එළකිරි භූත කොටුව.........

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
:no::no::no::no::no: මේකේ වැදි යකුන් කියල කොටසක් ඉන්නවද අහපු පෝස්ට් එක සම්බන්දව :oo::oo::oo: මඒක දැන් හොයන්න බැ.:P:P:P



වැදි යක්ශයන් කියලා නම් අහලා නෑ. මතක් කරල බලන්න දැඩි යක්ශයන් ගැනද ඇහුවෙ කියලා.

එහෙම නම් කොටසක් ඉන්නවා
දැඩි යක්ශයන්
කඩ යක්ශයන්
මල යක්ශයන් යනාදි වශයෙන්:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


සහෝ දන්නවනම් කියනවද ඔය එක එක කට්ටියගෙ වෙනස මොකද්ද කියල?
 

dm_anjana

Member
Dec 20, 2011
77
14
0
සහෝ දන්නවනම් කියනවද ඔය එක එක කට්ටියගෙ වෙනස මොකද්ද කියල?
දැඩි යක්ශයන් - දැඩිමුන්ඩ දෙවියන්ගෙ යක්ශ සේනාවෙ යක්ශයන්
කඩ යක්ශයන් - කඩවර දෙවියන්ගෙ යක්ශ සේනාවෙ යක්ශයන්
මල යක්ශයන් - කමබිලි දෙවියන්ගෙ යක්ශ සේනාවෙ යක්ශයන්

මීට අමතරව මේ වගෙ කොටස් තව ගොඩක් තියෙනවා.:oo::oo::oo::oo: ඒවාට ප්‍රමූඛ වෙන දෙවි වරු වෙනව්ම ඉන්නවා
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
haffa ude idan buutha kotuwa baluwa ..dan nam gedara innath bayai wage..
kohoma unath mama nam wishwasa karanne hamadaama budun wadinawa nam me dewal walin karadara wenne na kiyala..
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
දැඩි යක්ශයන් - දැඩිමුන්ඩ දෙවියන්ගෙ යක්ශ සේනාවෙ යක්ශයන්
කඩ යක්ශයන් - කඩවර දෙවියන්ගෙ යක්ශ සේනාවෙ යක්ශයන්
මල යක්ශයන් - කමබිලි දෙවියන්ගෙ යක්ශ සේනාවෙ යක්ශයන්

මීට අමතරව මේ වගෙ කොටස් තව ගොඩක් තියෙනවා.:oo::oo::oo::oo: ඒවාට ප්‍රමූඛ වෙන දෙවි වරු වෙනව්ම ඉන්නවා

විස්තරයට බොහොම ස්තුතියි සහෝ.
 

psyco saw

Member
Apr 23, 2012
91
6
0
අද බෑ මචන්:dull:................ පස්සෙ ලියන්නම්........ එකම කතාව ආයෙ ලියනකොට හොඳට ලියවෙන් නෑ..........:no:

මචන් පුලුවන් නම් මට පොඩි උදවුවක් කරපන්.;)........ මම අවුරුදු 7-8 කට ඉස්සෙල්ල පොතක් කියවෙවුව ඩොකෙක් ලියපු ඇත්ත අත්දැකීමක්......... මට පොතේ නම මතකත් නෑ ලියපු ඩොකාගෙ නම මතකත් නෑ.:baffled:....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක් :growl:වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්......... :yes::yes:


:frown:රොබොට් අයියා....


මනෝකාය මරණය හා සසර ප්‍රගමනය - වෛද්‍ය සනත්දෙව මුරැතැන්ගේ
( මම දවස් 4 ක් ලයිට් දාගන නිදාගත්තෙ - මගේ ඔලුවම මංඤඤං උනා
නින්ද යන්‍නෙ රැ 1 2 උනාම)
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මනෝකාය මරණය හා සසර ප්‍රගමනය - වෛද්‍ය සනත්දෙව මුරැතැන්ගේ
    ( මම දවස් 4 ක් ලයිට් දාගන නිදාගත්තෙ - මගේ ඔලුවම මංඤඤං උනා
    නින්ද යන්‍නෙ රැ 1 2 උනාම)

    ලින්ක් එකක් දීපන් කෝ ඕක කියවන්න..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අද තමා මේ පොස්ට් එක දැක්කේ, අම්මව එක්ක යන්න මොරටුවේ හොරේතුඩුවේ නුගේ දේවාලයට (ඉරිදා හෝ බදාදා )පරණ ගාලුපාරේ පාලම පහුවුනාම තියන බස් හෝල්ට් එකෙන් බැහැල අහන්න.

