මේක ඉස්කෝලේ පිස්සු කෙල කෙල ඉන්න කලේ වෙච්ච දෙයක් ,අපේ සෙට් එකේ එකෙක් හිටිය ,උගේ තාත්ත කැනඩා හිටියේ ඒ දවස් වල ,ඉතින් අපි ඉස්කෝලේ ඉවර වුන ගමන් උන්ගේ ගෙදර තමයි ,ඒ දවස් වල ඉතින් අලුත් අලුත් පිටරටින් ගෙනාපු දේවල් උන්ගේ ගෙදර පිරිලා ,
ඔහොම සෙට් වෙලා ඉන්නකොට උන්ගේ අම්ම අපිට කිව්වා එක රුම් එකක් තියෙනවා සුද්ද කරලා දෙන්න කියල,අපේ සෙට් එකේ 4 ක් තමයි(අපේ සෙට් එකම අසයි මේ ගෙදර කාමර සුද්ද කරන්න අයි එක එක අලුත් දේවල් එහෙම හම්බ වෙනවනේ -රට ඉඳල ගෙනාපු දේවල්

)
ඔන්න අපි සුද්ද කරනකොට එකෙක්ට දාම් බෝඩ් එකක් වගේ එකක් හම්බ වුන ,හැබැයි එකේ තිබුනේ උඩින්ම යියස් නො ඊට පස්සේ ඉංග්රීසි අකුරු ,ඉලක්කම්, හෙලෝ ,ගුඩ් බායි වගේ ඒවා විතරයි ,මෙලෝ දෙයක් තේරෙන්නේ නැ,එකේ ලියල තිබ්බ ඔයුජ බෝඩ් කියල ,පස්සේ ඔක්කොම වැඩ පැත්තක තියල අපි ගුගල් කර මොකක්ද මේ කියල බලන්න ,අම්ම ගහයි බැට් එකෙන් ,හොල්මන් එක්ක කතා කරන සින් එකක් තියෙන්නේ

.
කෝකටත් ඕක පැත්තකින් තියල අපු වැඩේ ඉවර කරා,
අපිට ඕක ගැන එච්චර ඉන්ටෙරෙස්ට් එකක් තිබ්බේ නැ ,එවුනට අපේ සෙට් එකේ එකෙක් හිටිය ,මුට මේක වැඩ කරනවද කියල බලන්න ඔනෙමලු ,උ පොඩ්ඩක් සයිකෝ ඩයල් එකක්
,කමක් නැ කියල ඔන්න අපි සිකුරාදා දවසකද කොහෙද රෑ 12 ට සෙට් වුන ,
ආ මට කියන්න බේරී වුන ,මු මේක කරන විදිය ඔක්කොම නෙට් එකෙන් ස්ටඩි කරලා ගුගල් වලට පින්සිද්ද වෙන්න
,
ඔන්න මු කාමරේ වටේ ඇවිදිනවා මොකෝ කියල අහපුවම මු කිව්වා දේව රුප එහෙම තියෙනවනම් කාමරෙන් අයින් කරන්න ඕනේ කියල ,අර තාත්ත කැනඩා ඉන්න එක ක්රිස්තියානි ,ඔන්න තිබ්බ ක්රොස් එහෙම කාමරෙන් අයින් කරා ,පස්සේ අපි ගව තිබ්බ පිරිත් නුල් එහෙම මු ගලවන්න කිව්වා අපි එකත් කරා ,ඔන්න දැන් ඉටිපන්දමක් ගහල බෝඩ් එක බිම දාගෙන අපි සෙට් එක එක වටේ වැඩි වුන ,
සයිකෝ, දැන් එකෙක්ට ඕඩර් කරා උ අර අමුතු කොව වගේ එක බෝඩ් එකේ ගෙනියනකොට ලිය ගනින් කියල ,ඔන්න සයිකෝ ට ඕනේ කිව්වා උගේ මැරිච්ච තත්තව ගෙන්න ගන්න,අපි ඔක්කොටම බෝඩ් එකේ වටේ අත් තිය ගන්න කිව්වා ,ඔන්න මු ඇස් දෙකත් වහගෙන ටිකක් වෙලා යන කොට මෙන්න මුගේ අත යනවා බෝඩ් එක වටේ ,ඒ අස්සේ මුගේ ඇස් දෙකෙන් කඳුළු පෙරෙනවා බලාගෙන ඉඳිද්දී ,තාත්ත අන්තරා වෙලා තියෙන්නේ මුට අවරුදු 5 ක් වගේ කාලේදී ,මු ප්රශ්න අහනවා බෝඩ් එකේ අකුරු වල මුගේ අත එහෙ මෙහෙ යනවා,අන්තිමට මට මතක සයිකොට උගේ අම්මවයි අක්කවයි හොඳින් බලා ගන්න කිව්වා ,විශ්වාස කරන්නත් බෑ,නොකරත් බෑ ,
තව සින් උන ඔය බෝඩ් එකත් එක්ක පස්සේ දාන්නම්,දැන් අත රිදෙනවා බන් ටඉප් කරලා
මෙන්න උඹලගේ දැන ගැනීම පිණිස ඒ බෝඩ් එකේ පින්තුරයක් මෙතන දානවා
නිකන් බලල යන්නේ නැතුව පොඩ්ඩක් සලකපල්ල

