.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොකෝ වැඩිය දකින්න නැත්තේ ......මමත් කාලයක් නැතුව අයිත් සක්‍රිය උනා ....මේක කුඩු ගැහුවා වගේ තමයි ....

    මි ටු සහෝ අයෙත් ටිකක් එනවා දැන් :cool::cool: දැන් කොහෙද උයා :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    එලකිරි අසහනයන් නම නොදා කුණුහරපෙන් අමතා ඔබේ රෙප් කපනවාද???ඔබේ ත්‍රෙඩ් වලට අසභ්‍ය ටැග් දානවද??ඇඩ්මින් ඔබව නොසලකා හරිනවාද??:lol::D කිරියේ ඔබට සිදුවන සියලු අසාධාරණ වලට ඔබ වෙනුවෙන් හඩ නැගීමට "හදුනාගත නොහැකි මිනිසුන් අතර මිනිසා" ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක Mr UNKNOWN වැඩිම මනාපයෙන් එලකිරි පාර්ලිමේන්තුවට පත්කරමු:D:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එලකිරි අසහනයන් නම නොදා කුණුහරපෙන් අමතා ඔබේ රෙප් කපනවාද???ඔබේ ත්‍රෙඩ් වලට අසභ්‍ය ටැග් දානවද??ඇඩ්මින් ඔබව නොසලකා හරිනවාද??:lol::D කිරියේ ඔබට සිදුවන සියලු අසාධාරණ වලට ඔබ වෙනුවෙන් හඩ නැගීමට "හදුනාගත නොහැකි මිනිසුන් අතර මිනිසා" ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක Mr UNKNOWN වැඩිම මනාපයෙන් එලකිරි පාර්ලිමේන්තුවට පත්කරමු:D:lol:

    :lol::lol::lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :rolleyes::rolleyes: අම්මෝ අපි මීඩියා :cool::cool:

    ඕනි පක්ෂයකට වැඩ කරනවා ඇඩ් වලට ගෙවන්න ඕනි

    එන්න එන්න :cool::cool:

    kohomd machan gewanna one.rep walinne.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එලකිරි අසහනයන් නම නොදා කුණුහරපෙන් අමතා ඔබේ රෙප් කපනවාද???ඔබේ ත්‍රෙඩ් වලට අසභ්‍ය ටැග් දානවද??ඇඩ්මින් ඔබව නොසලකා හරිනවාද??:lol::D කිරියේ ඔබට සිදුවන සියලු අසාධාරණ වලට ඔබ වෙනුවෙන් හඩ නැගීමට "හදුනාගත නොහැකි මිනිසුන් අතර මිනිසා" ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක Mr UNKNOWN වැඩිම මනාපයෙන් එලකිරි පාර්ලිමේන්තුවට පත්කරමු:D:lol:

    පත් කොරන්න කලින් නාම යෝජනා ගනින් ....:P:P

    කටුස්සා මලයා ..මෙන්න නාම යෝජනා ඉල්ලන් ඇවිත් ....මුව 7 වෙනි පක්සේ ( ස්වාදීන ) එකට දාමු
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එලකිරි අසහනයන් නම නොදා කුණුහරපෙන් අමතා ඔබේ රෙප් කපනවාද???ඔබේ ත්‍රෙඩ් වලට අසභ්‍ය ටැග් දානවද??ඇඩ්මින් ඔබව නොසලකා හරිනවාද??:lol::D කිරියේ ඔබට සිදුවන සියලු අසාධාරණ වලට ඔබ වෙනුවෙන් හඩ නැගීමට "හදුනාගත නොහැකි මිනිසුන් අතර මිනිසා" ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක Mr UNKNOWN වැඩිම මනාපයෙන් එලකිරි පාර්ලිමේන්තුවට පත්කරමු:D:lol:

    අන්න ad කොයි වෙලේටද දාන්න ඕනි homeland අතරතුරද :P:P:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මි ටු සහෝ අයෙත් ටිකක් එනවා දැන් :cool::cool: දැන් කොහෙද උයා :love:

    අපේ පක්ෂේ පෝස්ටර් ටික හදලා දෙනවද ?:love::love::love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:මෙකත් උබෙම අවතාරයක් වගෙ

    :angry::angry::angry::angry:

    නොහොබිනා කතා කියන්න එපා යෝදයෝ අපි වෙන වෙනම පුරැෂ ලිංග දෙකක්
     
    Status
    Not open for further replies.