චන්ද ප්රචාරණය කළා බන්.ඒ මචන් ජෝනා, වැඩේ පටන්ගන්නත් කලින් ත්රෙඩ් වල ගිහින් spam කරන්න එපා බන්, බෑන් වෙන්න තමා ඔය හදන්නෙ.
චන්ද ප්රචාරණය කළා බන්.ඒ මචන් ජෝනා, වැඩේ පටන්ගන්නත් කලින් ත්රෙඩ් වල ගිහින් spam කරන්න එපා බන්, බෑන් වෙන්න තමා ඔය හදන්නෙ.
මම සාමකාමීව චන්ද ප්රචාරණයේ යෙදෙනනම්එක අනිත් උන්ට වදයක් වෙන්න කරන්න එපා
හෑ මේ මොකක්ද මේ ... මටත් ජන්දේ ඉල්ලන්න පුළුවන්ද
පක්ෂ ටික ප්රකාශයට පත් කරාම අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් කැමති පක්ෂේකින්දෙශයක් දකින සැබැවන සිහිනයක් උදෙසා මහජන නියොජනය වෙනුවෙන් පෙල ගැසෙන්න.....
පෙළ ගැහෙන්න නායකයෙක් හොයල ඉදිරිපත් කරපල්ලකො ඉක්මනට![]()

හොඳ එකෙක් යෝජනා කරල සෙට් කරපංකෝ, නැත්තන් අම්මප කොලපාට හලල අර කොට නිහාල්ට ජංගි පක්ෂයක් අටවල දෙනව.නායකයෙක් නැත්තම් දාපන් හැබැයි පුලුවන් වෙලාවට විතරඉ එන්නෙ![]()

හොඳ එකෙක් යෝජනා කරල සෙට් කරපංකෝ, නැත්තන් අම්මප කොලපාට හලල අර කොට නිහාල්ට ජංගි පක්ෂයක් අටවල දෙනව.![]()

සොහොන;20722795 said:![]()
එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !

මමනං සමාජවාදයට කැමති නෑ.සොහොන;20722795 said:![]()
එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !