එළකිරි භූත කොටුව.........

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේක ඉස්කෝලේ පිස්සු කෙල කෙල ඉන්න කලේ වෙච්ච දෙයක් ,අපේ සෙට් එකේ එකෙක් හිටිය ,උගේ තාත්ත කැනඩා හිටියේ ඒ දවස් වල ,ඉතින් අපි ඉස්කෝලේ ඉවර වුන ගමන් උන්ගේ ගෙදර තමයි ,ඒ දවස් වල ඉතින් අලුත් අලුත් පිටරටින් ගෙනාපු දේවල් උන්ගේ ගෙදර පිරිලා ,
    ඔහොම සෙට් වෙලා ඉන්නකොට උන්ගේ අම්ම අපිට කිව්වා එක රුම් එකක් තියෙනවා සුද්ද කරලා දෙන්න කියල,අපේ සෙට් එකේ 4 ක් තමයි(අපේ සෙට් එකම අසයි මේ ගෙදර කාමර සුද්ද කරන්න අයි එක එක අලුත් දේවල් එහෙම හම්බ වෙනවනේ -රට ඉඳල ගෙනාපු දේවල්:yes::yes::yes:)
    ඔන්න අපි සුද්ද කරනකොට එකෙක්ට දාම් බෝඩ් එකක් වගේ එකක් හම්බ වුන ,හැබැයි එකේ තිබුනේ උඩින්ම යියස් නො ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ,ඉලක්කම්, හෙලෝ ,ගුඩ් බායි වගේ ඒවා විතරයි ,මෙලෝ දෙයක් තේරෙන්නේ නැ,එකේ ලියල තිබ්බ ඔයුජ බෝඩ් කියල ,පස්සේ ඔක්කොම වැඩ පැත්තක තියල අපි ගුගල් කර මොකක්ද මේ කියල බලන්න ,අම්ම ගහයි බැට් එකෙන් ,හොල්මන් එක්ක කතා කරන සින් එකක් තියෙන්නේ:shocked::shocked::shocked::shocked:.
    කෝකටත් ඕක පැත්තකින් තියල අපු වැඩේ ඉවර කරා,
    අපිට ඕක ගැන එච්චර ඉන්ටෙරෙස්ට් එකක් තිබ්බේ නැ ,එවුනට අපේ සෙට් එකේ එකෙක් හිටිය ,මුට මේක වැඩ කරනවද කියල බලන්න ඔනෙමලු ,උ පොඩ්ඩක් සයිකෝ ඩයල් එකක් :eek::eek: ,කමක් නැ කියල ඔන්න අපි සිකුරාදා දවසකද කොහෙද රෑ 12 ට සෙට් වුන ,
    ආ මට කියන්න බේරී වුන ,මු මේක කරන විදිය ඔක්කොම නෙට් එකෙන් ස්ටඩි කරලා ගුගල් වලට පින්සිද්ද වෙන්න;);) ,
    ඔන්න මු කාමරේ වටේ ඇවිදිනවා මොකෝ කියල අහපුවම මු කිව්වා දේව රුප එහෙම තියෙනවනම් කාමරෙන් අයින් කරන්න ඕනේ කියල ,අර තාත්ත කැනඩා ඉන්න එක ක්‍රිස්තියානි ,ඔන්න තිබ්බ ක්‍රොස් එහෙම කාමරෙන් අයින් කරා ,පස්සේ අපි ගව තිබ්බ පිරිත් නුල් එහෙම මු ගලවන්න කිව්වා අපි එකත් කරා ,ඔන්න දැන් ඉටිපන්දමක් ගහල බෝඩ් එක බිම දාගෙන අපි සෙට් එක එක වටේ වැඩි වුන ,
    සයිකෝ, දැන් එකෙක්ට ඕඩර් කරා උ අර අමුතු කොව වගේ එක බෝඩ් එකේ ගෙනියනකොට ලිය ගනින් කියල ,ඔන්න සයිකෝ ට ඕනේ කිව්වා උගේ මැරිච්ච තත්තව ගෙන්න ගන්න,අපි ඔක්කොටම බෝඩ් එකේ වටේ අත් තිය ගන්න කිව්වා ,ඔන්න මු ඇස් දෙකත් වහගෙන ටිකක් වෙලා යන කොට මෙන්න මුගේ අත යනවා බෝඩ් එක වටේ ,ඒ අස්සේ මුගේ ඇස් දෙකෙන් කඳුළු පෙරෙනවා බලාගෙන ඉඳිද්දී ,තාත්ත අන්තරා වෙලා තියෙන්නේ මුට අවරුදු 5 ක් වගේ කාලේදී ,මු ප්‍රශ්න අහනවා බෝඩ් එකේ අකුරු වල මුගේ අත එහෙ මෙහෙ යනවා,අන්තිමට මට මතක සයිකොට උගේ අම්මවයි අක්කවයි හොඳින් බලා ගන්න කිව්වා ,විශ්වාස කරන්නත් බෑ,නොකරත් බෑ ,
    තව සින් උන ඔය බෝඩ් එකත් එක්ක පස්සේ දාන්නම්,දැන් අත රිදෙනවා බන් ටඉප් කරලා
    මෙන්න උඹලගේ දැන ගැනීම පිණිස ඒ බෝඩ් එකේ පින්තුරයක් මෙතන දානවා

