Paksha nayakain thamange nila kaaryaala thrwd wala link meke post karanna.nethnam hoyaganna amaruyi
අඩෝ මැතිවරන කොටා
Paksha nayakain thamange nila kaaryaala thrwd wala link meke post karanna.nethnam hoyaganna amaruyi
![]()
එන්න අප වෙත .........
අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
එකම සහෝදර සහෝදරියන් කැලක්.......
එකම එලකිරියක්.......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා:![]()
ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා:![]()

වෙනත් පක්ශ කාර්යාල වලට බලෙන් ඇතුලු වී ගැටලු ඇති කර ගැනීම එලකිරි වෙබ් අඩවීයට කරන අපහාසයක් බව සලකන්න පක්ශ නායකයිනි ඉවසිමෙන් ඔබගෙ කටයුතු පවත් වා ගන්න
![]()

එළකිරියේ හෙට දවස වඩාත් අර්ථවත් වූ විවෘත සමාජ ඒකකයක් කිරීමට අවංකවම කැපවෙන අපගේ අසම සම වූ ප්රතිපත්ති ප්රකාශය මේ වන විට එළිදක්වා ඇත.... පහත ලින්ක් එක හරහා ඊට සම්බන්ධ වී ඔබගේ අදහස්, යෝජනා, චෝදනා දැක්වීමට අවකාශය සලසා ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1764418
![]()