    අඩේ අපේ ගෙවල් ලග නේ මේ දේවාලය තියෙන්නේ. ඕක හාස්කම් තියෙන දේවාලයක්
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඇති උන හැමදේම නැති වෙනවා කියනවා වගේ සියලු දේහි අනිත්‍ය පසක් කරමින්, දැන් දැන් භූත කොටුවත් කෙමෙන් කෙමෙන් නැති වීගෙන යනවද කියල හිතෙනවා:no:. රොබෝට් අයියත් වැඩේ ඇත ඇරලා දාල වගෙයි පෙනෙන්නේ:confused:. polwatta .com සහෝදරයා නම් කැපවීමෙන් ඉන්නවා කියල පෙනුන:yes:.

    කොග්ගල නිලමේ පොත කියෙව්වා. ගොඩක් වටිනා පොතක්. ඒ පොතේ ලින්ක් එක දාල දැනුවත් කලට බොහොම පින්. ඒ පොතේ දෙවෙනි කොටසත් හොයාගන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා:yes:.

    අහම්බෙන් අහන්න ලැබුන කතාවක් තියෙනවා:D. පුළුවන් ඉක්මනින් කොටලා දාන්නම්. ඒ දාන්න යන කතාව අපේ රාගම පැත්තේ ඉන්න යාළුවන්ට අත්දැකීමක් විදියටත් සමහරවිට විඳගන්න පුළුවන් වේවි:yes:. ඉඩ ලැබුන ගමන් කොටන්නම්.

    ජය වේවා!!!


    kohomadha ban uba eeka download kale man full try kala eeth download karaganda beri una :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව හෙමදම මේක පැත්තේ එනවා කතාවක් කියවන්න. එත වෙඩක් නැ....
     

    virus

    Member
    Aug 4, 2007
    20
    0
    0
    පොල්වත්ත මහත්තයෝ, ජල නන්දන දැහැන කියන්නේ මොකද්ද? පුළුවන්න නම් මට PM කරනවද කොපියක්.

    මම දැකල තියෙනවා සමහර පිරිත් පොත් වල තියෙන්නෙ ජල නන්දන පිරිතේ ගාථා කීපයක් අඩුවෙන්. ජල නන්දන පිරිතේ ගාථා 9ක් තියෙනවා. ජල නන්දන පිරිත කියන්නෙ ඕනෑම නපුරු බන්ධනයක් ඉවත් කළහැකි පිරිතක්.


    ජල නන්දන දැහැන කියලා එකක් තියෙනවා..............

    ජල නන්දන දැහැන කියලා එකක් තියෙනවා..............
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    cat-bubble-bonk-beta402.gif


    bump
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    www.helpkarunawathi.org

    කරුණාකර හැකි අයුරින් මේ අම්මාට උපකාර කරන්න. මෙවැනි ලෙඩ රෝග හැදෙන්නටත් බූත බලපෑම් හේතු වෙනවද දන්නේ නැහැ.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේ ෆොටෝ එක මම ගත්ත එකක් මොකද හිතන්නේ මේ ගැන

    24ux1le.jpg

    උඩ තියෙන මල් වැලෙන් නූල් කෑල්ලක් එල්ලෙනවා. ෆ්ලෑශර් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒක කුඩා ප්‍රමානයේ එකක්. ඒ එළිය නූල් කෑල්ලට වැදිලා තියෙනවා. හොඳින් බැලුවොත් පෙනේවි එල්ලෙන නූල් කෑල්ලේ කොටසක් මල් වැලෙන් එලියට පැනලත් තියෙනවා. රෑ නිසා කැමරාවේ ශටර් එක ඇරිලා තියෙන කාලය වැඩියි (longer than normal exposure time). ඒක නිසා මේ වගේ පිංතූරයක් ලැබෙන්න පුලුවන්. බලන්න ඒ නූල් කෑල්ලේ සෙලවීම බෞද්ධ කොඩියේ තියෙන සලවීම ඡායාරූපයේ සටහන් වී ඇති ආකාරය හා සෑහෙන දුරට සමානුපාතිකයි.

    මේක හැන්ඩිකැම් එකකින් ගත්තු පිංතූරයක් නම් මම ඉහත කියල තියෙන දේ ඇත්ත වෙන්න හුඟක්ම ඉඩ තියෙනවා.
    මේක ගත්තෙ ඔබම නම් ඔබ දන්නවා ඇති හරියටම මොකක්ද වුනේ කියලා.
     
    Last edited: