ELAKIRI PRESIDENTIAL ELECTION - 2016
Try to select a ELAKIRI QUEEN as a party leader and then VOTE HER
.
Try to select a ELAKIRI QUEEN as a party leader and then VOTE HER
.
.
නිල් =...r,pathirana.....
කොළ =.r.pathirana.....
රතු =..r.pathirana......
කහ =.r.pathirana.....
දම් =...r.pathirana.........
අළු=.r.pathirana

උඹ නං ලංකාවේ දේශපාලනේට මරුවට ගැලපෙනවනිල් =...r,pathirana.....
කොළ =.r.pathirana.....
රතු =..r.pathirana......
කහ =.r.pathirana.....
දම් =...r.pathirana.........
අළු=.r.pathirana

උඹ නං ලංකාවේ දේශපාලනේට මරුවට ගැලපෙනව![]()
දැන් මොකද තත්වෙ නායකයො නැද්ද
නායකයෝ නිහතමානි වැඩිකම හින්ද අලුත් අයට තැන දෙන්න කියල කියනවනෙ.![]()

සොහොන;20716638 said:me tike nikan ene oya nayaka patamak one num man bara ganam![]()

එහෙනං මොකෝ කියන්නේ රතු පාට පක්ෂේ දෙන්නද
කොහොමත් රතු පාටට නෙ බර![]()

සොහොන;20716671 said:mehema karamu kisima adala nathi pata walin elamu
kaha pata / kalu pata / duburu pata natam mekath pisso ralak ekathu wela kana pluwan
![]()
namuth obatumanla mata ratu pata bara gana kiyanawa num man ratu pata bara gana lasthi![]()
අපේක්ෂකයෝ 9 ඕනේ තව ඔයත් එක්ක. පාර්ලිමේන්තුවට ඔක්කොම 25යි ගන්නේ. 10ට වඩා ආසන ආවොත් ජාතික ලැයිස්තුවෙන් කැමති අය දා ගන්න. මැකෝ (djnick) ආතතිය හොඳ කරගෙන ආවම වැඩේ පටන්ගමු. අපි පාට දැම්මේ නිකන් අඳුරගන්න පහසුවට. නායකයට පුළුවන් පක්ෂේ නම, පාට, ලාංචනේ, කොඩිය, ප්රතිපත්ති ඔක්කොම තීරණය කරන්න.![]()
එහෙනං ඔන්න එක පක්ෂයක් සොහොනටඅපේක්ෂකයෝ 9 ඕනේ තව ඔයත් එක්ක. පාර්ලිමේන්තුවට ඔක්කොම 25යි ගන්නේ. 10ට වඩා ආසන ආවොත් ජාතික ලැයිස්තුවෙන් කැමති අය දා ගන්න. මැකෝ (djnick) ආතතිය හොඳ කරගෙන ආවම වැඩේ පටන්ගමු.
nayakamak bara gana 9 hoyanawa kiyane num ane manda ethin 
සොහොන;20716750 said:apooi thawa 9 oneda
meke kodak pana thiyana un harima adui katin batala thama seramanayakamak bara gana 9 hoyanawa kiyane num ane manda ethin
![]()

අපි පාට දැම්මේ නිකන් අඳුරගන්න පහසුවට. නායකයට පුළුවන් පක්ෂේ නම, පාට, ලාංචනේ, කොඩිය, ප්රතිපත්ති ඔක්කොම තීරණය කරන්න.![]()
එහෙනං ඔන්න එක පක්ෂයක් සොහොනටඅපේක්ෂකයෝ 9 ඕනේ තව ඔයත් එක්ක. පාර්ලිමේන්තුවට ඔක්කොම 25යි ගන්නේ. 10ට වඩා ආසන ආවොත් ජාතික ලැයිස්තුවෙන් කැමති අය දා ගන්න. මැකෝ (djnick) ආතතිය හොඳ කරගෙන ආවම වැඩේ පටන්ගමු.


නෑ නෑ ඔයා තනියම 9ක් හොයන්න ඕනේ නෑ, සාමාජිකයන්ට පක්ෂ වලට සෙට් වෙන්න ත්රෙඩ් එකක් දානව, එතකොට කට්ටිය මම මෙයාගේ එකට සෙට් වෙන්න කැමති කියල එකේදී සෙට් වෙයි. ඒ අයගෙන් කැමති 9ක් අරන් චන්දෙට ඉදිරිපත් වෙන්න. ඊට කලින් ඔයා දන්න විස්වාසවන්ත අය ඉන්නවනං ඉතින් පස්ස දොරෙන් ඒ අය දාගන්නත් පුළුවන්.
දැනට පක්ෂෙට නමකුයි පාටකුයි ලාංචනෙකුයි හදාගත්තාම ඇති.![]()