    Ouija-Board-Movie-Poster.jpg

    නිකන් බලල යන්නේ නැතුව පොඩ්ඩක් සලකපල්ල :yes::yes::yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    mama dannawa oya siddiya gena..Ek aketh thread godak daala thibba oya wage siddi gena
    coinegostart45.gif
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala

    mara seen 1kane ban.. REP +:eek::eek:

    ko yako me robot goiya:frown::frown:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    මේ වගේම සීන් එකක් තියන හින්දි ෆිල්ම් එකක් තියනවා . මට නම මතක් උන ගමන්ම කියන්නම් . මම හිතන්නේ ඕකම තමයි එකේ තියන බෝර්ඩ් එකත් . උන් දන්නේ නැතුව කරන සීන් එකකින් පරණ මිනීමැරුම් අබිරහසක් හොල්මන කියන කතාවක් තියන්නේ .
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මේයට සමාන වැඩක්

    මේයට සමාන වැඩක් කෑගල්ල පැත්තේ එක්කෙනෙක් සාස්තර කියන්න පාවිච්චි කරනවා දැක්කා. එයා කරන්නේ කකුල් 3 ක් සහිත කුඩා කනප්පුවක ඒක කකුලක් වෙනුවට පෑනක් හයි කරලා. අදාළ දේවල් ඒ කනප්පුව කොලේක ලියනවා. බොහෝ විට අකුරු දෙක තුනකින් කෙටි උත්තර දෙනවා.:oo:

    :oo::oo:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මේයට සමාන වැඩක් කෑගල්ල පැත්තේ එක්කෙනෙක් සාස්තර කියන්න පාවිච්චි කරනවා දැක්කා. එයා කරන්නේ කකුල් 3 ක් සහිත කුඩා කනප්පුවක ඒක කකුලක් වෙනුවට පෑනක් හයි කරලා. අදාළ දේවල් ඒ කනප්පුව කොලේක ලියනවා. බොහෝ විට අකුරු දෙක තුනකින් කෙටි උත්තර දෙනවා.:oo:

    :oo::oo:

    :shocked::shocked::shocked:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මේයට සමාන වැඩක් කෑගල්ල පැත්තේ එක්කෙනෙක් සාස්තර කියන්න පාවිච්චි කරනවා දැක්කා. එයා කරන්නේ කකුල් 3 ක් සහිත කුඩා කනප්පුවක ඒක කකුලක් වෙනුවට පෑනක් හයි කරලා. අදාළ දේවල් ඒ කනප්පුව කොලේක ලියනවා. බොහෝ විට අකුරු දෙක තුනකින් කෙටි උත්තර දෙනවා.:oo:

    :oo::oo:

