අද දින න්‍යාය පත්‍රය
පළමු පාර්ලිමේන්තු සැසිවාරය: 2016.10.09
වෙලාව: 2000 Hrs
1.කථානායක සභාව අමතමින් කටයුතු පටන් ගැනීම
2.අගමැති තුමාගේ කතාව
3.විපක්ෂ නායකගේ කතාව
4.කොළ සහ රතු පක්ෂ වල නායකයන්ගේ කතා
5.ඉදිරි වැඩකටයුතු සාකච්චා කිරීම,නව යෝජනා සහ අදහස්
![]()

පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින්ම කතානායක කෙනෙක් පත්වෙලා කොහොමද ?![]()

පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින්ම කතානායක කෙනෙක් පත්වෙලා කොහොමද ?![]()



පාර්ලිමේන්තුව කැදවල කතානයක තොරන්ඩ ගියාන්ම් මහා කැද හැලියක් වෙනව, ඊට හොදයි කලින් සියලු දෙනාගෙ කැමැත්තෙන් කෙනෙක් පත්කරගෙන් වැඩ පටාන් ගන්න එක,පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින්ම කතානායක කෙනෙක් පත්වෙලා කොහොමද ?![]()

පාර්ලිමේන්තුව කැදවල කතානයක තොරන්ඩ ගියාන්ම් මහා කැද හැලියක් වෙනව, ඊට හොදයි කලින් සියලු දෙනාගෙ කැමැත්තෙන් කෙනෙක් පත්කරගෙන් වැඩ පටාන් ගන්න එක,![]()

පලවෙනි දවසම කා කොටා ගන්ඩ ගියාම හරි නැනෙ,ඉතින් කැඳහැලියක් වෙන එක කොච්චර හොඳද, ගැලරියේ ඉන්න මහජනතාවට විසිල් එකක්වත් ගහන්න තිබ්බ චාන්ස් එක අපරාදේ![]()
ඒක නිසා පලවෙනි දවසවත් ලස්සනට තියෙන්ඩ ඔනනෙ.
පලවෙනි දවසම කා කොටා ගන්ඩ ගියාම හරි නැනෙ,ඒක නිසා පලවෙනි දවසවත් ලස්සනට තියෙන්ඩ ඔනනෙ.
![]()


drink ekak dala ena eka awulakdaඑව තීරනය කරන්ඩ ඔනෙ කතානායකතුමා.drink ekak dala ena eka awulakda

drink ekak dala ena eka awulakda
mama බුලත්විටක් කෑවා ,ගඳ ena එකක් නෑ


මම මේ ලක්ස 400යෙ නිල රථයෙන් මග එන ගමන්