..::එළකිරි භාෂා::..
එලකිරියටම අනන්‍ය වූ භාෂාවක් තිබෙනවා කිව්වොත් මම නිවැරදි.
මොකද, අප එදිනෙද ජීවිතයේ භාවිතා නොවන, කිරියේ පමණක් ම භාවිතා වන
වචන කට්ටලයක් ඇත.
උදාහරණයක් වශයෙන් BUMP, සිංහලු වැනි වචන ගත හැක.
කිරියේ පැරණි සාමාජිකයින්ගෙන් නවකයන් වෙනුවෙන්,
එම වචන,
ඒවායේ අරුත,
හැකි නම් නිධාන කතාව
ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
එලකිරියට ජය වේවා.
ඇඩ්මින් මාමාට හෙම්බිරිස්සාවක් වත් නොවැළදෙවා.