    :yes::yes::yes:
    උඹල දන්නවද ඒ කලේ ගුරුනන්සේලා ඉඳල තියනවා හොරු අල්ලන්න කනප්පුව යවපු . හොර ඉන්න තැනටම කනප්පුව ඇවිදගෙන යනවා . එක පස්සෙන් ගිහිල්ල හෝරාව අල්ලගන්නවා. මේවා දන්නා ය දැන් හොයාගන්නවත් නැතුව ඇති .
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    :yes::yes::yes:
    උඹල දන්නවද ඒ කලේ ගුරුනන්සේලා ඉඳල තියනවා හොරු අල්ලන්න කනප්පුව යවපු . හොර ඉන්න තැනටම කනප්පුව ඇවිදගෙන යනවා . එක පස්සෙන් ගිහිල්ල හෝරාව අල්ලගන්නවා. මේවා දන්නා ය දැන් හොයාගන්නවත් නැතුව ඇති .

    ඒ කාලේ නෙමෙයි අදටත් ඉන්නවා. දැනට මේ සම්බන්දව ඉන්න ප්‍රසිද්දම අයියා ට ඇස් පේන්නෙත් නැ.(ඉන්නේ තඹුත්තේගම පැත්තේ) මේ ගැන රසවත් සිද්දි දෙකක් තියෙනවා. මේ දවස් වල වෙලා මදි. පස්සේ ඒ එකම කොටලා දාන්නම්.:P:P:P

    කනප්පු සාස්තරේ හැම වෙලාවේම සත්‍ය වෙන්නෙත් නැ. කනප්පුවට බැදෙන ආත්මයට කැමති විදිහට (තමන්ගේ ශක්ති මට්ටම අනුව) කනප්පුව හැසිරවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා කනප්පුවට බැදෙන ආත්මයට පලි ගන්න උවමන කෙනෙක්ව උනත් පෙන්වන්න පුළුවන්.
    :oo::oo::oo::no::no::no:

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ දන ගියොත් කතරගම නොදැන ගියොත් :oo::oo::oo::oo::oo::oo:
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA

    මචං කනප්පුවේ නැගල යන්න බැරිද :lol:
     
    ඒ ඉස්සර . දැන් ඔය කියමන වෙනස් වෙලා ,
    දැනගෙන ගියොත් පාර්ලිමේන්තුවට නොදැන ගියොත් හිර ගෙදරට .:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :yes::yes::yes:
    උඹල දන්නවද ඒ කලේ ගුරුනන්සේලා ඉඳල තියනවා හොරු අල්ලන්න කනප්පුව යවපු . හොර ඉන්න තැනටම කනප්පුව ඇවිදගෙන යනවා . එක පස්සෙන් ගිහිල්ල හෝරාව අල්ලගන්නවා. මේවා දන්නා ය දැන් හොයාගන්නවත් නැතුව ඇති .

    දැනටත් ඉන්නව මචං..මම දවසක් රෑ වෙලා ගමේ යද්දී කනප්පුවක් ඇවිදින සීන් එකක් දැනගන්න ලැබිල ගියා..කනප්පුව ලෙසට ඇවිදිනවච :cool::yes:

    හොරා අල්ලන තැනට යනකන් ගියේ නෑ...මොකෝ හොරාගෙ ගෙදරට යනව කියන්නෙ කන්න වෙන සීන් එකක්නෙ. එකෙක්ගෙ වත්තක් උඩින් ගිහින් ගේ මැදිනුත් ගිහින් මළකෙළියක් උනා...බලන්න ආපු එවුන් ඒ ගෙදර මිනිස්සුන්ට හොරු කියල තව ටිකෙන් අම්බානට කනව :lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පැට්‍රොල්, ඩීසල් මිළ ගියපු එකේ ඒ අදහසත් එළ ඕයි :lol:

    සිරාවට බන් දේශීය ප්‍රවාහන ක්‍රමයක් පටන් ගන්න පුළුවන් ;)
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    රොබොට් අයියට ජය වේවා......

    රොබොටා තඩි වලියක:angry::angry:....... කතා පහුවට:baffled:.........

    පස්සේ සෙට් වෙමු......:D

    රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වදින රොබොට් අයියට ජය වේවා......:frown::frown::frown:

    :frown:රොබොට් අයියා......