ඔහොම සෙට් වෙලා ඉන්නකොට උන්ගේ අම්ම අපිට කිව්වා එක රුම් එකක් තියෙනවා සුද්ද කරලා දෙන්න කියල,අපේ සෙට් එකේ 4 ක් තමයි(අපේ සෙට් එකම අසයි මේ ගෙදර කාමර සුද්ද කරන්න අයි එක එක අලුත් දේවල් එහෙම හම්බ වෙනවනේ -රට ඉඳල ගෙනාපු දේවල්

)ඔන්න අපි සුද්ද කරනකොට එකෙක්ට දාම් බෝඩ් එකක් වගේ එකක් හම්බ වුන ,හැබැයි එකේ තිබුනේ උඩින්ම යියස් නො ඊට පස්සේ ඉංග්රීසි අකුරු ,ඉලක්කම්, හෙලෝ ,ගුඩ් බායි වගේ ඒවා විතරයි ,මෙලෝ දෙයක් තේරෙන්නේ නැ,එකේ ලියල තිබ්බ ඔයුජ බෝඩ් කියල ,පස්සේ ඔක්කොම වැඩ පැත්තක තියල අපි ගුගල් කර මොකක්ද මේ කියල බලන්න ,අම්ම ගහයි බැට් එකෙන් ,හොල්මන් එක්ක කතා කරන සින් එකක් තියෙන්නේ

.කෝකටත් ඕක පැත්තකින් තියල අපු වැඩේ ඉවර කරා,
අපිට ඕක ගැන එච්චර ඉන්ටෙරෙස්ට් එකක් තිබ්බේ නැ ,එවුනට අපේ සෙට් එකේ එකෙක් හිටිය ,මුට මේක වැඩ කරනවද කියල බලන්න ඔනෙමලු ,උ පොඩ්ඩක් සයිකෝ ඩයල් එකක්

,කමක් නැ කියල ඔන්න අපි සිකුරාදා දවසකද කොහෙද රෑ 12 ට සෙට් වුන ,ආ මට කියන්න බේරී වුන ,මු මේක කරන විදිය ඔක්කොම නෙට් එකෙන් ස්ටඩි කරලා ගුගල් වලට පින්සිද්ද වෙන්න

,ඔන්න මු කාමරේ වටේ ඇවිදිනවා මොකෝ කියල අහපුවම මු කිව්වා දේව රුප එහෙම තියෙනවනම් කාමරෙන් අයින් කරන්න ඕනේ කියල ,අර තාත්ත කැනඩා ඉන්න එක ක්රිස්තියානි ,ඔන්න තිබ්බ ක්රොස් එහෙම කාමරෙන් අයින් කරා ,පස්සේ අපි ගව තිබ්බ පිරිත් නුල් එහෙම මු ගලවන්න කිව්වා අපි එකත් කරා ,ඔන්න දැන් ඉටිපන්දමක් ගහල බෝඩ් එක බිම දාගෙන අපි සෙට් එක එක වටේ වැඩි වුන ,
සයිකෝ, දැන් එකෙක්ට ඕඩර් කරා උ අර අමුතු කොව වගේ එක බෝඩ් එකේ ගෙනියනකොට ලිය ගනින් කියල ,ඔන්න සයිකෝ ට ඕනේ කිව්වා උගේ මැරිච්ච තත්තව ගෙන්න ගන්න,අපි ඔක්කොටම බෝඩ් එකේ වටේ අත් තිය ගන්න කිව්වා ,ඔන්න මු ඇස් දෙකත් වහගෙන ටිකක් වෙලා යන කොට මෙන්න මුගේ අත යනවා බෝඩ් එක වටේ ,ඒ අස්සේ මුගේ ඇස් දෙකෙන් කඳුළු පෙරෙනවා බලාගෙන ඉඳිද්දී ,තාත්ත අන්තරා වෙලා තියෙන්නේ මුට අවරුදු 5 ක් වගේ කාලේදී ,මු ප්රශ්න අහනවා බෝඩ් එකේ අකුරු වල මුගේ අත එහෙ මෙහෙ යනවා,අන්තිමට මට මතක සයිකොට උගේ අම්මවයි අක්කවයි හොඳින් බලා ගන්න කිව්වා ,විශ්වාස කරන්නත් බෑ,නොකරත් බෑ ,
තව සින් උන ඔය බෝඩ් එකත් එක්ක පස්සේ දාන්නම්,දැන් අත රිදෙනවා බන් ටඉප් කරලා
මෙන්න උඹලගේ දැන ගැනීම පිණිස ඒ බෝඩ් එකේ පින්තුරයක් මෙතන දානවා
නිකන් බලල යන්නේ නැතුව පොඩ්ඩක් සලකපල්ල

කැප්ටන් ජැක්

.........