: 16.67
    Seat Availablity: 3.4999999999999996
    Wining Seats: 3
    ------------------------------
    Party: Elakiri Smajawadi Peramuna
    Total Votes: 55
    Total Qualified Votes: 55
    As a Percentage: 11.32
    Seat Availablity: 2.376543209876543
    Wining Seats: 2
    ------------------------------
    Party: Elakiri Jathi Hitheeshi Peramuna
    Total Votes: 150
    Total Qualified Votes: 150
    As a Percentage: 30.86
    Seat Availablity: 6.481481481481481
    Wining Seats: 6
    Total Seats:19
    Rejected Votes Nathuwa ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට පහත සබැඳියෙන් ලබා දිය හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Code:
    ***************** SUMMARY *****************
    
    Poll Total Votes: 486
    ------------------------------
    Party: Elakiri Tharuna Peramuna
    Total Votes: 200
    
    Total Seats:19
    Rejected Votes Nathuwa ;)
    රිජෙක්ට් වොට් සැහෙනට තියෙනව සියලුම ඒවගෙ, සමහර වෙලාවට ප්‍රතිපල උඩු යටිකුරු වෙන්ඩත් පුලුවන්, මැකොලගෙ කිසිම දෙයක් නැනෙ , මොකක්ද නිතිය කවුරුත් දන්නෙ නැ, 1000 ලු 100 ලු 100 මදිලු 1000 වැඩිලු අනේ මන්ද ඉතින්.
    b903e17b29.png


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිජෙක්ට් වොට් සැහෙනට තියෙනව සියලුම ඒවගෙ, සමහර වෙලාවට ප්‍රතිපල උඩු යටිකුරු වෙන්ඩත් පුලුවන්, මැකොලගෙ කිසිම දෙයක් නැනෙ , මොකක්ද නිතිය කවුරුත් දන්නෙ නැ, 1000 ලු 100 ලු 100 මදිලු 1000 වැඩිලු අනේ මන්ද ඉතින්.




    1000 dammoth contradiction. eka dan decided nisa adu karannama wenawa:dull:
     
    Status
    Not open for further replies.