.:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තෙර්ඩ් දදා කතානායක තොරන්ඩ බැ, ඒක නිකම්ම අච්චාරුවක් වෙනව. ඊට වඩා හොදයි, දැම්ම කෙනෙක් තිරනය කරල කතානයක විසින්ම තෙර්ඩ් එක දාන එක එතකොට වැඩේ ක්ලීන්, දැනට යොජනාවක් තියෙනව Shehan_giwantha ව.ඔයාලගෙ වෙනම යොජනාවක් තියෙනවනම් දැම්ම කියන්න, එහෙම උනොත් අපි ඔයා කියන විදිහට කරමු, ඔක්කොගෙම කැමැත්තෙන් Shehan_giwantha කතානායක කරනවනම් ඔක අවශ්ය වෙන්නෙ නැ මම හිතන්නෙ.

    Mama hithanne speaker yanna ona green walata... danatama redlata seat addui... speaker wunoth a gollange thawa seat ekak adu wenawa.... eka hurry na
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692

    මම පාර්ලිමේන්තු අවේ කතානායක වෙන්න බලන් නෙමේ. කට්ටියම කැමති කෙනෙක් ඉන්නවනං පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තෙන් පත්කර ගන්න. මම කලින්ම ඇහුවේ එක තමා කට්ටියම දන්නවද කියල
    :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම එකක් නැ, විජමු ලොකුබන්ඩාරත් කතානායක උනොත් විපක්ශෙන් ඇවිත්, අපිට කතානායක කම එපා ඔයාලගෙ වෙන යොජ්නා තියෙනවනම් කියන්ඩ , දැනට යොජනා ස්තිර කරල කතානයකත්වට කෙනෙක් ඉන්නව.
     
    දැන් කට්ටිය හොදටම දන්නවනෙ ,:yes: එතකොට වෙනත් යොජනා තියෙනවනම් ඉදිරිපත් වෙයි.:D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Mama hithanne speaker yanna ona green walata... danatama redlata seat addui... speaker wunoth a gollange thawa seat ekak adu wenawa.... eka hurry na

    ඕව කතා කරගන්න දවසකුඉ වෙලාවකුඉ දාල උඹ poll එකක් ඔපෙන් කරපංකෝ. වැඩි දෙනෙක් කැමත්ත දෙන දවසට වැඩේ කරමු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම පාර්ලිමේන්තු අවේ කතානායක වෙන්න බලන් නෙමේ. කට්ටියම කැමති කෙනෙක් ඉන්නවනං පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තෙන් පත්කර ගන්න. මම කලින්ම ඇහුවේ එක තමා කට්ටියම දන්නවද කියල
    :frown:
    Dnt worry oya hondai... green kamathinam api kamathi... oyata ekata sudusukam thiyenawa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙම එකක් නැ, විජමු ලොකුබන්ඩාරත් කතානායක උනොත් විපක්ශෙන් ඇවිත්, අපිට කතානායක කම එපා ඔයාලගෙ වෙන යොජ්නා තියෙනවනම් කියන්ඩ , දැනට යොජනා ස්තිර කරල කතානයකත්වට කෙනෙක් ඉන්නව.

    Hey bro... meka parliament ekak.... lastday api kawuruth hitiye na.... :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dnt worry oya hondai... green kamathinam api kamathi... oyata ekata sudusukam thiyenawa
    එහෙනම් හරිනෙ, එහෙනම් කිසිම ගැටලුවක් නැ, තියෙන දවස අනිත් පක්ශත් එක්කත් කතා කරල කතානායක තීරනය කරයි, ඉරිදාවක් තියෙනවනම් හැමොම ඉදි, ඒක මේ ඉරිදා හො ලබන ඉරිදා දක්වා කල් යයි සමහර විට, සතියෙ දවස්වල බැ ජොබ් එක කරල ගෙදර එන්ඩත් ගොඩක් අයට 8 පහුවෙනව.අනික ඔයලගෙ පක්ශෙ තව 6ක් ඉන්නවනෙ එයාල ඉදිනෙ පක්ශෙය වෙනුවෙන් මොකද හැමොටම හැම වෙලාවෙම ඉන්ඩ බැනෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙනම් හරිනෙ, එහෙනම් කිසිම ගැටලුවක් නැ, තියෙන දවස අනිත් පක්ශත් එක්කත් කතා කරල කතානායක තීරනය කරයි, ඉරිදාවක් තියෙනවනම් හැමොම ඉදි, ඒක මේ ඉරිදා හො ලබන ඉරිදා දක්වා කල් යයි සමහර විට, සතියෙ දවස්වල බැ ජොබ් එක කරල ගෙදර එන්ඩත් ගොඩක් අයට 8 පහුවෙනව.අනික ඔයලගෙ පක්ශෙ තව 6ක් ඉන්නවනෙ එයාල ඉදිනෙ පක්ශෙය වෙනුවෙන් මොකද හැමොටම හැම වෙලාවෙම ඉන්ඩ බැනෙ.

    Meka 1st rasweema... ita passe awulak na....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Meka 1st rasweema... ita passe awulak na....
    ඒව කතානයකත් එක්කයි කොල පක්ශෙයි රතු පක්ශෙනුයි අහල තීරනය කරන්ඩ කිසිම ප්‍රශ්නයක් නැ, අද තියන් නැත්තන් ලබන ඉරිදා දක්වා කල් දාන්ඩ වෙනව, එතකොට මේව යට ගිහින් තිබ්බොත් ඉතින් පාර්ලිමේන්තුව කෙලා හුටා තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hey bro... meka parliament ekak.... lastday api kawuruth hitiye na.... :no:
    ඒකනෙ අපි මක්කා කොරනව ඉයෙත් නැ අදත් බැලු එතකොට....... මොකද වෙන්නෙ.. මේක කෙරෙන විදිහට කරමුද. ඔහොම ඇදුනොත් ඉස්සර පාර්ලිමෙන්තුව වලට උන දේම තමයි මෙදා පාරත් වෙන්නෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒකනෙ අපි මක්කා කොරනව ඉයෙත් නැ අදත් බැලු එතකොට....... මොකද වෙන්නෙ.. මේක කෙරෙන විදිහට කරමුද. ඔහොම ඇදුනොත් ඉස්සර පාර්ලිමෙන්තුව වලට උන දේම තමයි මෙදා පාරත් වෙන්නෙ

    Ada mata full buzy dawasak.... ehenam oyagolla karagena yanna... good luck... me gana mata wena wikalpayak na... oyagolla karana honda wadakata bokken help karannam.... ekata mama parliament enna one na.... mama sudussek idiriyata dannam....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Ada mata full buzy dawasak.... ehenam oyagolla karagena yanna... good luck... me gana mata wena wikalpayak na... oyagolla karana honda wadakata bokken help karannam.... ekata mama parliament enna one na.... mama sudussek idiriyata dannam....

    ena kenage nama kalinma kiyala thiyanna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Casper88
    Danushka_hansaka
    sahanJ123
    GTR3
    Lejayange
    Johntuma

    me kattiyagen ekkenek yojana karanna pakshaye upa naayakaya widiyata ada parliment eka niyojanaya karanna.
     
    Similar threads