.:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    අද දින න්‍යාය පත්‍රය



    පළමු පාර්ලිමේන්තු සැසිවාරය: 2016.10.09
    වෙලාව: 2000 Hrs

    1.කථානායක සභාව අමතමින් කටයුතු පටන් ගැනීම
    2.අගමැති තුමාගේ කතාව
    3.විපක්ෂ නායකගේ කතාව
    4.කොළ සහ රතු පක්ෂ වල නායකයන්ගේ කතා
    5.ඉදිරි වැඩකටයුතු සාකච්චා කිරීම,නව යෝජනා සහ අදහස්


    attachment.php
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    8.කාන්තා,පොශන හා සෞඛ්‍ය ඇමති -rajitha_ks

    පොශන කියන්නේ මොන හුයන්නක්ද බං... අදමයි ඇහුවේ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද දින න්‍යාය පත්‍රය



    පළමු පාර්ලිමේන්තු සැසිවාරය: 2016.10.09
    වෙලාව: 2000 Hrs

    1.කථානායක සභාව අමතමින් කටයුතු පටන් ගැනීම
    2.අගමැති තුමාගේ කතාව
    3.විපක්ෂ නායකගේ කතාව
    4.කොළ සහ රතු පක්ෂ වල නායකයන්ගේ කතා
    5.ඉදිරි වැඩකටයුතු සාකච්චා කිරීම,නව යෝජනා සහ අදහස්


    attachment.php

    පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින්ම කතානායක කෙනෙක් පත්වෙලා කොහොමද ? :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    May the Warrior grant them courage and protect them in these dark times. May the Smith grant them strength, that they might bear this heavy burden. And may the Crone, she that knows the fate of all men, show them the path they must walk and guide them through the dark places that lie ahead. :dull: :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින්ම කතානායක කෙනෙක් පත්වෙලා කොහොමද ? :oo:
    පාර්ලිමේන්තුව කැදවල කතානයක තොරන්ඩ ගියාන්ම් මහා කැද හැලියක් වෙනව, ඊට හොදයි කලින් සියලු දෙනාගෙ කැමැත්තෙන් කෙනෙක් පත්කරගෙන් වැඩ පටාන් ගන්න එක,:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තුව කැදවල කතානයක තොරන්ඩ ගියාන්ම් මහා කැද හැලියක් වෙනව, ඊට හොදයි කලින් සියලු දෙනාගෙ කැමැත්තෙන් කෙනෙක් පත්කරගෙන් වැඩ පටාන් ගන්න එක,:)

    ඉතින් කැඳහැලියක් වෙන එක කොච්චර හොඳද, ගැලරියේ ඉන්න මහජනතාවට විසිල් එකක්වත් ගහන්න තිබ්බ චාන්ස් එක අපරාදේ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් කැඳහැලියක් වෙන එක කොච්චර හොඳද, ගැලරියේ ඉන්න මහජනතාවට විසිල් එකක්වත් ගහන්න තිබ්බ චාන්ස් එක අපරාදේ :(
    පලවෙනි දවසම කා කොටා ගන්ඩ ගියාම හරි නැනෙ,:P ඒක නිසා පලවෙනි දවසවත් ලස්සනට තියෙන්ඩ ඔනනෙ.:)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි ගන්නේ මොංගල් ආතල් නම්
    සිගිති වැඩ නම්
    වැඩ දායක දෙයක් කරන්න කියල තමා ටැග් දාපු කෙනාට කියන්න තියෙන්නේ
    මේකේ වැඩක් කියල මෙලෝ දෙයක් නැති එවුන් තම ඔහොම ටැග් දන්නේ '
    harshaluz වගේ එකෙක් දැම්ම නම් මං සිරාම පිලිගන්නවා
     

    Similar threads