.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඒ මචන් ජෝනා, වැඩේ පටන්ගන්නත් කලින් ත්‍රෙඩ් වල ගිහින් spam කරන්න එපා බන්, බෑන් වෙන්න තමා ඔය හදන්නෙ.
    චන්ද ප්‍රචාරණය කළා බන්.
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    හෑ මේ මොකක්ද මේ ... මටත් ජන්දේ ඉල්ලන්න පුළුවන්ද
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එක අනිත් උන්ට වදයක් වෙන්න කරන්න එපා
    මම සාමකාමීව චන්ද ප්‍රචාරණයේ යෙදෙනනම්
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සමහරු චන්දයක් තියනව කියල දැනගත්තෙත් මගේ ප්‍රචාරණ කටයුතු නිසා තමයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෑ මේ මොකක්ද මේ ... මටත් ජන්දේ ඉල්ලන්න පුළුවන්ද

    පුළුවන් පුළුවන් :yes: පක්ෂ ටික ප්‍රකාශයට පත් කරාම අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් කැමති පක්ෂේකින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙශයක් දකින සැබැවන සිහිනයක් උදෙසා මහජන නියොජනය වෙනුවෙන් පෙල ගැසෙන්න.....

    පෙළ ගැහෙන්න නායකයෙක් හොයල ඉදිරිපත් කරපල්ලකො ඉක්මනට :(
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නායකයෙක් නැත්තම් දාපන් හැබැයි පුලුවන් වෙලාවට විතරඉ එන්නෙ:angry:
    හොඳ එකෙක් යෝජනා කරල සෙට් කරපංකෝ, නැත්තන් අම්මප කොලපාට හලල අර කොට නිහාල්ට ජංගි පක්ෂයක් අටවල දෙනව. :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    tptudb4.png


    එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සොහොන;20722795 said:
    tptudb4.png


    එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !
    මමනං සමාජවාදයට කැමති නෑ.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලුන්ට ජයවේවා.
    -එළකිරි ජාතිහිතෛශී පෙරමුණ-
     
    Status
    Not open for further replies.