එළකිරි බෝතලයක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    එළකිරි බෝතලයක්

    එළකිරි බෝතලයක් ෆ්‍රිජ් එකේ දාල නරක් නොවී දවස් කියක් වගේ තියා ගන්න පුලුවන්ද මචං
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි බෝතලෙන්ම තමා අහන්න ඕනේ බන් :oo: ගල් හීතලේ ෆ්‍රිජ් එක ඇතුලේ දවස් කීයක් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    එළකිරි බෝතලෙන්ම තමා අහන්න ඕනේ බන් :oo: ගල් හීතලේ ෆ්‍රිජ් එක ඇතුලේ දවස් කීයක් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ

    :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    satiyak nam athi machan.mama kiynne seal karapu bothl neme.bothal walata menala dena ewa kiri kada walin

    eva nam bari vei machan godak kal tiyaganna. e kiri pasteurized karala na ne.
    namuth genapu hatiye fridge eke dammoth aduma davas 3 tiyaganna puluwan vei kiyala hitanava normal kiri nam. :yes: pasteurized eva nam godak kal tiyaganna puluwan satiyak vath. kiri gatta gaman fridge eke danna, eliyata gattoth tak gala atulata danna cool eka yanna denna epa.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    eva nam bari vei machan godak kal tiyaganna. e kiri pasteurized karala na ne.
    namuth genapu hatiye fridge eke dammoth aduma davas 3 tiyaganna puluwan vei kiyala hitanava normal kiri nam. :yes: pasteurized eva nam godak kal tiyaganna puluwan satiyak vath. kiri gatta gaman fridge eke danna, eliyata gattoth tak gala atulata danna cool eka yanna denna epa.

    ela ela.issella eka bothlayak aran dala bannam .thanks
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    shurda machan.satiyakatam bothl 3k vithra eka para ganna baluwe

    ඔව් මචන් දොවපු ගමන් අරන් fridge එකේ දැම්මොත් දවස් 4 විතර තමා උපරිම ඊට පස්සේ අමුතු රහක් එනවා මමත් උදේට බොන්න ගේනවා බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    ඒ කොටෝ තොට එළකිරි බොන්න සල්ලි තියනවද අපිට නැහැ බං. :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    apitath oya prashne thiyanawa.. kiri mandale tiyenne tikak dura..
    ekahinda dan office canteen eken unukarapu ewa aran bonawa

    btw hemadama elakiri bonne kotata mola wadikaragannada manda :P