.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BLACKTULIP pramukha Eksatha Haritha Pakshaya mudal gewa pracharaya karana ladi
    එකත් හොදයි නරකත් නැ, ඌ හොද පොර ,එලුවා කියපු එක ඉල්ලා අස්කරගන්නව.:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සියලු දෙනා දැස් දල්වා බාලා සිටි නිල වර්ණයෙන් හැඩවන, ජාතියට පන දෙන දේශය සුරකින....... නිල් පක්ශෙයේ මoගල වෙඩි මුරය හෙට දහවල් 12 පෙර බලාපොරොත්තු වන්න.

    :cool::cool::cool:

    ඇත්ත කතාව :

    එකෙක් හොයාගන්න නොමැත :P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්ත කතාව :

    එකෙක් හොයාගන්න නොමැත :P:P

    ප්‍රචාරණයටම උපන්නෙමු.
    ඕනෑම පාටක් - එක එලකිරියක්
    tptudb4.png
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    නොමිලේ sunny leoneගේ වැල එකතුවක්
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අසාධාරණයට තිත. සාධාරණ සමාජයක් උදෙසා.
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මුසල්මානුවන්ගෙන් තොර එලකිරියක් උදෙසා
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විශේෂ දැනුම් දීමයි !

    ජෝන්ටුමා අප පක්ෂයේ සාමාජිකත්වය සදහා අයදුම් කළත් ඔහු සමාජවාදි එළකිරි පක්ෂය විසින් අපගේ ප‍්‍රගතිශීලි ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සදහා භාවිතා කරන FAKE ගිණුමක් බැවින් ඔහු අපගේ පක්ෂය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බැව් කාරුණිකව දන්වමු. ඔවුන් මෙලෙස දිගින් දිගටම අපට පහර ගහන්නේ දැනටමත් අපට බිය වී ඇති නිසා බවත් කාරුණිකව දන්වමු..

    logooo_small.png

    කවලම් නොවූ සිංහල ලේ තිබෙන සුජාත සිංහලයින් සදහා පමණක්
    මෙම පක්ෂය විවෘත බව කාරුණිකව දන්වමු....

    අපගේ නිසි අවසරය නොමැතිව ජොන්ටුමා නැමැත්තා විසින් අපගේ නිල නාමය සලකුණ භාවිතා කරමින් මඩ ව්‍යාපාරයක් දියත් කරන බැවින් ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු මැදිහත්වීම අත්‍යාවශ්‍යය...

    Last edited:

    Window Peek

    Member
    Jun 29, 2016
    33
    2
    0
    tptudb4.png

    දැන් සිංහල බයියෝ මෙතන ඇවිල්ල ජෝගි නටයි... :angry:
    සිංහලයින්ට මොන පොලිටික්ස්ද? :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශේෂ දැනුම් දීමයි !

    ජෝන්ටුමා අප පක්ෂයේ සාමාජිකත්වය සදහා අයදුම් කළත් ඔහු සමාජවාදි එළකිරි පක්ෂය විසින් අපගේ ප‍්‍රගතිශීලි ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සදහා භාවිතා කරන FAKE ගිණුමක් බැවින් ඔහු අපගේ පක්ෂය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බැව් කාරුණිකව දන්වමු. ඔවුන් මෙලෙස දිගින් දිගටම අපට පහර ගහන්නේ දැනටමත් අපට බිය වී ඇති නිසා බවත් කාරුණිකව දන්වමු..

    logooo_small.png

    කවලම් නොවූ සිංහල ලේ තිබෙන සුජාත සිංහලයින් සදහා පමණක්
    මෙම පක්ෂය විවෘත බව කාරුණිකව දන්වමු....

    අපගේ නිසි අවසරය නොමැතිව ජොන්ටුමා නැමැත්තා විසින් අපගේ නිල නාමය සලකුණ භාවිතා කරමින් මඩ ව්‍යාපාරයක් දියත් කරන බැවින් ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු මැදිහත්වීම අත්‍යාවශ්‍යය...

    ජෝන්තුමාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවලද ? :shocked::shocked:මම හිතුව ඕක වෙයි කියල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    පන දෙන්න සිංහයෝ කොහෙද ඉන්නේ ....අඩුම අප්‍රිකාවට යන්න වෙනවා ...සිංහයෝ හොයන්න :cool::cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අසදරනයි නේ .......උ බොක්කෙන් ඇදපු එකෙක් ...

    ekane ban cande wenuwen u sehenna weda kotasak kala.wala bedana siin ekakuth patan gattha e tika wath bedanakam hitiyanam awlak neha
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ekane ban cande wenuwen u sehenna weda kotasak kala.wala bedana siin ekakuth patan gattha e tika wath bedanakam hitiyanam awlak neha

    ලොකුවට කියන්නේනම් සිංහලයෝ අවදි කරනවා කියලා කොට අදින එවුන්ට කැපිල්ල ......
     
    Status
    Not open for further replies.