![]()
අවලංගු චන්ද ප්රමාණය සඳහා දත්ත ඊයේ උදෑසන දක්වා පමණි. නව දත්ත සමග ප්රතිපල වෙනස් වීමට ඉඩ ඇත.

එකේක වෙලාවට බොනස් ආසන ගාන වෙනස් වෙනවද??දැන් බොනස් ආසන කියක් තියෙනවද? 1-ද 2ක් ද?එකේක වෙලාවට බොනස් ආසන ගාන වෙනස් වෙනවද??
බෝනස් ආසන කියල ජාතියක් නෑ, තියෙන ටික ගත්තු චන්ද අනුව බෙදනවා එච්චරයි. වෙනම එකක් එකතුකරලා තියෙන්නේ බෝනස් නෙවෙයි අන්තිමට ඉතුරුවෙන අයිතිකාරයෙක් නැති බාග අයිතිය තියෙන ආසන. ඒවා දෙන්නේ වැඩිම දශමස්තානේ බලල.

මට නම් ඔය ගනනය කරන ආකරය ගැන පැහැදීමක් නොමැත,අන්තිම ප්රතිපල ආවම ගනන් හදල බලමු.
එලකිරි මැතිවරණ කොමිසමෙන් එ.හ.පෙරමුණේ මතය ගැන අසා ඇති ප්රශ්න වලට පිලිතුරු
ජින්තුවා;20752288 said:mehe haritha peramuneth inne samanallu wage.
![]()

![]()
අවලංගු චන්ද ප්රමාණය සඳහා දත්ත ඊයේ උදෑසන දක්වා පමණි. නව දත්ත සමග ප්රතිපල වෙනස් වීමට ඉඩ ඇත.

hayyu. oya kauruhari umba support karana pakshen kauruhari denna athhe ban. rep hinga kana ayata nam chande epa kiyala rep denawa![]()


සොහොන;20752297 said:
