එළකිරි බෝතලයක්
එළකිරි බෝතලයක් ෆ්රිජ් එකේ දාල නරක් නොවී දවස් කියක් වගේ තියා ගන්න පුලුවන්ද මචං
එළකිරි බෝතලයක් ෆ්රිජ් එකේ දාල නරක් නොවී දවස් කියක් වගේ තියා ගන්න පුලුවන්ද මචං
ගල් හීතලේ ෆ්රිජ් එක ඇතුලේ දවස් කීයක් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ 4 Days
එළකිරි බෝතලෙන්ම තමා අහන්න ඕනේ බන්ගල් හීතලේ ෆ්රිජ් එක ඇතුලේ දවස් කීයක් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ

kaduvoth nam echchara kalayak ba.uparima satiyak vage thami fridge ekedikaduvoth nam echchara kalayak ba.
satiyak nam athi machan.mama kiynne seal karapu bothl neme.bothal walata menala dena ewa kiri kada walin
pasteurized eva nam godak kal tiyaganna puluwan satiyak vath. kiri gatta gaman fridge eke danna, eliyata gattoth tak gala atulata danna cool eka yanna denna epa.eva nam bari vei machan godak kal tiyaganna. e kiri pasteurized karala na ne.
namuth genapu hatiye fridge eke dammoth aduma davas 3 tiyaganna puluwan vei kiyala hitanava normal kiri nam.pasteurized eva nam godak kal tiyaganna puluwan satiyak vath. kiri gatta gaman fridge eke danna, eliyata gattoth tak gala atulata danna cool eka yanna denna epa.
shurda machan.satiyakatam bothl 3k vithra eka para ganna baluwe
